UNP rata kaapu hati

subspace

Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    පදනමක් නැති තර්කයක්නෙ සහෝදරයා...:lol::baffled:

    II World War එකේදී UK වල වීරයා වෙච්ච Churchil භූම්යට ගිහින් සටන් කරන්න ඇති ඔයා කියන විදියට... :rolleyes:

    ජෙනරාල්ව හමුදාපති කරලා, ආමි එකට ඕනෙ කරන ඔක්කොම දීලා, රටේ ඒ වෙලාවෙ තිබ්බ අනික් හැම ප්‍රශ්නයක්ම ටිකකට පැත්තකට කරලා, අන්තර්ජාතිකව ආපු මැදිහත්වීම් නැතිකරලා(Unlike JR), අවුරුදු 33ක් අනිත් කට්ටිය විකුණන් කෑව යුද්දය ඉවර කරේ MR... ඒක පටු විදියට බලන්නෑති මොලෙන් කල්පනා කරන ඕනෙ එකෙක්ට තේරෙන දෙයක්...

    @Tharindu : please don't consider this personal (despite the fact that I quoted you)

    බොහොම කරුණාවෙන් කියනවා "යුද්දේ ඉවර කරේ මහින්ද" හා "යුද්දේ ඉවර කරේ මහින්දගේ දේශපාලන නායකත්වය යටතේ" කියන ප්‍රකාශ දෙකේ වෙනස වටහ ගන්න කියල.
    මොකද "යුද්දේ ඉවර කරේ මහින්දගේ දේශපාලන නායකත්වය යටතේ" කිව්වම මහින්ද ජනාදිපතිතුමා ඒ වෙනුවෙන් කරපු සේවය බාල්දු වෙන්නේ නෑ. හැබැයි "යුද්දේ ඉවර කරේ මහින්ද" කියල අන්ධ භක්තියෙන් කිව්වම වෙන්නේ නෝන්ඩි වෙන එක තමයි. අපේ "දේශප්‍රේමී" සහෝදරයෝ නිතරම කියන එකක් තමයි, "මිට කලින් SF ට වැඩ හොඳ හමුදාපති වරු හිටිය, දේශපාලන නායකත්වයේ දුර්වලකම් නිසා යුද්දේ දිනුවේ නෑ කියල". වෙන්නත් ඇති, නමුත් වැදගත් දේ, යුද්දේ දිනන්න ඕන සංයෝගය මොකක්ද කියල වාද කරන එක නෙමෙයි, මේ හැමෝම එකතුවෙලා ඒක කරා කියන එකයි (ඒ කියන්නේ, ත්‍රිවිධ හමුදාවේ විරුවෝ, නිලධාරීන්, දේශපාලකයෝ, ජනතාව, සහ අනෙකුත් පාර්ශව ගොඩකගේ උත්සාහයේ ප්‍රතිපලයක් කියන එකයි). ඇත්ත ඇති සැටියේ දැකපල්ලා.
    මට ඕනෙනම් මෙහෙම තර්ක කරන්න පුළුවන්. කොටින්ට අන්තර්ජාතික සහයෝගය අඩුවෙච්ච් නිසා තමයි උන් යුද්දේ පැරදුනේ කියල. මතකද අපේ උන් මුලින්ම ගහන්න පටන් ගත්තේ air strikes වලින්. air support එක යුද්දේ අවසන් වෙනකම්ම ඉතාමත් වැදගත් උනා. අපි air strikes පටන් ගත්තම කොටි ට්‍රයි කරා surface to air missiles ගන්න. US වලින් එක ගන්න හදපු එවුන්ව ඇල්ලුවා. කොහොමද කොටි අතේ මිස්සිල 4 ක් 5 ක් තිබ්බනම්. කොටින්ගේ අන්තර්ජාතික සහයෝගය අඩු කරන්න උපරිම වෙහෙසක් ගත්ත මනුස්සයෙක් තමයි කදිරගාමර් කියන්නේ. එතකොට උඹල කියන ගොන් තර්කයම කරකවන්න පුළුවන් නේද "මෙච්චරකල් හමුදාපත වරු හිටිය, දේශපාලන නායකයෝ හිටිය, යුද්දේ දිනන්න බැරි උනා, කදිරගාමර් නිසා තමයි එක දින්නේ කියල".

    මහින්දගෙන් වේවා රනිල්ගෙන් වේවා (රීරි යකාගෙන් වේවා) රටට වැඩක් ගන්න පුලුවන්නම්, වැඩක් ගන්න බලපල්ලා. මගේ දැනුමේ හැටියට රනිල් කියන්නේ හොඳ economist කෙනෙක් (උන්දැගේ personal skills නම් මදි තමා). එකෙන් රටට ප්‍රයෝජනයක් ගන්න පුලුවන්නම් හොඳයි කියල තමයි කියන්න තියෙන්නේ. මේකේ පක්ෂ ඔලුව උඩ තියන් ඉන්න උන්ට රනිල් කියන නම කියපු ගමන් උඩ පැනගෙන කෑ ගහන්න ගන්නවා එකට ළමයි නෑ, උ නපුංසකය කියල (මම පෞද්ගලිකව කෙනෙක්ට මෙහෙම කියන එකට අකමැතියි). එහෙම උනත් අපිට මොකද, රටට වැඩක් කරන්න පුළුවන් කියන ඒක විතරයි මටනම් වැදගත්. අනෙක ඉහත ප්‍රශ්නය එන්න ඕනේ දේශපාලන නායකයන්ට කියල අහවල් ඒක කරගන්න රුදාවක් තියෙන උන්ට විතරයි.

    යුද්දේ ඉවර කරන්න ජනාදිපතිතුමා කරපු සේවය අගයන්න ඕනේ. එහෙම කියල ඕනේ දෙයක් කරන්න free pass එකක් දෙන්න බෑ කියලත් මතක තියාගන්න ඕනේ.
     
    • Like
    Reactions: cresendo

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,433
    698
    113
    Sri Lanka

    agree with you :yes:
     
    Madhur1202

    Active member
  • Apr 27, 2009
    659
    78
    28
    Colombo
    යුද්දේ ඉවර කරේ ආමි එක. UNP එකවත් UPFA එකවත් නෙමේ.
    ඔයාට පුලුවන්ද කියන්න නිදහස් පක්ෂේ දැන් ඉදගෙන ඉන්න කට්ටියගෙන් යුද භුමියේ සටන් කරපු අය.( කරුණා, පිල්ලෙයාන් හැරෙන්න :rolleyes:)
    පොඩ්ඩක් හිතපන් මචන්,යුද්දෙ ඉවර කලේ ආමි එක බව ඈත්ත.ඒත් රජයේ සහයොගය නෑතුව ආමි එකට ඕක කරන්න බෑ නෙ බන්.....රජය මොනදේ කලත් අපි ඒක මතක තියාගන්න ඕන....ඒහෙම ඕන නෑත්තම් යුද්දෙ ඉවර වෙලා ගොඩාක් කල්....:D
    අනිත් එක UNP ඒකේ හිටපු නායකයො වෑඩ කරල තිබුනට,දෑන් ඉන්න අය කරන්න යන වෑඩක් නෑනෙ බන්....ඒක නිසා පරණ අය ගෑන හිතල මෙයාලට ඡන්දෙ දීල වෑඩක් නෑ...:no:
     
    ඕක තමා අපි තෙරුම්ගන්න ඕන මචන්...,නෑතුව මේ එක එක දේශපාලන පක්ෂ වෙනුවෙන් කඩේ යන එක නෙවෙයි දෑන් කරන්න ඕන...අපි මුලින් රට ගෑන හිතමු,එතකොට අපිට දේශපාලනය ගෑන මෙහෙම කතා කරන්න ඕන නෑති වෙයි.මේ විදිහට රටම හිතුවොත්,අපි ගොඩ....නෑත්තම් වෙන්නෙ හෑමදාම කට්ටියට මෙහෙම කියව කියව ඉන්න තමා............. :rofl::lol:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    පක්ෂයක හොද නරක බලන්නෙ අතීතයේ සිටි අය කරපු දේවල් වලින් නෙමේ බං...
    ඒ මිනිස්සු දැන් නෑ....

    වර්තමානයේ ඉන්න මිනිස්සු දිහා බලල..........
    දැනට ශක්තිමත් නායකත්වයක් නෑ බං....

    විපක්ෂය හරියට ඉන්නවනම්...
    ආන්ඩුවෙන් ඕන තරම් වැඩගන්න පුලුවන්...

    ඒත්... දැන් රජයට බලපෑමක් කරන්න විපක්ෂය ශක්තිමත් නෑ...
    ඒ බව දන්න ආණ්ඩුව... ලූලා නැති වලට කනයා පන්ඩිතයා කියල

    බඩපිනුම් ගහනව....

    හැකි ඉක්මනින් අපි ශක්තිමත් විපක්ෂයක් ගොඩ නැගිය යුතුයි...
    නැතිනම් මොන තරම් හොද ආණුඩවකින් උනත් වැඩක් ගන්න එක බොරු..

    මේක යුගයේ අවශ්‍ය තාවයක්...

    (ඡන්දයවත් නැති හුජ්ජ කොල්ලන්ට නොව... බුද්ධිමත් පක්ෂ විපක්ෂ සැමගේ අවධානයට)
     
    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    Ne ne Ube Bappa

    ane yako udde iwara karapu ary ake un udde kare paksha pata balalada, ubala wage aun hinda thama rata nethi wenna
    Ow machan mehema hithana ewun nisa thama kawadaawath rata hadenne nathe...dan minissu mewwa hithanna bn....mole thiyena un rata atha harala yanawa....kowadahari harak tika witharak ithuru wei...hhhh:yes::yes:
     
    senira

    Member
    Jul 15, 2008
    3,957
    32
    0
    pisu kotuwa
    ow un wadak kara
    eth dan neh inna yudde ivara kare government kiyana un .....mehe inna modaya hithan inne .. prabakaran maruwe mahinda kiyala
    aparade bung army ekak thibune uutama karanna kiyanna thibbe
     
    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    ane oiiiiiiiii oya mona karath umbala danne nikan bada ganama thama..me ahapalla rate thibba udde nathi karala rata benna giyapu eka nathi karapu eka gana katha karapan eka danaganin....umba nikan bruwata baila kiyanawa dan ahenam minissu chande dei umbalata next election akedi....blmauko edata
     
    Kasun_H

    Member
    Mar 3, 2011
    13
    0
    0
    great thread yaaaluwa.. man me thread 1 view kalenam hondawain 2k liyanna(topic 1 nisa)...:D..kohomahari great thread 1k..rate minissunta owa mathaka naa..:(
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    පොඩ්ඩක් හිතපන් මචන්,යුද්දෙ ඉවර කලේ ආමි එක බව ඈත්ත.ඒත් රජයේ සහයොගය නෑතුව ආමි එකට ඕක කරන්න බෑ නෙ බන්.....රජය මොනදේ කලත් අපි ඒක මතක තියාගන්න ඕන....ඒහෙම ඕන නෑත්තම් යුද්දෙ ඉවර වෙලා ගොඩාක් කල්....:D
    අනිත් එක UNP ඒකේ හිටපු නායකයො වෑඩ කරල තිබුනට,දෑන් ඉන්න අය කරන්න යන වෑඩක් නෑනෙ බන්....ඒක නිසා පරණ අය ගෑන හිතල මෙයාලට ඡන්දෙ දීල වෑඩක් නෑ...:no:

    mama kothanada kiyala thiyenne UNP ekata chande denna kiyala :rolleyes:
    mama uththara deela thiyenne udde iwara kare kawuda kiyana ekata witharayi.:nerd:
    aduma tharame UPFA eun wadakagara hadala nahane thama :rolleyes: