Onna Vijay ge films yanwa

after

Member
Sep 5, 2009
3,692
486
0
Lankawey Vijay ge films penanda epa kiyala ban karala thiyadith ei shakthi tv eky Vijay ge Sura film eka penaney ?
 

MLSK

Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    ඔවා ඔහොම තමා අපේ රටේ සමහර මිනිස්සුන්ට ඔව කියන කොට හිතට අමරුයි....

    අපෙ රට සහමුලින් වනසා දමන්න කිපු එවුන්ට උදවු කරන එවුන් ලන්කාවේ ඉන්නවා...

    විශේෂයෙන් ශක්ති ටි.වි එක්ක....
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඔවා ඔහොම තමා අපේ රටේ සමහර මිනිස්සුන්ට ඔව කියන කොට හිතට අමරුයි....

    අපෙ රට සහමුලින් වනසා දමන්න කිපු එවුන්ට උදවු කරන එවුන් ලන්කාවේ ඉන්නවා...

    විශේෂයෙන් ශක්ති ටි.වි එක්ක....

    :yes::yes::yes:
     

    Dinuka44

    Well-known member
  • Apr 8, 2008
    1,141
    47
    48
    owa monada, man hemadama dakinawa wedata yanakota, Maradane cinecity filme hall eke okage hena size cutout ekak gahala tiyanawa, mokakda manda film ekaka :(,, ape minissu tikak pana madi ban
     

    DJT_Online

    Active member
  • Jul 7, 2007
    643
    64
    28
    උඹලා දැක්කද අද ගිය film එකේ එක තැනක කියනවා ලංකාවෙන් ඉංදියාවේ ධීවරයන්ට වෙඩි තියනවා කියලා.........
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    ඔවා ඔහොම තමා අපේ රටේ සමහර මිනිස්සුන්ට ඔව කියන කොට හිතට අමරුයි....

    අපෙ රට සහමුලින් වනසා දමන්න කිපු එවුන්ට උදවු කරන එවුන් ලන්කාවේ ඉන්නවා...

    විශේෂයෙන් ශක්ති ටි.වි එක්ක....
    :yes::yes::yes::yes::(:(:(:growl::growl::growl:
     

    TLTR

    Banned
    Dec 30, 2008
    129
    12
    0
    Shakthi TV මහා රාජගේනේ කට්ටිය ඉතින් වැඩිය කහින එකක් නැ. :lol::lol: මුන් වගේ ජාතියක් :angry::angry:
     

    jeevan pussella

    Well-known member
  • May 17, 2007
    3,610
    333
    83
    Balangoda
    owa monada, man hemadama dakinawa wedata yanakota, Maradane cinecity filme hall eke okage hena size cutout ekak gahala tiyanawa, mokakda manda film ekaka :(,, ape minissu tikak pana madi ban

    සිරාවට මචෝ
    අපේ රටේ ගොඩක් එවුන්ට ඕවා ගානක් නැහැ.
    ඔහේ ඉන්නවා.
    :(
     

    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    vijayge film pennana film hall aithikaarayage ata deka kapala maha muhudata visikaranna one.

    katha karala wadak naha bang :frown::frown::(

    The protest meet by actor Vijay against the Sri Lankan government for failing to curb the killing and torturing the Indian fishermen has irked the Sri Lankans that they decided to ban all Vijay movies except Kaavalan in their country.

    Actor Vijay in that protest march held in Nagapattinam, Tamil Nadu, India said that Sri Lanka should be wiped off the world map if the Sri Lankan Navy continues attacking South Indian Fishermen.

    This has irked the SL government and it went to the extend of banning all Vijay movies.

    Intially they decided to ban Vijay's latest movie Kaavalan as well.

    However, the decision to ban Kaavalan was soon put aside as the film has AsinAsin playing the female lead. Sri Lanka considers actress Asin as Lanka friendly as she visited Lanka and toured northern Jaffna peninsula with Sri Lanka's first lady Shiranthi Rajapakse despite the ban imposed by south India films artist union.

    Sources say that Asin enjoys a good support among the Sri Lankans as she was involved in various social welfare activities during her visit to that country last year.

    The decision not to ban Kavalan for Asin’s sake has created a lot of controversy in Kollywood.

    Industry analysts feel that one thing that seems to be certain from this decision is to create a hullabaloo in the Tamil film industry.