පොර Japan seen 1ka කලින් කියලා තියෙනව බං...
![]()
http://print.dailymirror.lk/life/132-life/38036.html
He's the best I have ever seen...![]()




පොර Japan seen 1ka කලින් කියලා තියෙනව බං...
![]()
http://print.dailymirror.lk/life/132-life/38036.html
He's the best I have ever seen...![]()




Aththa kathawak wenna puluwan macho... japane winasa wune sobadahamata karapu dewala prathipalayak widiyatai macho...
....
5 weni eke anthima tika nam hari lol,ada hithaganna bari thanaka thamai inne haha



නිව්යෝර්ක් නගරය විනාශ වන බවට මංජුල ගෙන් අනාවැකි
3Share
භූමිකම්පාවෙන් පසු ජපානයට සිදු වූ ව්‍යවසනය මෙන් බලවත් ව්‍යවසනයක් අනාගතයේදී ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයටත් සිදු වන බවට ප්‍රවීන ජ්‍යෝතිර්වේදි මංජුල පීරිස් මහතා අනාවැකි පලකොට තිබෙනවා.![]()
මෙම ව්‍යවසනය කුමන ආකාරයෙන් සිදුවේ ද යන්න තවමත් වාර්තා වී නොමැති අතර මේ පිළිබඳව ලිඛිතව ජනාධිපතිතුමා දැනුවත් කිරිමටද ඔහු සුදානම් බව වාර්තා වේ.
SOURCE
ඔබාමා බයවෙලා නිව්යෝක් වල සාමාන්‍ය ජනතාව ඉවත් කර ගන්ඩ කටයුතු කරනවලු...![]()
![]()
![]()
තව ගන්ඩ පුලුවන් සියලුම ආරක්ෂක විදි විදාන ගන්නවලු...
වැඩි දුරටත් විස්තර දැන ගන්ඩ ඔසාමා ලංකාවට එනවලු...
ලංකාවෙ දෛවඥයන්ගෙ අනාවැකි කොහොමද....
නිකන් ඉන්ඩ බැරුව මෙයත් නා ගන්ඩ වගෙ යන්නේ...
![]()



![]()
දන්න විදියටනම් භූමිකම්පා ඇතිවෙන ප්‍රධානම ප්ලේට්ස් තියෙන්නෙ පැසිෆික් සාගරයේ විතරයි..
එතකොට නිව්යොර්ක් නගරය තියෙන්නෙ අත්ලාන්තික් සාගරයට මුහුණ දාලා.
මේකා ලොකේ තියෙන ප්ලේටස් මාරු කරනවද ... නැත්නම් මුහුදුවල් දෙක මාරු කරන්න හදනවද කියලා හිතාගන්න බෑ..![]()

මේ හු*** පිස්සු බන්....මුන්ට මේ තරම් දෙවල් කියන්න පුලුවන් නම් මේ තරම් දෙවල් වෙනකන් ඉන්නෙ මොනවටද?ලංකාවට සුනාමිය එන්න කලින් කියන්න තිබුනෙ නැද්ද?මේ කාලකන්නි නිකන් මිනිස්සුන්ව රවට්ටන්නවා..සිරා බන්... උනාට පස්සෙ නම් කියන්ඩ උන් ඕන තරම් ඉන්නව...![]()
වැඩි දුරටත් විස්තර දැන ගන්ඩ ඔසාමා ලංකාවට එනවලු..
ai ban osama lankawata enne?

