Sunami alert to New york

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පොර Japan seen 1ka කලින් කියලා තියෙනව බං...
    2wmf3af.jpg


    http://print.dailymirror.lk/life/132-life/38036.html

    He's the best I have ever seen... :yes:


    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Aug 13, 2010
    423
    106
    0
    නරකමුල්ල
    මේ ඉන්නේ කලිනුත් ඔය වගේම අනාවැකි කියපු එකෙක්. මූ කියපු විදිහට ලංකාව මේ වෙද්දි කේතුමතී නුවර වගේ වෙලා තියෙන්න ඕනේ

    ආණ්ඩුවට රෙදි නැතුව කඩේ යන ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී සුමනදාස අබේගුණවර්ධන ගේ අනාවැකි
    2010 නොවැම්බර් 14 සිළුමිණ
    http://www.silumina.lk/2010/11/14/_art.asp?fn=ab1011142

    1). රටේ බොහෝ ප්‍රදේශවල මැණික් ඉල්ලම් මතු වෙනවා
    2). ආහාර අතින් ශ්‍රී ලංකාවට ස්වයංපෝෂිත වෙනවා
    3). ආහාර හා කෘෂි ද්‍රව්‍යවල මිල පහත වැටෙනවා
    4). රාජ්‍ය නායකයාගේ පින්බර හා ප්‍රඥාවන්ත කල්පනාවත් මුළු රටේම ආධ්‍යාත්මික හා සංස්කෘතික ප්‍රබෝධයකට මුල පුරනවා
    5). තාක්ෂණික හා භෞතික දියුණුව අතින් අනාගත ශ්‍රී ලංකාව ගැන හිතා ගන්නවත් බැරි තත්ත්වෙකට පත් වෙනවා
    6). ශ්‍රී ලංකාව අධ්‍යාපනය අතින් ලෝකයේ ඉතා ප්‍රබල තැනකට පත්වෙනවා
    7). ශ්‍රී ලංකාව අමතක කරලා, කොන් කරලා ගමනක් යන්න බැරි බව තේරුම් ගන්නා විදේශ බලවේග ශ්‍රී ලංකාව සමඟ මිත්‍රත්වයෙන් පවතින්නට උත්සාහ දරනවා
    8). ඉදිරියට දසරාජ ධර්මයෙන් රට පාලනය කරන කාලපරිච්ඡේදයක් දකින්න ලැබෙනවා





    .
     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    නිව්යෝර්ක් නගරය විනාශ වන බවට මංජුල ගෙන් අනාවැකි


    3Share

    z_p15-star2.jpg
    භූමිකම්පාවෙන් පසු ජපානයට සිදු වූ ව්‍යවසනය මෙන් බලවත් ව්‍යවසනයක් අනාගතයේදී ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයටත් සිදු වන බවට ප්‍රවීන ජ්‍යෝතිර්වේදි මංජුල පීරිස් මහතා අනාවැකි පලකොට තිබෙනවා.

    මෙම ව්‍යවසනය කුමන ආකාරයෙන් සිදුවේ ද යන්න තවමත් වාර්තා වී නොමැති අතර මේ පිළිබඳව ලිඛිතව ජනාධිපතිතුමා දැනුවත් කිරිමටද ඔහු සුදානම් බව වාර්තා වේ.



    SOURCE



    ඔබාමා බයවෙලා නිව්යෝක් වල සාමාන්‍ය ජනතාව ඉවත් කර ගන්ඩ කටයුතු කරනවලු...
    8.gif
    8.gif
    8.gif


    තව ගන්ඩ පුලුවන් සියලුම ආරක්ෂක විදි විදාන ගන්නවලු...:dull::oo::baffled:

    වැඩි දුරටත් විස්තර දැන ගන්ඩ ඔසාමා ලංකාවට එනවලු...:P:rofl::lol:

    ලංකාවෙ දෛවඥයන්ගෙ අනාවැකි කොහොමද....
    නිකන් ඉන්ඩ බැරුව මෙයත් නා ගන්ඩ වගෙ යන්නේ...:rofl::P:lol:


    :lol::lol::lol::lol::lol::lol::rofl:
    :rofl::rofl::rofl::rofl::rofl:



    2zhjzb4.jpg


    දන්න විදියටනම් භූමිකම්පා ඇතිවෙන ප්‍රධානම ප්ලේට්ස් තියෙන්නෙ පැසිෆික් සාගරයේ විතරයි..
    එතකොට නිව්යොර්ක් නගරය තියෙන්නෙ අත්ලාන්තික් සාගරයට මුහුණ දාලා.

    මේකා ලොකේ තියෙන ප්ලේටස් මාරු කරනවද ... නැත්නම් මුහුදුවල් දෙක මාරු කරන්න හදනවද කියලා හිතාගන්න බෑ..
    :rofl::rofl::rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    2zhjzb4.jpg


    දන්න විදියටනම් භූමිකම්පා ඇතිවෙන ප්‍රධානම ප්ලේට්ස් තියෙන්නෙ පැසිෆික් සාගරයේ විතරයි..
    එතකොට නිව්යොර්ක් නගරය තියෙන්නෙ අත්ලාන්තික් සාගරයට මුහුණ දාලා.

    මේකා ලොකේ තියෙන ප්ලේටස් මාරු කරනවද ... නැත්නම් මුහුදුවල් දෙක මාරු කරන්න හදනවද කියලා හිතාගන්න බෑ..
    :rofl::rofl::rofl:


    ඒකත් කොරන්ඩ බැරි නැහැ...
    :P
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    වැරදුනොත් එහෙම ඉන්න හම්බ වෙන්නේ නැ
    ඔබාමා ඇවිල්ල කනට ගහල යයි
     

    deepalsamantha

    Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    සිරා බන්... උනාට පස්සෙ නම් කියන්ඩ උන් ඕන තරම් ඉන්නව...:rofl:
    මේ හු*** පිස්සු බන්....මුන්ට මේ තරම් දෙවල් කියන්න පුලුවන් නම් මේ තරම් දෙවල් වෙනකන් ඉන්නෙ මොනවටද?ලංකාවට සුනාමිය එන්න කලින් කියන්න තිබුනෙ නැද්ද?මේ කාලකන්නි නිකන් මිනිස්සුන්ව රවට්ටන්නවා..