it is a tsunami of sorts.♥-Aurora-♥;9653256 said:No wonder because ppl come to see about a tsunami.![]()
it is a tsunami of sorts.
The word doesnt always mean a wall of sea water you know.


yakooo owath hora chanda tamai.. hitapalla pennanna ape anduwak enakal hora chanda dana hati pennanna apin ubalata aurudu ganak yanakal![]()
ඔය පෙන්නුවෙ සජිත් නායකයා වුනත් වෙන්නෙ එකම දේ කියන එක!!
අපට දුක රටේ දෙවෙනි තැන දෙමළ පක්ෂෙකට ගිය එකයි!!
ඉදිරි මහා මැතිවරනෙත් ඕකම වුනොත් හොද නෑ!!
යූඑන්පිය අඩු තරමේ විපක්ෂ නායක කමවත් බේරා ගන්න ඕනෙ!!






නියමයි මල්ලි නියමයි....
දැන් ඔකත් හොරචන්ද කිලා.. කට්ටිය කියයි...... පව් හිතේ දුකට කින එවනේ....
ඔන්න ඔහේ කියන්න දෙන්න.... ජෙ.වි.පී. එක්ක නැත්තටම නැතිවුනා....
දැන් තියෙන්නේ කොළඹ තමා ඔය මුඩුක්කු වල ඉන්න පාරවල් අයිනේ ඉන්න එව්න්ව සෙරම කොහේට හරි යවලා රට හදන්න ඔනා....
අපේ රට අනිත් රටවල් වගේ හොද රටක් කරන්න නම් ඒ වැඩේ කරන්න ඔනා....
කොළඹ මුළු ලොකෙන්ම ජාරාම නගරවලින් 10 අතරේ තියෙන්නේ... එකට හෙතුව මේ මුඩුක්කුයි පාරවල් අයින් වල ගෙවල් හදන් ඉන්න නිසායි......
♥-Aurora-♥;9653256 said:No wonder because ppl come to see about a tsunami.![]()
Ube 2000 post ekata p***a kathawak kiwa eka gana dukai LoL........

ŦĦĔ ƦȆƉǾӾ;9653324 said:පුදුමයි තාම ජේවීපි එකයි,යූඑන්පී එකයි සමූහ මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කලේ නැති එක මේකත් කොම්පියුටර් ජිල් මාට් එකක් කියල...
මට දුක අර ෆොන්සේක ගැන...බලයට තන්හා වෙලා,මුන්ගේ ලනු ගිලල මිනිහ දැන් හිරේ...අපරාදෙ කොච්චර හොදට ඉන්න තිබ්බ මිනිහෙක්ද....මංගලල,රනිල්ල,සජිත්ල,ටිල්වින්ලගෙ ලනු කාල දැන් වමාරනව...
නියමයි මල්ලි නියමයි....
දැන් ඔකත් හොරචන්ද කිලා.. කට්ටිය කියයි...... පව් හිතේ දුකට කින එවනේ....
ඔන්න ඔහේ කියන්න දෙන්න.... ජෙ.වි.පී. එක්ක නැත්තටම නැතිවුනා....
දැන් තියෙන්නේ කොළඹ තමා ඔය මුඩුක්කු වල ඉන්න පාරවල් අයිනේ ඉන්න එව්න්ව සෙරම කොහේට හරි යවලා රට හදන්න ඔනා....
අපේ රට අනිත් රටවල් වගේ හොද රටක් කරන්න නම් ඒ වැඩේ කරන්න ඔනා....
කොළඹ මුළු ලොකෙන්ම ජාරාම නගරවලින් 10 අතරේ තියෙන්නේ... එකට හෙතුව මේ මුඩුක්කුයි පාරවල් අයින් වල ගෙවල් හදන් ඉන්න නිසායි......
එවා ඉවත් කරලා මහාපාරට දානවා වගෙ කතාව.... එම කරන්නෙ නැහැනේ ගෙවල් දෙනවනේ....
මේ අන්ඩුව නෙමේ මොන අන්ඩුව අවත් ඒ දේ කරන්න ඔනා හෙතුවා රට හදන්න ඔනානම් අනාගත පරපුරට රට බාරදෙනවානම්.....
ඉන්දියාව තව වසර 50කින බලවත්ම රාජ්‍ය වෙනවලු එම නොවුනත් එම හරි කියනවානේ නිකන් හරි... අඩු තරමේ ඒමවත් කියන්න තරම් අපේ රටේ දියුණුවක් නැති නිසානේ....
මේ රටේ මොන ආන්ඩුව ගත්තත් මේ රට හැදුවොත් ඇති....
මුඩුක්කු වලයි පාරේ අයින් වලයි ඉන්න එවුන් අල්ලලා සමුල ගාතනය කරනම් හරිනේ අය ඉතින් උබ කියන විදියට උන්ගේ ජිවිත වල වටිනාකමක් නැනේ.
උබ විතරක් කාලා බිලා හොදට හිටපන් ලස්සන කොළොඹ නගරේ.
බලාගෙන හිටපන් විමල් විර්වම්ස උන්ට ගෙවල් හදල දෙනකම්.



ඊයේ උදේ සිට දිවයින පුරා ප්‍රාදේශිය සභා බල ප්‍රදේශ රැසක රික්ටර් මාපකයේ උපරිම අගයෙන් සිදුවූ දරුණූ භූමි කම්පාව නිසා කොළ පාටින් ඉදිකර තිබූ ගොඩනැගිලි වලින් 98%ක් පමණම නටබුන් බවටද, රතු පැහැති ගොඩනැගිලි සියල්ල පොලොවට සමතලා වී තිබුණ තැනක්ද සොයාගත නොහාකිව ඇත. මේවායේ පදිංචි කරුවන් ආරක්ෂාවපතා කැළෑ වැදී ඇති බව ප්‍රකාශ වේ.
මෙම දරුණුතම සුනාමිය මහින්ද ලෙස රනිල් වික්‍රමසිංහ විසින් නම් කර ඇත!!!
Hope there will be less comments!!

















මම කියන්නේ නැ හොර ජන්දේ දාලා කියලා එත් ජන්ද ප්‍රකාශ කරලා තියෙන ප්‍රමාණයෙන් තෙරෙනේවනේ මිනිස්සුන්ට ජන්දෙට තියෙනේ උනන්දුව.






