UNP rata kaapu hati

ghetto

Member
Mar 19, 2007
288
1
0
යුද්දේ ඉවර කරේ ආමි එක. UNP එකවත් UPFA එකවත් නෙමේ.
ඔයාට පුලුවන්ද කියන්න නිදහස් පක්ෂේ දැන් ඉදගෙන ඉන්න කට්ටියගෙන් යුද භුමියේ සටන් කරපු අය.( කරුණා, පිල්ලෙයාන් හැරෙන්න :rolleyes:)

Niyama POINT eka

dan denna balanna hoda uththarayak....?
 
  • Like
Reactions: dilansri2

Tharindu Chat

Active member
  • Feb 26, 2008
    8,739
    24
    38
    35
    Victoria, British Columbia
    යුද්දේ ඉවර කරේ ආමි එක. UNP එකවත් UPFA එකවත් නෙමේ.
    ඔයාට පුලුවන්ද කියන්න නිදහස් පක්ෂේ දැන් ඉදගෙන ඉන්න කට්ටියගෙන් යුද භුමියේ සටන් කරපු අය.( කරුණා, පිල්ලෙයාන් හැරෙන්න :rolleyes:)

    පදනමක් නැති තර්කයක්නෙ සහෝදරයා...:lol::baffled:

    II World War එකේදී UK වල වීරයා වෙච්ච Churchil භූම්යට ගිහින් සටන් කරන්න ඇති ඔයා කියන විදියට... :rolleyes:

    ජෙනරාල්ව හමුදාපති කරලා, ආමි එකට ඕනෙ කරන ඔක්කොම දීලා, රටේ ඒ වෙලාවෙ තිබ්බ අනික් හැම ප්‍රශ්නයක්ම ටිකකට පැත්තකට කරලා, අන්තර්ජාතිකව ආපු මැදිහත්වීම් නැතිකරලා(Unlike JR), අවුරුදු 33ක් අනිත් කට්ටිය විකුණන් කෑව යුද්දය ඉවර කරේ MR... ඒක පටු විදියට බලන්නෑති මොලෙන් කල්පනා කරන ඕනෙ එකෙක්ට තේරෙන දෙයක්...

    Give the due respect for that certain thing dude. I'm not saying that this government is the best and blah blah. There are shitloads of faults in this government and I condemn the bloody act of imprisoning Gen. Fonseka. But It's MR who finished that cruel war and saved many lives and any purists can see that clearly.

    P.S - You've got to be yourself or someone from your family in the forces at that time to feel that.:)
     
    Last edited:
    • Like
    Reactions: shanefarcry

    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63

    Give the due respect for that certain thing dude. I'm not saying that this government is the best and blah blah. There are shitloads of faults in this government and I condemn the bloody act of imprisoning Gen. Fonseka. But It's MR who finish that cruel war and saved many lives and any purists can see that clearly.

    P.S - You've got to be yourself or someone from your family in the forces at that time to feel that.:)

    dan umba kiyana widiyata MR ta thamai okkoma respect karanna ona.ane palayan ban yanna.ethakota General wa hire dapu eka hondai MR ge wasiyata.
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    පදනමක් නැති තර්කයක්නෙ සහෝදරයා...:lol::baffled:

    II World War එකේදී UK වල වීරයා වෙච්ච Churchil භූම්යට ගිහින් සටන් කරන්න ඇති ඔයා කියන විදියට... :rolleyes:

    ජෙනරාල්ව හමුදාපති කරලා, ආමි එකට ඕනෙ කරන ඔක්කොම දීලා, රටේ ඒ වෙලාවෙ තිබ්බ අනික් හැම ප්‍රශ්නයක්ම ටිකකට පැත්තකට කරලා, අන්තර්ජාතිකව ආපු මැදිහත්වීම් නැතිකරලා(Unlike JR), අවුරුදු 33ක් අනිත් කට්ටිය විකුණන් කෑව යුද්දය ඉවර කරේ MR... ඒක පටු විදියට බලන්නෑති මොලෙන් කල්පනා කරන ඕනෙ එකෙක්ට තේරෙන දෙයක්...

    Give the due respect for that certain thing dude. I'm not saying that this government is the best and blah blah. There are shitloads of faults in this government and I condemn the bloody act of imprisoning Gen. Fonseka. But It's MR who finished that cruel war and saved many lives and any purists can see that clearly.

    P.S - You've got to be yourself or someone from your family in the forces at that time to feel that.:)

    In the past 33 years of war

    MR didn't get shot.
    MR didn't get his head blown of by a bullet.
    MR didn't get his feet blown off by a landmine.
    MR didn't get lost in the jungle and died of hunger.
    MR didn't get blown off by a clemo.
    MR didn't get captured and tortured to death.

    But our soldiers did.I was giving the due respect to those who deserve it.
    Our soldiers finished the war. MR is another politician to me. He was going to held peace talks and keep the shitty process going. If Mavil aru didn't happen we will still be holding peace talks. Don't talk like the first thing MR did when he came to power was to declare war on the LTTE. He's just another ancestral politician carrying out his family job. He took advantage of the opportunity. If you are in the forces or you have a family member in the forces, then you know what the disabled soldiers are going through right now.

    As for the " විකුණන් කෑම ", we all saw how he used the victories won over our soldiers blood to his political gain. You can't deny that can you. What was the thing he asked us to "කළගුණ සලකන්න ".

    I don't care about any political party. I hate party politics. It was to your comment that MR finished the war that I made a reply.

    PS : Churchill didn't fight in the second world for . But He did fight for Britain in plenty of wars.:nerd:
     
    Last edited:

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    යුද්දේ ඉවර කරේ ආමි එක. UNP එකවත් UPFA එකවත් නෙමේ.
    ඔයාට පුලුවන්ද කියන්න නිදහස් පක්ෂේ දැන් ඉදගෙන ඉන්න කට්ටියගෙන් යුද භුමියේ සටන් කරපු අය.( කරුණා, පිල්ලෙයාන් හැරෙන්න :rolleyes:)

    machan
    front ekata gihin army eka yuddey ivara karpau eka atta macho
    but political pettenuth hoda naayakathwayak thibbey nathma
    yuddey baagayak ivara karagena yaddi
    nawattuwa nam , Army ekata ethanin issarahata yanna baha ney
    ehenam machan ubala kiyana widiyata SF uth mukuth karala naha ney:rolleyes:
    mokada SF front ekata gihin yudda karey naha ney
    eyaghe plan ekata yuddey karpau eka atta machan
    oya mukuth karanna baha MR anith hitapu naayakayo wage
    yuddey baagayak yaddi anith pettata haruna nam
    mama piligannawa aaanduwe waradi thiyenwa
    aa unath machan Anivarayenma MR yuddey ivara karanna political patten dunna sahoyage agey karanna ooney :)
    oya samahara UNP karayo wage army ekata insult karey naha
    :rolleyes:
     
    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    කරුණාකර ඔබේ චන්දය දේශ මාමක , චන්දයක් පැරදුනු විට නම වෙනස් කරනා අඩුම තරමේ පක්ෂ 60 කින් වත සමන්විත දේශප්‍රේමීන්ට පමණක් දෙන්න :)

    රට වනසන, දේහ ද්‍රෝහී, දේශය විනාස කි‍රීමට තැත්කරන UNP ද්‍රෝහීන් රටට කර ඇති විපත බලන්න.:(

    history_new.gif

    source - www.unp.lk

    Ko sathosa vikunapu eka nane, Ayy Langama vikunagena kapu eka ekath nane
    Salusala eka vahapu eka eka amathaka welada. oooo.
    Ranilge muna dala oralosu gahala LTTE eke un pawichchi karapu hatith ne.
    Hora satan wirama gahala kotinta ayuda deepuwath na. Ane manda unp.lk eka load wela iwarawenna issellada oya tika gaththe danne. Kamakne kamakne. Ohoma yanko. Thawa aurudu 2, 3k unp thibunanam lankawath wikunala unuth rata gihin
    Oya man kiuwe poddai honde; :yes::yes::yes:
     
    • Like
    Reactions: shanefarcry

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    machan
    front ekata gihin army eka yuddey ivara karpau eka atta macho
    but political pettenuth hoda naayakathwayak thibbey nathma
    yuddey baagayak ivara karagena yaddi
    nawattuwa nam , Army ekata ethanin issarahata yanna baha ney
    ehenam machan ubala kiyana widiyata SF uth mukuth karala naha ney:rolleyes:
    mokada SF front ekata gihin yudda karey naha ney
    eyaghe plan ekata yuddey karpau eka atta machan
    oya mukuth karanna baha MR anith hitapu naayakayo wage
    yuddey baagayak yaddi anith pettata haruna nam
    mama piligannawa aaanduwe waradi thiyenwa
    aa unath machan Anivarayenma MR yuddey ivara karanna political patten dunna sahoyage agey karanna ooney :)
    oya samahara UNP karayo wage army ekata insult karey naha
    :rolleyes:

    මම මහින්ද ගැන කිව්වේ අවුරුදු 33 ක් ගැන. ඔයා එතකොට කියන්නේ සරත් ෆොන්සේකා මේ අවුරුදු 33 ට ම සටන් භූමියට නොගිය කියලද.:rolleyes:
    යුද්දේ බාගෙට නැවත්වුවේ නැත්තේ නැගීගෙන ආපු ජන රැල්ල ආපහු හැරෙයි කියල මම කිව්වොත් :rolleyes:. සරලවම කිව්වොත් සාර්ථකව කරන් ගිය යුධ මෙහෙයුම් නවත්වපු නායකයෙක් ගැන ඔයාට මොනවද හිතෙන්නේ.

    මචන් මම මේක දේශපාලන වාදයක් කරගන්න කැමති නැහැ. යුධ ජයග්‍රහණය අයිති ඒ වෙනුවෙන් මැරිච්ච කොල්ලන්ටද නැත්නම් stage උඩ නූතන දුටුගැමුණු වෙන්න දගලන දේශපාලුවන්ටද කියන එක තීරණය කරන එක ඔයාට බාරයි. :)

    71376t.jpg
     
    Last edited:

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line

    10000% ture bro
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Ko sathosa vikunapu eka nane, Ayy Langama vikunagena kapu eka ekath nane
    Salusala eka vahapu eka eka amathaka welada. oooo.
    Ranilge muna dala oralosu gahala LTTE eke un pawichchi karapu hatith ne.
    Hora satan wirama gahala kotinta ayuda deepuwath na. Ane manda unp.lk eka load wela iwarawenna issellada oya tika gaththe danne. Kamakne kamakne. Ohoma yanko. Thawa aurudu 2, 3k unp thibunanam lankawath wikunala unuth rata gihin
    Oya man kiuwe poddai honde; :yes::yes::yes:

    redi adagenada kade yanne???:rolleyes::rolleyes:
     
    • Like
    Reactions: Tharindu Chat

    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    machan mama UNP karayeknam nemei.. balapan dan ape internet connection ekata kerala tiyena de.. awa kowda keranne.. me govt ekenma ne.. balapan mun akatath keliya.. mata oya ekekwawath pennanna ba.. okkoma ekai.. dan inna ewun okkotama wada hapan...:growl::growl::growl::angry::angry::angry:
     
    chamila33

    Member
    Jul 4, 2006
    452
    14
    0
    ඔය සිද්දියම තමා අනික් එවුනුත් වලිගෙ පාගාගෙන කියන්නේ...:dull:

    රවී, කිරිඇල්ල, ම්ංගල උන් තුන් දෙනාම ඒ කාලෙ ආමි එකට direct insult කලා. ඒක ඒ කාලෙ කරපු කැතම වැඩක්...:baffled:

    මර්වින් කියන්නේ මේ ආන්ඩුවෙන් නෙවෙයි රටෙන්ම ඉවත් කරන්න ඕනෙ එකෙක්.... ඒ මෝඩයා කරපු දේ අනුමත කරන්න බෑ...:no:

    ethakota ogollange katiiya waradi katha kiwwata shape unp eke kawuru hari monawahari kiwwoth eka wadinne mulu unp ekatama ??

    ehemada?