HND (Higher National Diploma) කරන අය

creativeN

Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    HND (Higher National Diploma)

    ආර්ට් කරපු අයට HND කරන්න පුලුවනිද ?
    දන්න අය පොඩ්ඩක් ඒ ගැන කියන්න
     
    • Like
    Reactions: after

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    රෙප් ඕනේ නෑ මචෝ...මම ඕක ගැන හරියටම දන්නෙ නෑ මචන්...:(
    ඉතින් බම්ප් එකක් දාලා යන එක යුතුකමනේ...
    :D
    එළ මචා
    එච්චරයි ඕන
    තැන්ක්ස්
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    මම හිතන්නේ බෑ, ඉන්ටව් කරලා ගන්නේ ආර්ට් කරපු අයට චාන්ස් එකක් ලැබෙන්නේ නෑ

    අපිටමයි වෙන්නේ
    that dood is up to something.png


    bumpiooooooooooooooooooooooooooooooooooo

    have a nice day.png


    sorry bro
    no idea

    grin.png


    SLSUN කවදත් අපිට හිතවත්නේ
    බොහොම ස්තුතියි
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    මම හිතන්නෙ තෝර ගන්න පීල්ඩ් එක අනුව ඒක වෙනස් වෙනව..
    Admission For 2011 Intake - Closing Date 30th Oct 2010
    Higher National Diploma in Information Technology
    Higher National Diploma in Technology - Agri
    Higher National Diploma in Management
    Higher National Diploma in Accountancy