o/l results

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ada enewada?
    එලිය වැටුනායින් පස්සේ වගේ දායි.එවුනට ඉතින් දන්නවනේ අපේ බලධාරි මාමලා ගැන. එනකන් ශුවර් නෑ:dull:
     
    Sakuntha00

    Junior member
  • Jun 27, 2010
    444
    4
    18

    :lol::lol::lol::lol:

    Ow bang parakku karanna karanna dan nam matah mala panina wa:frown::frown::no::no::dull::oo:
     
    ganidu94

    Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    මම නම් town එකේ ඔරලෝසු කනුව ගාව හොද පොත එකක් සෙට් කරගෙන ඉන්නේ ....
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    මල්ලිලාට දෙයියන්ගෙම පිහිටයි......:baffled:

    අව්න්කවම කිව්වොත් බය වෙන්න දෙයක් නෑ බන්. අපිත් ඔහොම තම හිටියේ. තාත්ත රිසාල්ට්ස් කොලේ ගෙනත් දුන්නම මම හිතුවේ අනිව රිසාල්ට්ස් වෑරදිල කියල. මොකද මම පාස් වෙලා තිබ්බ. :lol: ඉස්කෝලෙට ගිහින් බලනකල් සුවර් එකක් තිබ්බෙ නෑ. :rofl:

    බය වෙන්න එපා බන්ස්.. කියන තරම් යකා කලු නෑ..
    :P
     
    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,028
    724
    113
    Paris
    මල්ලිලාට දෙයියන්ගෙම පිහිටයි......:baffled:

    අව්න්කවම කිව්වොත් බය වෙන්න දෙයක් නෑ බන්. අපිත් ඔහොම තම හිටියේ. තාත්ත රිසාල්ට්ස් කොලේ ගෙනත් දුන්නම මම හිතුවේ අනිව රිසාල්ට්ස් වෑරදිල කියල. මොකද මම පාස් වෙලා තිබ්බ. :lol: ඉස්කෝලෙට ගිහින් බලනකල් සුවර් එකක් තිබ්බෙ නෑ. :rofl:

    බය වෙන්න එපා බන්ස්.. කියන තරම් යකා කලු නෑ..
    :P
    oya inne ela kollo :lol::P
     
    Sakuntha00

    Junior member
  • Jun 27, 2010
    444
    4
    18
    එනව බන්... අනුර එදිරිසින්හ උබලගේ රිසාල්ට්ස් තියාගෙන ජිල් ගහන්නයෑ... :lol:

    He he

    මල්ලිලාට දෙයියන්ගෙම පිහිටයි......:baffled:

    අව්න්කවම කිව්වොත් බය වෙන්න දෙයක් නෑ බන්. අපිත් ඔහොම තම හිටියේ. තාත්ත රිසාල්ට්ස් කොලේ ගෙනත් දුන්නම මම හිතුවේ අනිව රිසාල්ට්ස් වෑරදිල කියල. මොකද මම පාස් වෙලා තිබ්බ. :lol: ඉස්කෝලෙට ගිහින් බලනකල් සුවර් එකක් තිබ්බෙ නෑ. :rofl:

    බය වෙන්න එපා බන්ස්.. කියන තරම් යකා කලු නෑ..
    :P

    Ela ela kollo :)

    Ada results enawa. Sirasa FM1 kiuwa.

    hmm matah aranchi wuna
     
    wgdchathuranga_1

    Well-known member
  • Dec 25, 2009
    1,815
    632
    113
    COLOMBO
    මේ සතියේ නෙමේ ලබන සතියේ එන්නේ බය නොවී හිටපල්ලා මැරෙන්න තව කල තියෙනවා