"Breaking News" A Tsunamiiii!!!!

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    yakooo owath hora chanda tamai.. hitapalla pennanna ape anduwak enakal hora chanda dana hati pennanna apin ubalata aurudu ganak yanakal:lol:

    unp kiyanne hora chanda pappala ne.uba thawa monawa pennannada gono.hora chanda danna purudu kareth thopi ne.minissun ge chanda gana beruwa boruwata kagahala wedak na
     
    Sep 1, 2009
    2,359
    215
    0
    ඔය පෙන්නුවෙ සජිත් නායකයා වුනත් වෙන්නෙ එකම දේ කියන එක!!

    අපට දුක රටේ දෙවෙනි තැන දෙමළ පක්ෂෙකට ගිය එකයි!!

    ඉදිරි මහා මැතිවරනෙත් ඕකම වුනොත් හොද නෑ!!

    යූඑන්පිය අඩු තරමේ විපක්ෂ නායක කමවත් බේරා ගන්න ඕනෙ!!

    :dull::dull::yes::yes::yes::yes:
     
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe
    නියමයි මල්ලි නියමයි....

    දැන් ඔකත් හොරචන්ද කිලා.. කට්ටිය කියයි...... පව් හිතේ දුකට කින එවනේ....

    ඔන්න ඔහේ කියන්න දෙන්න.... ජෙ.වි.පී. එක්ක නැත්තටම නැතිවුනා....

    දැන් තියෙන්නේ කොළඹ තමා ඔය මුඩුක්කු වල ඉන්න පාරවල් අයිනේ ඉන්න එව්න්ව සෙරම කොහේට හරි යවලා රට හදන්න ඔනා....

    අපේ රට අනිත් රටවල් වගේ හොද රටක් කරන්න නම් ඒ වැඩේ කරන්න ඔනා....

    කොළඹ මුළු ලොකෙන්ම ජාරාම නගරවලින් 10 අතරේ තියෙන්නේ... එකට හෙතුව මේ මුඩුක්කුයි පාරවල් අයින් වල ගෙවල් හදන් ඉන්න නිසායි......

    Ube 2000 post ekata p***a kathawak kiwa eka gana dukai LoL........
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    36
    @ Home
    Tsunamiyen passe unp jvp lokko tika missing lu thama hoyanawalu kattiya koheda kiyala :rofl::lol:
    ela machan nice :D
    You must spread some Reputation around before giving it to sriboysl again.:D
     
    Sep 1, 2009
    2,359
    215
    0
    පුදුමයි තාම ජේවීපි එකයි,යූඑන්පී එකයි සමූහ මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කලේ නැති එක මේකත් කොම්පියුටර් ජිල් මාට් එකක් කියල...
    මට දුක අර ෆොන්සේක ගැන...බලයට තන්හා වෙලා,මුන්ගේ ලනු ගිලල මිනිහ දැන් හිරේ...අපරාදෙ කොච්චර හොදට ඉන්න තිබ්බ මිනිහෙක්ද....මංගලල,රනිල්ල,සජිත්ල,ටිල්වින්ලගෙ ලනු කාල දැන් වමාරනව...
     
    Feb 16, 2010
    265
    34
    0
    Ube 2000 post ekata p***a kathawak kiwa eka gana dukai LoL........

    ඌ ගැන දුක් වෙන්න දෙයක් නෑ... උබලා ගැන තමයි අපිට දුක.......
    උබලා තම රැවටිල්ලට නිමාව තියලා නැද්ද??? අපිනම් තිබ්බා.......ලොලේ ලොල්...:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සුනාමිදත් අහලා:D:D
    කටිටිය කොහොමද කියෙවිවෙ අරක නැ මෙික නැ පොල් ගන්න් ෆොන්සේකා ඔක්කොම කියවල ඔය ඉන්නෙ කටිටිය දැන් ඇටිකෙහෙල් ගිල්ල උගුඩුවො වගේ :lol::lol::lol::lol::lol::lol:
    වස ලැජ්ජාවයි:lol::lol:
     
    • Like
    Reactions: niko111
    Feb 16, 2010
    265
    34
    0
    ŦĦĔ ƦȆƉǾӾ;9653324 said:
    පුදුමයි තාම ජේවීපි එකයි,යූඑන්පී එකයි සමූහ මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කලේ නැති එක මේකත් කොම්පියුටර් ජිල් මාට් එකක් කියල...
    මට දුක අර ෆොන්සේක ගැන...බලයට තන්හා වෙලා,මුන්ගේ ලනු ගිලල මිනිහ දැන් හිරේ...අපරාදෙ කොච්චර හොදට ඉන්න තිබ්බ මිනිහෙක්ද....මංගලල,රනිල්ල,සජිත්ල,ටිල්වින්ලගෙ ලනු කාල දැන් වමාරනව...

    ඔව් බන් මුන්ට පඬිසන් දීලා තියෙන්නේ පොන්සේකට කරපු දේට තමයි
     
    • Like
    Reactions: nec2000

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    දැන් තියෙන්නේ කොළඹ තමා ඔය මුඩුක්කු වල ඉන්න පාරවල් අයිනේ ඉන්න අයව ඉවත් කරන්න ඔනා... රට හදන්න ....

    අපේ රට අනිත් රටවල් වගේ හොද රටක් කරන්න නම් ඒ වැඩේ කරන්න ඔනා....

    කොළඹ මුළු ලොකෙන්ම ජාරාම නගරවලින් 10 අතරේ තියෙන්නේ... එකට හෙතුව මේ මුඩුක්කුයි පාරවල් අයින් වල ගෙවල් හදන් ඉන්න නිසායි......

    එවා ඉවත් කරලා මහාපාරට දානවා වගෙ කතාව.... එම කරන්නෙ නැහැනේ ගෙවල් දෙනවනේ....
    මේ අන්ඩුව නෙමේ මොන අන්ඩුව අවත් ඒ දේ කරන්න ඔනා හෙතුවා රට හදන්න ඔනානම් අනාගත පරපුරට රට බාරදෙනවානම්.....

    ඉන්දියාව තව වසර 50කින බලවත්ම රාජ්‍ය වෙනවලු එම නොවුනත් එම හරි කියනවානේ නිකන් හරි... අඩු තරමේ ඒමවත් කියන්න තරම් අපේ රටේ දියුණුවක් නැති නිසානේ....

    RED REPUTATION දෙනවා ගොඩක් අය මන් කිවේ මේ අන්ඩුව පැත්තට කත කරලා නෙමේ.... කෞරු අවත් කමක් නැහැ අපේ සින්හලයෙක්නේ එන්නේ....

    එකට ජාති බේද ගවනවා කිලා කියන්න එප්පා...

    මන් කියන්නේ මේ සෙරම එකතු වෙලා අනගත් පරපුරට රට හදන්න කිලයි....

    මේ කාලකන්නි දෙශපලනය නිසා අපි හැම කෙනාම ඇන කොටා ගන්නවා... හොද යාළුවො තරහා වෙනවා සමහර හොද යාළුවෝ වගේ හිටිය අය අද හිරේ මේ සෙරටම මුල දේශපාලනේ තමා....

    මේ රටේ මොන ආන්ඩුව ගත්තත් මේ රට හැදුවොත් ඇති....
     
    Last edited:

    acne

    Member
    Feb 25, 2011
    363
    13
    0
    නියමයි මල්ලි නියමයි....

    දැන් ඔකත් හොරචන්ද කිලා.. කට්ටිය කියයි...... පව් හිතේ දුකට කින එවනේ....

    ඔන්න ඔහේ කියන්න දෙන්න.... ජෙ.වි.පී. එක්ක නැත්තටම නැතිවුනා....

    දැන් තියෙන්නේ කොළඹ තමා ඔය මුඩුක්කු වල ඉන්න පාරවල් අයිනේ ඉන්න එව්න්ව සෙරම කොහේට හරි යවලා රට හදන්න ඔනා....

    අපේ රට අනිත් රටවල් වගේ හොද රටක් කරන්න නම් ඒ වැඩේ කරන්න ඔනා....

    කොළඹ මුළු ලොකෙන්ම ජාරාම නගරවලින් 10 අතරේ තියෙන්නේ... එකට හෙතුව මේ මුඩුක්කුයි පාරවල් අයින් වල ගෙවල් හදන් ඉන්න නිසායි......

    එවා ඉවත් කරලා මහාපාරට දානවා වගෙ කතාව.... එම කරන්නෙ නැහැනේ ගෙවල් දෙනවනේ....
    මේ අන්ඩුව නෙමේ මොන අන්ඩුව අවත් ඒ දේ කරන්න ඔනා හෙතුවා රට හදන්න ඔනානම් අනාගත පරපුරට රට බාරදෙනවානම්.....

    ඉන්දියාව තව වසර 50කින බලවත්ම රාජ්‍ය වෙනවලු එම නොවුනත් එම හරි කියනවානේ නිකන් හරි... අඩු තරමේ ඒමවත් කියන්න තරම් අපේ රටේ දියුණුවක් නැති නිසානේ....

    මේ රටේ මොන ආන්ඩුව ගත්තත් මේ රට හැදුවොත් ඇති....

    මුඩුක්කු වලයි පාරේ අයින් වලයි ඉන්න එවුන් අල්ලලා සමුල ගාතනය කරනම් හරිනේ අය ඉතින් උබ කියන විදියට උන්ගේ ජිවිත වල වටිනාකමක් නැනේ.
    උබ විතරක් කාලා බිලා හොදට හිටපන් ලස්සන කොළොඹ නගරේ.

    බලාගෙන හිටපන් විමල් විර්වම්ස උන්ට ගෙවල් හදල දෙනකම්.
     
    acne

    Member
    Feb 25, 2011
    363
    13
    0
    මම කියන්නේ නැ හොර ජන්දේ දාලා කියලා එත් ජන්ද ප්‍රකාශ කරලා තියෙන ප්‍රමාණයෙන් තෙරෙනේවනේ මිනිස්සුන්ට ජන්දෙට තියෙනේ උනන්දුව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුඩුක්කු වලයි පාරේ අයින් වලයි ඉන්න එවුන් අල්ලලා සමුල ගාතනය කරනම් හරිනේ අය ඉතින් උබ කියන විදියට උන්ගේ ජිවිත වල වටිනාකමක් නැනේ.
    උබ විතරක් කාලා බිලා හොදට හිටපන් ලස්සන කොළොඹ නගරේ.

    බලාගෙන හිටපන් විමල් විර්වම්ස උන්ට ගෙවල් හදල දෙනකම්.

    උබලා හිතන දේවල් වෙන්නෙ නැ බන්
    නැත්තන් ඔහොම ලැජ්ජා නැති විදිහට පරදිද?:lol::lol::lol:
    බය වෙන්ඩ එපා අපි ලස්සනට ගෙවල් ටික හදලා දෙන්නමි අහිංසක මිනිස්සුන්ට මෙි ආණ්ඩුව කොහොමත් කුරැදුවත්ටත කලු සුද්දනගෙ එකක් නෙමේන දුප්පත් මිනිහට සලකනව
     
    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    ඊයේ උදේ සිට දිවයින පුරා ප්‍රාදේශිය සභා බල ප්‍රදේශ රැසක රික්ටර් මාපකයේ උපරිම අගයෙන් සිදුවූ දරුණූ භූමි කම්පාව නිසා කොළ පාටින් ඉදිකර තිබූ ගොඩනැගිලි වලින් 98%ක් පමණම නටබුන් බවටද, රතු පැහැති ගොඩනැගිලි සියල්ල පොලොවට සමතලා වී තිබුණ තැනක්ද සොයාගත නොහාකිව ඇත. මේවායේ පදිංචි කරුවන් ආරක්ෂාවපතා කැළෑ වැදී ඇති බව ප්‍රකාශ වේ.:oo:

    මෙම දරුණුතම සුනාමිය මහින්ද ලෙස රනිල් වික්‍රමසිංහ විසින් නම් කර ඇත!!!

    Hope there will be less comments!!

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම කියන්නේ නැ හොර ජන්දේ දාලා කියලා එත් ජන්ද ප්‍රකාශ කරලා තියෙන ප්‍රමාණයෙන් තෙරෙනේවනේ මිනිස්සුන්ට ජන්දෙට තියෙනේ උනන්දුව.

    ඔව් ඉතින් මෙික පාර්ලිමෙින්තුවත් ජනාධිපති වරනයක් වත් නෙමෙයිනෙ පාදේශියසබානෙ:lol::lol:
    කොහොමත් දාන්නෙ අඩුවෙන් තමයි :lol::lol::lol:
    හිතෙ දුකට ඔවිවා කියලා දැන් හරියන්නෙ නැැැනේ :lol::lol: