Thank you Muslims....!!! [Cricket Support]

mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
Machala mata meka danna hithune meke inna deshapremi (Boruwata Dodawana) samajikayanta Deyak pennanna.. Mama me group eka dekke ahamben apu Facebook group request ekak nisa.. meke hemadama thread dekala thiyenne Pakistan Support karana lankawe muslim sanuharetama balu benum banina eka... ME group ekata hemoma gihilla balanna meke thamange hadawathina lankawata suport karana oya deshadrohiyo kiyana muslim aya keeyak innawada.. eyala mona laba prayojane nisada lankawata suport karanne kiyala

http://www.facebook.com/home.php?sk=group_190419944319674&ap=1
:D:D:D:D:D:D:D

Mawa Deshadrohiyek Nowewaa meka daala.... :D
 
mr.tikko

Member
Nov 19, 2010
1,699
399
0
mama fb ne ne..
kiyahan ketiyen mokakda scene eka kiyala

eke 6000k withara membersla innawa.. hugak aya muslims.. and mulu wall ekema thiyena posts muslims lage.. me nugath gon petaw karana kiyana dewal nisa hema ekama benum ahanawa
 
faiq007

Member
Feb 5, 2007
20
2
0
උඔලා මේක දාපු එක හොඳයි මොකද ගොඩක් දෙනෙක් කියන්නේ මුස්ලිම් වන අපි පාකිස්තානයට අදිනවා කියලා. ජාතික හැගීම එන්න ඔනේ බොක්කෙන්ම. ආන්න එහෙම සෙට් එකක් තමයි මම හිතන්නේ ඒතන ඉන්නේ.
ඒත් අපේ සමහර මුස්ලිම් කට්ටිවක් ඉන්නවා. අනත වාදී ලෙස හිතන කට්ටියක්. 25% ව්තර. ඒක මොඩකම. අපිට කවුරුත් හඳන්න බෑ. හැබැයි කට්ටියම එකතුවෙලා මම කලින් කිවුව ‍ඒ කොටස සමාජයෙන් කොන් කරලා දාන්න ඔනේ......
ලංකාව ගහනකොට සිංහල රටේ ඉන්න කවුරුහරි වෙන රටකට චියර් කරනවා නම්. වැරද්ද පෙන්නලාදීලා හකු පනින්න දෙන්න තියෙන්නේ.
 
TΞΞNSTAR™

Member
Mar 19, 2008
15,866
42
0
StuCk In My AnGelZ HeArT!!!
උඔලා මේක දාපු එක හොඳයි මොකද ගොඩක් දෙනෙක් කියන්නේ මුස්ලිම් වන අපි පාකිස්තානයට අදිනවා කියලා. ජාතික හැගීම එන්න ඔනේ බොක්කෙන්ම. ආන්න එහෙම සෙට් එකක් තමයි මම හිතන්නේ ඒතන ඉන්නේ.
ඒත් අපේ සමහර මුස්ලිම් කට්ටිවක් ඉන්නවා. අනත වාදී ලෙස හිතන කට්ටියක්. 25% ව්තර. ඒක මොඩකම. අපිට කවුරුත් හඳන්න බෑ. හැබැයි කට්ටියම එකතුවෙලා මම කලින් කිවුව ‍ඒ කොටස සමාජයෙන් කොන් කරලා දාන්න ඔනේ......
ලංකාව ගහනකොට සිංහල රටේ ඉන්න කවුරුහරි වෙන රටකට චියර් කරනවා නම්. වැරද්ද පෙන්නලාදීලා හකු පනින්න දෙන්න තියෙන්නේ.

:) VERY TRUE :)
 
chanaka chana

Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    apita hema Muslim Bro, Ekka Kisima tharahak wairayak nea yaluwa.. mama danna Mage Friends la Innawa Ayala Sinhala Ayata wada Rata Jathiya Gena hegimak Thiyena Aya Innawa.. Apita Muslim yaluwo Ekka Kisima Tharahak Nea.. Ehema Tharahak Wairayak Thiyenawanam Ayalata Mea rate Innath beri wenawane.. Api Hemoma Sri Lankan Vidiyata Weda Karanawanam Echarai..

    but Api Hemoma Dannawa Eka Kattiyak kohomada Mea rate Hesirenne Kiyala Ayala Genai Api mea Tharahen katha karanne..
     
    destroyer

    Member
    Sep 8, 2007
    206
    10
    0
    I hate da assholes who support pakistan and infact i get into fights with them...I AM PROUD TO BE A LANKAN MUSLIM...
     
    destroyer

    Member
    Sep 8, 2007
    206
    10
    0
    උඔලා මේක දාපු එක හොඳයි මොකද ගොඩක් දෙනෙක් කියන්නේ මුස්ලිම් වන අපි පාකිස්තානයට අදිනවා කියලා. ජාතික හැගීම එන්න ඔනේ බොක්කෙන්ම. ආන්න එහෙම සෙට් එකක් තමයි මම හිතන්නේ ඒතන ඉන්නේ.
    ඒත් අපේ සමහර මුස්ලිම් කට්ටිවක් ඉන්නවා. අනත වාදී ලෙස හිතන කට්ටියක්. 25% ව්තර. ඒක මොඩකම. අපිට කවුරුත් හඳන්න බෑ. හැබැයි කට්ටියම එකතුවෙලා මම කලින් කිවුව ‍ඒ කොටස සමාජයෙන් කොන් කරලා දාන්න ඔනේ......
    ලංකාව ගහනකොට සිංහල රටේ ඉන්න කවුරුහරි වෙන රටකට චියර් කරනවා නම්. වැරද්ද පෙන්නලාදීලා හකු පනින්න දෙන්න තියෙන්නේ.

    :yes::yes:NIYEMA MACHAN...PROUD 2 B A LANKAN MUSLIM:):)
     
    jeevan pussella

    Well-known member
  • May 17, 2007
    3,610
    333
    83
    Balangoda
    උඔලා මේක දාපු එක හොඳයි මොකද ගොඩක් දෙනෙක් කියන්නේ මුස්ලිම් වන අපි පාකිස්තානයට අදිනවා කියලා. ජාතික හැගීම එන්න ඔනේ බොක්කෙන්ම. ආන්න එහෙම සෙට් එකක් තමයි මම හිතන්නේ ඒතන ඉන්නේ.
    ඒත් අපේ සමහර මුස්ලිම් කට්ටිවක් ඉන්නවා. අනත වාදී ලෙස හිතන කට්ටියක්. 25% ව්තර. ඒක මොඩකම. අපිට කවුරුත් හඳන්න බෑ. හැබැයි කට්ටියම එකතුවෙලා මම කලින් කිවුව ‍ඒ කොටස සමාජයෙන් කොන් කරලා දාන්න ඔනේ......
    ලංකාව ගහනකොට සිංහල රටේ ඉන්න කවුරුහරි වෙන රටකට චියර් කරනවා නම්. වැරද්ද පෙන්නලාදීලා හකු පනින්න දෙන්න තියෙන්නේ.

    elaaaaZZZZZZZzzzzz

    :yes: