5 weni eke anthima tika nam hari lol,ada hithaganna bari thanaka thamai inne haha
ai ban 2,3,8 ... e tikanam e widiyatama wenawa

5 weni eke anthima tika nam hari lol,ada hithaganna bari thanaka thamai inne haha

ammata owne haha 3 weni eka nam welane thiyenne danatama neh,me paara chanden passe nikanma deiai ban 2,3,8 ... e tikanam e widiyatama wenawa![]()

ammata owne haha 3 weni eka nam welane thiyenne danatama neh,me paara chanden passe nikanma dei
ammapa me wage bath kana harak![]()



hahaha Rofl of the Century ROFAIL~
Mage anawakiya thama me yaka adagena na gannawa heta aniddama![]()
අනේ මුගෙ අම්මට... ඔච්චර වැඩ්ඩෙක් නම්.. ජපානෙට මේ විනාසෙ වෙන්න කලින් මේකට කියන්න තිබුනනෙ...
මම දැක්ක ඊයෙ මේක ආණ්ඩුවට ජෝතිෂ්‍යයෙන් කඩේ යනව...![]()
අනේ මුගෙ අම්මට... ඔච්චර වැඩ්ඩෙක් නම්.. ජපානෙට මේ විනාසෙ වෙන්න කලින් මේකට කියන්න තිබුනනෙ...
මම දැක්ක ඊයෙ මේක ආණ්ඩුවට ජෝතිෂ්‍යයෙන් කඩේ යනව...![]()

මේ ඉන්නේ කලිනුත් ඔය වගේම අනාවැකි කියපු එකෙක්. මූ කියපු විදිහට ලංකාව මේ වෙද්දි කේතුමතී නුවර වගේ වෙලා තියෙන්න ඕනේ
ආණ්ඩුවට රෙදි නැතුව කඩේ යන ප්‍රවීණ ඡ්‍යොතිෂවේදී සුමනදාස අබේගුණවර්ධන ගේ අනාවැකි
2010 නොවැම්බර් 14 සිළුමිණ
http://www.silumina.lk/2010/11/14/_art.asp?fn=ab1011142
1). රටේ බොහෝ ප්‍රදේශවල මැණික් ඉල්ලම් මතු වෙනවා
2). ආහාර අතින් ශ්‍රී ලංකාවට ස්වයංපෝෂිත වෙනවා
3). ආහාර හා කෘෂි ද්‍රව්‍යවල මිල පහත වැටෙනවා
4). රාජ්‍ය නායකයාගේ පින්බර හා ප්‍රඥාවන්ත කල්පනාවත් මුළු රටේම ආධ්‍යාත්මික හා සංස්කෘතික ප්‍රබෝධයකට මුල පුරනවා
5). තාක්ෂණික හා භෞතික දියුණුව අතින් අනාගත ශ්‍රී ලංකාව ගැන හිතා ගන්නවත් බැරි තත්ත්වෙකට පත් වෙනවා
6). ශ්‍රී ලංකාව අධ්‍යාපනය අතින් ලෝකයේ ඉතා ප්‍රබල තැනකට පත්වෙනවා
7). ශ්‍රී ලංකාව අමතක කරලා, කොන් කරලා ගමනක් යන්න බැරි බව තේරුම් ගන්නා විදේශ බලවේග ශ්‍රී ලංකාව සමඟ මිත්‍රත්වයෙන් පවතින්නට උත්සාහ දරනවා
8). ඉදිරියට දසරාජ ධර්මයෙන් රට පාලනය කරන කාලපරිච්ඡේදයක් දකින්න ලැබෙනවා
.




අපේ රටේ හරක් වැඩිනේ 


මේකේ කියල තියෙන දේවල් හරි බන්...... මේ පාර චන්දෙන් එකනේ මිනිස්සු ඔප්පු කරලා තියෙන්නේඅපේ රටේ හරක් වැඩිනේ



anawaki nam ithin apitath kiyanna puluwan....
samahara wita hari yai
ehema unoth nam ithin mama goda
kiyapako balanda ana wakiyak...

lajjai wage banz
hari nogiyoth ithin EK awith iwarai![]()