Indian pandithayo heta match eka pawala deida ??

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    ow ban me dawas keepayakata kalin harbajan pandithaya media ekata kiwwa e gollanta amaruma rata lankawa kiyala. final ekath india vs lanka kiyalalu balaporoththu wenne. un mona unath apita bayai.
    ඔව් බන් උන් කොහොමත් ලංකාවට බයයි.

    ausi unwa mella karanna hoda bowlersla unta naha ban...anik eka nikan risk ekak ganna ekak naha
    :cool::cool::cool::cool::cool::cool:

    උන් ප්‍රැක්ටිස් මැච් එකත් ඔසි ලට ගැහුව බන්.
    අපේ උන්ව මෙල්ල කරන්න උන්ගෙ බෝලර්ස්ලට කොහොමත් බෑ.
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    na ban unge(india) net raun rate eka england wada wadi hinda un 3rd place enawa. ethakota apith ekka thama set wenne...

    india 7 0.768
    england 7 0.072
     
    Last edited:

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka

    India West Indies walinuth kewoth ehema ithin un QF eka kohomath kanawa...

    Ehema unoth un hoda matches 3 n ekakwath dinne nethi wenawa....

    SA match eken passe Dhoni ge captaincy ekath question karanna patan aran...

    Un dan hath polema gaagena inne...

    hiranrulez

    Well-known member
  • Jan 19, 2008
    2,208
    323
    83
    RepublicOfWadiya
    නෑ නෑ මචන්
    උන් කොහොමත් පරාද වෙන්නෙ කැමති නෑ.
    අනිත් එක උන් ලංකාවත් එක්ක ගහනවට වඩා ඔසීලට ගහන්න ලේසි බව දන්නවා.
    aththa kathawa machan..indian fans la kiyanneth lankawata wada aussie lata gahana eka lesi kiyala
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka

    පාවල දෙන්න ඔන්න මෙන්න තියෙද්දි මොනවද මන්ද වෙලා වින්ඩීස් කාරයො ද කොහෙද පාවල දුන්නා....:lol:

    hiranrulez

    Well-known member
  • Jan 19, 2008
    2,208
    323
    83
    RepublicOfWadiya

    පාවල දෙන්න ඔන්න මෙන්න තියෙද්දි මොනවද මන්ද වෙලා වින්ඩීස් කාරයො ද කොහෙද පාවල දුන්නා....:lol:

    eka thama machan..pollard ta thama seen eka meter wune :lol:

    eta passe u anik untath ganata message eka duuna...:rofl: eta passe kattiyama lassanata wala wage giye
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    eka thama machan..pollard ta thama seen eka meter wune :lol:

    eta passe u anik untath ganata message eka duuna...:rofl: eta passe kattiyama lassanata wala wage giye

    :rofl:
    අදනම් මැක්සා ෆන් මැච් එක....

    දෝනිට දැන් අමු කැවිලා වගේ ද දන්නෙ නෑ...ඇයි යකෝ ලස්සනට පැරදීගෙන ආපු මැච් එක වින්ඩීස් කාරයො කෙලෙව්වනෙ...

    විකට්ස් ගැලවෙද්දි කැමරාවට පේන්න ඕනි නිසා කට්ටිය හිනාව දාගෙන හිටියද කොහෙද...?

    :lol:
     
    hiranrulez

    Well-known member
  • Jan 19, 2008
    2,208
    323
    83
    RepublicOfWadiya
    :rofl:
    අදනම් මැක්සා ෆන් මැච් එක....

    දෝනිට දැන් අමු කැවිලා වගේ ද දන්නෙ නෑ...ඇයි යකෝ ලස්සනට පැරදීගෙන ආපු මැච් එක වින්ඩීස් කාරයො කෙලෙව්වනෙ...

    විකට්ස් ගැලවෙද්දි කැමරාවට පේන්න ඕනි නිසා කට්ටිය හිනාව දාගෙන හිටියද කොහෙද...?

    :lol:

    වින්ඩීස් ල මුලින් ප්ලේ කරපු විදියට ඉන්දියන් කාරයො හිතුවෙ අද ලෙසියෙන් පරදින්න පුලුවන් කියල ...අන්තිමේ මැච් එක කරකුනා නෙ අනික් පැත්තටම
    :rofl::rofl:
    adanna bari kamata hinawa dagena hitiya wage mata penune
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    වින්ඩීස් ල මුලින් ප්ලේ කරපු විදියට ඉන්දියන් කාරයො හිතුවෙ අද ලෙසියෙන් පරදින්න පුලුවන් කියල ...අන්තිමේ මැච් එක කරකුනා නෙ අනික් පැත්තටම
    :rofl::rofl:
    adanna bari kamata hinawa dagena hitiya wage mata penune

    :P

    මටනම් පේන්නෙ ඉන්දියාව ඔසීලගෙන් කයි වගේ...

    එහෙම උනොත් අපිට ආපහු ඔසීලත් එක්ක ෆයිනල්ස් ගහන්න ලොකු චාන්ස් එකක් තියෙනවා...

    ඉන්දියා අපි ෆයිනල් එකක් උනත් එළ...

    කෙසේ වෙතත් අපි ෆයිනල්ස් ඒවා.....

    ආවොත් නම් සක්කරයට උනත්
    ගහන එක ගහනවමයි.....!!! :love::love::love: