Photoshop_ඉගෙන_ගනිමු2

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    අද මම පෙන්නන්න යන්නෙ බොහොම ලස්සන background effectඑකක් පින්තුර කඩෙන් හදගන්න හෑටි .මේකට bokeh effect කියල තමයි කියන්නෙ එකෙ තෙරුම නම් මම දන්නෙ නෑතො.
    හෑබෑයි මෙ ගොඩක් තෑන්වල අපිට දකින්න පුලුවන්effect ekak .ගොඩක් වෙබ් සයිට් වල,බ්ලොග් වල මෙ bokeh කලාව යොදගන්නව ඔයලා දෑකලා ඈති


    එහෙනම් නමෝ විත්තියෙන් වෑඩේ පටන් ගනිමු.

    පළමුෙවන්ම photoshop විවෘත කරෙගන,file>New ගිහින් හිස් ෙලයර් එකක් සාදා ගන්න.
    දෑන් ටූල් බාර් එකෙන් Elliptical Marquee tool(M)තොරගෙන රවුමක් ඈදගන්න

    1.jpg



    එක කලු පාටින් ෆිල් කරගෙන opacity එක50-60% විතර අඩුකරගන්න(රවුමවටේ සිලෙක්ශන් එක නෑතිකරන්න Ctrl+D).දෑන් එම ලෙයර් උඩ මවුස් එක රයිට් ක්ලික් කරලා Blending Optinon..වලින්
    stroke එකක් දෙන්න එක කලු කරන්න size එක 8px විතර දෙන්න.වෑඩිය ලොකු එකක් දෙන්න එපා එතකොට බ්‍රෂ් එක කෑතට පෙනෙවි
    2.jpg


    අපි හදාගත්තු මෙ brush එක සෙව් කරගමු.එකට Edit>Define Brushගිහින් කෑමති නමක් එහෙම දීලා සේව් කරගන්න පුලුවන්
    3.jpg



    දෑන් අපි හදාගත්ත මේ බ්‍රෂ් එකේ පින්සල් පහර වෑදෙන හෑටි හදාගන්න ඔනෙ.එකට Window>Brushes ගිහින් එහෙම නෑත්නම් f5 යතුර ඔබන්න.
    එවිට එන පෑනල් එකන් අපි සදාගත් Brush එක තොරලා ගන්න.එකට මෙ පහල තියෙන පින්තුරෙ විදියට settings හදාගන්න.
    4copy.jpg


    දෑන් අපි අපේම brush එකක් හදාගෙන ඉවරයි.දෙන් අපි image එක හදන්න පට්ටාන් ගමු
    file>New ගිහින්1200*800 පමාණෙය හිස් ෙලයර් එකක් සාදා ගන්න.එක තද අලු පාටින් ෆිල්
    කර ගන්න
    අපි මේක එකෙන් ටිකක් ලස්සන කරගෙනඉමු
    Layer panel එකන් අපි හදාගත්ත අලුත් ලෙයර් එක උඩ මවුස් එක රයිට් ක්ලික් කරල Blending Optinon.. වලින්
    Gardient overlaley තෝරලා ගන්න.මම
    ෙමතනදි කරපු ෙවනස්කම් පහල පින්තුරෙය ෙපන්නලා තිෙයනවා
    Blend Mode එක Overlay.Style එකට තමන් කෑමති එකක් ගන්න පුලුවන් මම මෙතන ගත්තෙ එක Linear Styleඑක
    මම මෙතන ගත්තෙ තදපාට ටිකක් (color code 24005a 013f57 4a024b 793d04)

    21.jpg



    දෑන් Layer panel එකේ යට තියෙන folder අයිකන් එක ක්ලික් කරල new group එකක් හදාගන්න.එකෙ blendin mode එක color dodge විදියට වෙනස් කරගන්න
    group එක ඈතුලෙ අලුත් ලෙයර් එකක් හදගෙන පින්සල ප්‍රයොජනයට ගමු එහෙනම්
    22.jpg


    Brushඑකෙ size එක ටිකක් ලොකු කරගෙන පින්සල් පහරවල් ටිකක් මෙවිදියට දෙන්න.ඔයලට පෙනවා ඈති එකෙන් අහබු ලෙස් ප්‍රමානයෙන් වෙනස් වූ රවුම් හෑදෙනව

    23.jpg


    දෑන්Filter>Blur>Gaussian Blur ගිහින් Blur එක 18pxක් වගෙ දෙන්න එතකොට මෙහෙම එවි

    24.jpg


    අයිමත් අලුත් ලෙයර් එකක්group එක ඈතුලේ හදල,Brush size එක පොඩි කරල කලින් විදියටම පින්සල් පහරවල් ටිකක් මෙවිදියට දෙන්න
    මෙකේ Blurඑක 4px විතර දෙන්න.
    25.jpg


    මෙ අන්තිම වෑඩෙ .අලුත් ලෙයර් එකක්group එක ඈතුලේ හදල එක
    brish size ලොකු පොඩි කරමින් ගෑලපෙන විදියට දෙන්නඑක ලොකු පොඩි කරමින් ගෑලපෙන විදියට පින්සල් පහරවල් ටිකක් දෙන්න
    දෙන් ඉතින් අපේ ඉමගෙ එකෙ වෑඩ ඉවරයි

    26.jpg

    අවසාන ප්‍රතිපලය
    bbbb.jpg


    මෙ image හදල තියෙන්න කලින් හදපුimage එකෙම Gardient එක වෙනස් කරලා විතරයි
    elakiribokeheffect3.jpg
    කෑමතිනම් අපි හදපු image එකෙ ප්‍රොජෙක්ට් ෆයිල් එකයි මෙකෙම image ටිකකුයි මෙතනින් බාගන්න.
    මගෙ අනිත් පින්තුර කඩෙ ත්‍රෙඩ්
    http://www.elakiri.com/forum/showthread.php?t=1066891
    http://www.elakiri.com/forum/showthread.php?t=1068694
    කොහොමද ?

    මෙ මගෙ 1000වෙනි එක
     
    Last edited by a moderator:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නියමයි මචන් දිගටම මේ වගෙ පෝස්ට් දාන්න:yes:
    1000සු පැතුම්!:)
    ජයවේවා
    11.gif
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නියමයි මචන්
    images

    එල එල මේ අපේ බොක්කක්නේ ගූඩ් පොස්ට් මචන්
    ජය වේවා
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,189
    1,793
    113
    Badulla
    පැටියා;9642320 said:
    සුපිරියි මචං.
    කන්ග්‍රෑට්ස්
    රෙප් දෙන්න නම් විදියක් නෑ මචං. සොරි

    අපෝ එකට කමක් නෑ බන්
    thanx මචං