හංගමු ද?~Partition

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ela.z.z....:D
    rep +

    valuable thread bro
    Thanks :D


    yalu fattama fatta machan menna rep +3

    niyamai bro...

    එලකිරි මචෝ..............
    හුග දවසකින් දැක්කෙ..........

    රෙප්+

    ත්‍රේඩ් එකට අදහසක් එකතු කලාට ස්තුතියි
     

    rehrumesh

    Member
    Jun 17, 2008
    594
    56
    0
    මචන් විශ්වාස දායී විදිහට ෆයිල් හංගන්න නැත්නම් ලොග් කරන්න පුලුවන් සොෆ්ට් කට්ටක් කියහංකෝ..:P

    Win7 walatanam kohoma weida danne na.eth kalin version waladi nam mama use karapu ekak thama PC security..:yes::yes::yes:

    Siraa machoo.lock eka patta powerfull ekak..(Habai ithin kochchara thada unath onema deka siduru thiyanawane... Habai ithin saamanya paribojanayata nan meka wadith ekka..)

    ;););)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හොර වැඩ හංඟන්න මරු ක්‍රමය, එල එල......

    ඔව්, අනිවාර්යෙන් ම..
    මේ ක්‍රමය හදා ගන්නවා නම්..
    කලින් වගේ පරිගණකයේ ලොග් වෙද්දි මුර පද දමලා..
    කාටත් පරිගණකය පාවිච්චි කරන්න බැරි වෙන විදියට හදා ගන්න ඕන වෙන එකක් නෑ..