+++ LANKAWATA BADU PACKET WENA LAKUNU +++

shenl

Banned
Sep 22, 2010
1,903
623
0
₪ මං මුලාවෙලා ₪
සරණාගතයන් ලෙසින් පැමිණි ත්‍රස්තවාදීන් ලංකාවේ!


alkaida.jpg


5262932.jpg

පකිස්ථානය,ඇෆ්ගනිස්ථානය ඉන්දියාව වැනි රටවලින් සංචාරක වීසා ලබාගෙන තමන්ට එම රටවල ජිවත් වීමට ප්‍රමාණවත් ආරක්ෂාවක් නැති බව පවසමින් එක්සත් ජාතීන්ගේ සරණාගත කාර්යාලය හරහා ලංකාවට අල්කයිඩා,ජිහාඩ් වැනි අන්තවාදී ත්‍රස්ත සංවිධානවල පිරිස් පැමිණි ඇති බවට වාර්තා වේ.

මෙම පිරිසෙන් බොහෝ අය කොළොඹ ,මහනුවර,කළුතර වැනි ප්‍රදේශ වල නවාතැන් ගෙන ඇත.ශ්‍රීලංකාව එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට යටත්වන රටක් ලෙසට එක්සත්ජාතීන්ගේ සරණාගත කාර්යාලය හරහා පමිණි පිරිස් පිටුවහල් කිරීමට අයිතියක් ද නොමැත.


නමුත් අදාළ ත්‍රස්තවාදීන් ලංකාවට ඇතුල් වීමේදී ඔවුන් පිලිබඳ ඒ ඒ රටවල තානාපතිවරුන් හා බුද්ධි අංශ මගින් පරික්ෂා කොට ඔවුන්ට විසා ලබා දුනි නම් මේ තත්වය වලක්වා ගත හැකිව තිබුණි.

 

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඔවුන් මෙහෙ සෙල්ලම් දාන්න ආවොත් තමා පාඩමක් ඉගෙන ගන්නෙ...
    බය නැතිව ඉදින් මල්ලි.... අපි ඔය එකෙක්ටවත් සෙල්ලම් දාන්න දෙන්නෙ නෑ........
     

    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    ඔවුන් මෙහෙ සෙල්ලම් දාන්න ආවොත් තමා පාඩමක් ඉගෙන ගන්නෙ...
    බය නැතිව ඉදින් මල්ලි.... අපි ඔය එකෙක්ටවත් සෙල්ලම් දාන්න දෙන්නෙ නෑ........
    ඔය තියන්නේ එළනේ.:D
    උබේ communication එකෙන් call ගන්න දෙන්නත් එපා බන්:lol:
    ගත්තත් වැඩියෙන් ගාන දාපන්
    :rofl:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මන්නම් හම්බයන්ට කොපියක්වත් ගහල දෙන්නෙ නෑ මැෂින් කැඩිල කියනව........
    එල එල සිරා වෙදෙක්නේ.... මෙහෙම අය රටටම ආදර්ශයක්......(උඹෙයි මගෙයි රෙප් දෙකතුනක් දැන් කැපිල තියෙයි)
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    :cool::cool:
    11.gif


    adoo umba nam fatta aiya,,,,

    මම එහෙම තමා මේ ලගදි උන්ගෙ පල්ලියට මොකක්ද අරාබි භාෂාවෙන් තියෙන එකක කොල 100 ක් ඩුප්ලෝ කරන්න ආව මම කීව මැෂින් වැඩ නෑ කොල හිර වෙනව කියල මූ ටවුමෙ රවුමක් ගහල තැනක් නැතිව ආපහු ආව....

    කොහොම හරි ගහල දෙන්න කියල... මම කීව 100 ට 1000 ක් ඕනෙ කියල...
    මිනිහ හා කීව... මගෙ මොකද... ඕක නැත්තම් වෙන කොහෙන් හරි ගහනවනෙ
    ගහල දුන්න ඒ මෝඩ තම්බියත් ඒ ගානට ගහගෙන ගියා
    :P:P:P
     
    • Like
    Reactions: WICKILEAKS

    Pentagram

    Well-known member
  • Dec 13, 2007
    22,206
    168
    63
    ǝlqıssod sı ǝ®ǝɥʍʎuɐ

    මම එහෙම තමා මේ ලගදි උන්ගෙ පල්ලියට මොකක්ද අරාබි භාෂාවෙන් තියෙන එකක කොල 100 ක් ඩුප්ලෝ කරන්න ආව මම කීව මැෂින් වැඩ නෑ කොල හිර වෙනව කියල මූ ටවුමෙ රවුමක් ගහල තැනක් නැතිව ආපහු ආව....

    කොහොම හරි ගහල දෙන්න කියල... මම කීව 100 ට 1000 ක් ඕනෙ කියල...
    මිනිහ හා කීව... මගෙ මොකද... ඕක නැත්තම් වෙන කොහෙන් හරි ගහනවනෙ
    ගහල දුන්න ඒ මෝඩ තම්බියත් ඒ ගානට ගහගෙන ගියා
    :P:P:P

    උබව මරන්න වටිනවනෙ :lol: :P
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඒ සෙල්ලං නම් හරියන්නේ නෑ මෙහේ. ලංකාවෙ ඔටුවෝ නැහැ.ඉන්නේ සිංහයො
     

    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    පිස්සුද බන් ඔකනමි කරන්ඩ වෙන්නෙ නැ:P
    මතකද කොටිය මැරපු දවස්වල කාටුන් එකක් ආවා
    ලාඩන් කියන්නෙ මාගේ අනුගාමිකයිනි ල0කාවෙනමි සොරොවිවක් තියා බලෙන් ටැප් එකක්වත් වහන්ඩ යන්ඩ එපා කියලා:lol::lol:
    එක තමයි වෙන්නෙ වැඩිය දගලන්ඩ ආවොත් නැත්තටම නැතිවෙයි:D:D
     

    shenl

    Banned
    Sep 22, 2010
    1,903
    623
    0
    ₪ මං මුලාවෙලා ₪
    මන්නම් හම්බයන්ට කොපියක්වත් ගහල දෙන්නෙ නෑ මැෂින් කැඩිල කියනව........
    මම දන්න බෝඩිමක ඉන්න හම්බයෙක්ව එතනින් පන්නලා දැම්මා
    හේතුව ඌ බෝඩිම අයිතිකාරයට කියලා "ඔයා ආගම මාරුකරලා මුස්ලිම් වෙන්න" කියලා
    ඉතින් අයිති කාරයට මල පැනලා ඌට ගහලා පන්නලා:growl::growl::growl:

    ඇයි යකෝ! ඉන්න හිටින්න තැනක් දුන්නම මුන් එනවා අපිට කරන්න කියන්න ඕනි දේවලුත් උගන්නන්න