මුඩුක්කු වලයි පාරේ අයින් වලයි ඉන්න එවුන් අල්ලලා සමුල ගාතනය කරනම් හරිනේ අය ඉතින් උබ කියන විදියට උන්ගේ ජිවිත වල වටිනාකමක් නැනේ.
උබ විතරක් කාලා බිලා හොදට හිටපන් ලස්සන කොළොඹ නගරේ.
බලාගෙන හිටපන් විමල් විර්වම්ස උන්ට ගෙවල් හදල දෙනකම්.
මචන් මුඩුක්කුවේ ඉන්න එකා හැමදාම මුඩුක්කුවෙම ඉන්න ඕන කියලද උබ කියන්නේ.... අපිනම් එහෙම හිතන්නේ නෑ.....



