2010 O/L Results

dod

Member
Feb 24, 2010
1,281
76
0
Colombo
2010 සා/පෙ ප‍්‍රතිඵල අද නිකුත් වේ :rolleyes:

2010 අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද නිකුත් කිරීමට හැකිවෙතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. විභාග ප්‍රතිඵල නිකුත්කිරීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ඡාවක් අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විභාග දෙපාර්තමේන්තුවේ සම්මන්ත්‍රණ ශාලාවේදී අද පස්වරුවේ පැවැත්වීමට ද නියමිතය.




Source: http://www.lankacnews.com
 

dod

Member
Feb 24, 2010
1,281
76
0
Colombo
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අද නිකුත් වෙයි


අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (16 වැනිදා) සවස නිකුත් කරන බව විභාග කොමසාරිස්‌ ජනරාල් අනුර එදිරිසිංහ මහතා පැවැසීය. පසුගිය දෙසැම්බර් මස පැවැති මෙම විභාගය සඳහා අපේක්‌ෂකයන් පන් ලක්‌ෂයක පමණ පිරිසක්‌ පෙනී සිටි අතර, ඒ අතරින් තුන්ලක්‌ෂයක්‌ පමණ පාසල් අයැදුම්කරුවෝ වෙති.
වෙනත් වසර හා සසඳන විට මෙවර සති තුනකට පමණ කලින් ප්‍රතිඵල නිකුත් කිරීමට කටයුතු යෙදූ බව ද අනුර එදිරිසිංහ මහතා සඳහන් කළේය. විභාග ප්‍රතිඵල www.doenets.lk යන වෙබ් අඩවියෙන් හෙට (17 වැනිදා) සිට ලබාගත හැකිය.




Source: http://www.srilankamirror.com