.::::India VS Australia ::::.

ඉන්දියාවද , ඕස්ට&#3530

  • India

    Votes: 78 44.8%
  • Australia

    Votes: 96 55.2%

  • Total voters
    174

MLSK

Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    මමත් ඉන්දියාව කනව නම් කැමතියි! ඒත් උන්ට ගෙවල් වල යන්න පුලුවන් වෙයිද දන්නෑ!!!:lol::lol::lol::lol:

    එකනම් ඇත්ත ගෙවල් තියෙයිද දන්නේ නැහැ....
    මහ සක්කිලි රටක් ඔය රටේ හැටි ඔම තමා....
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මටත් මුන් දෙගොල්ලොම පේන්න බෑ.ඒත් India දින්නොත් හොදයි..මොනව උනත් උන් අපේ අල්ලපු රට..Australian කාරයො දිගටම දිනල තියපු record හොදටම ඇති..ඕකුන් ඔතනින් දිනුවොත් world cup එකත් අරන් තමයි පස්ස බලන්නෙ.ඒක නිසා උන් කනවට මම කැමතියි.....:D:D
     
    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    5.gif

    Quote:
    Originally Posted by Djwathila
    මට නම් ඉන්දියාවෙ පගර පැටව් ටික පෙන්නන්න බෑ....
    ලේ කදුලක් නෑ මූනු වල
    ...

    බැරි වෙලාවත් හිනා වෙන්නෙ නෑ මගදි හම්බ උනත්.............

    :P

    සිරාවට...
    මට අර යුවරාජ් කියන එකයි හර්බජාන් කියන එකයි අහු උනානම් තලනව හොමබ.
    . :angry::angry:

    ඔව් යුවරාජ් මටත් පෙන්නන්න බැහැ....
    මට හොදටම පෙන්නන්න බැරි හර්බජාන් සින් තමා......
    ඔකා එක පාරක් උගේ රටේ එහෙකුගෙත් කම්බුලට ගැහුවා.....

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    මටත් මුන් දෙගොල්ලොම පේන්න බෑ.ඒත් India දින්නොත් හොදයි..මොනව උනත් උන් අපේ අල්ලපු රට..Australian කාරයො දිගටම දිනල තියපු record හොදටම ඇති..ඕකුන් ඔතනින් දිනුවොත් world cup එකත් අරන් තමයි පස්ස බලන්නෙ.ඒක නිසා උන් කනවට මම කැමතියි.....:D:D

    මොනාද ධනුෂ්ක එම කියන්නේ..... :D:D:D
    අපිට ඉන්දියාව අසල් වැසියෝ වුනාට....

    ඉන්දියන් කාරයන්ට අපිව එක අසල් වැසියෙක් විතරයි උන්ට වටෙන්ම අසල්වැසියෝ ඉන්නවා....

    හරියට ''මට නුඹ විතරක් වුනාට නුඹට ඉන්නේ මන් විතර ද?'' වගේ වැඩක් තමා....
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,464
    113
    ඕස්ට්‍රේලියාව කනව නම් හොඳයි... උං දැනටමත් වර්ල්ඩ් කප් 3ක් ගහලනෙ ඉන්නෙ :) අනිත් එක උංගෙ මර්සිය වැඩියි... උං කැපෙනව නම් හොඳයි... ඒත් ඉතිං හර්බජාන් වගේ පඩ ෂෝ කාරයො ගැන හිතනකොට ඉන්දියාව කැපුනනම් හොඳයි කියලත් හිතෙනව (හැබයි දැං ඌ ටිකක් හැදිල වගේ :) )
     
    Kookka

    Member
    Jan 21, 2010
    438
    73
    0
    Colombo, Kottawa
    hmm

    India Out wena eka hodai...mokade ethekote no team has home advantage..., other thing is after India...all Indians will suport to sri lanka...api nikamme gode...:P
     
    fazil00789

    Member
    Jan 16, 2009
    11,797
    667
    0
    39
    කාන්තාරය මැද
    මටත් මුන් දෙගොල්ලොම පේන්න බෑ.ඒත් India දින්නොත් හොදයි..මොනව උනත් උන් අපේ අල්ලපු රට..Australian කාරයො දිගටම දිනල තියපු record හොදටම ඇති..ඕකුන් ඔතනින් දිනුවොත් world cup එකත් අරන් තමයි පස්ස බලන්නෙ.ඒක නිසා උන් කනවට මම කැමතියි.....:D:D

    mona asalwasidha para ballo okun giya para ENG vs SL T20 game eke okkoma wage support kale England ta :angry::angry: mokada api unta gahala eliyata dapu hinda mata nan Aussie dinnoth hodai ethakota final eke apita Crowd pressure naha :D:D:D
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    mona asalwasidha para ballo okun giya para ENG vs SL T20 game eke okkoma wage support kale England ta :angry::angry: mokada api unta gahala eliyata dapu hinda mata nan Aussie dinnoth hodai ethakota final eke apita Crowd pressure naha :D:D:D

    Yah.. India kiyanne ballo inna ratak...
    Mage sup eka Aussi.
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    ඉන්දියා හොදයි
    වල් සුද්දෝ මට පේන්න බෑ
    :rofl::P
    මටත් මුන් දෙගොල්ලොම පේන්න බෑ.ඒත් India දින්නොත් හොදයි..මොනව උනත් උන් අපේ අල්ලපු රට..Australian කාරයො දිගටම දිනල තියපු record හොදටම ඇති..ඕකුන් ඔතනින් දිනුවොත් world cup එකත් අරන් තමයි පස්ස බලන්නෙ.ඒක නිසා උන් කනවට මම කැමතියි.....:D:D
    ඒ උනාට ඉන්දියන් කරයොන්ගේ පඩේ වෑඩි බන්... උන් හරියට කප් එකෙ දිනල වගේ ඉන්නේ... :angry:

    5.gif

    Q

    ඔව් යුවරාජ් මටත් පෙන්නන්න බැහැ....
    මට හොදටම පෙන්නන්න බැරි හර්බජාන් සින් තමා......
    ඔකා එක පාරක් උගේ රටේ එහෙකුගෙත් කම්බුලට ගැහුවා.....

    :angry::angry:

    මොනාද ධනුෂ්ක එම කියන්නේ..... :D:D:D
    අපිට ඉන්දියාව අසල් වැසියෝ වුනාට....

    ඉන්දියන් කාරයන්ට අපිව එක අසල් වැසියෙක් විතරයි උන්ට වටෙන්ම අසල්වැසියෝ ඉන්නවා....

    හරියට ''මට නුඹ විතරක් වුනාට නුඹට ඉන්නේ මන් විතර ද?'' වගේ වැඩක් තමා....

    :lol::P
    සිරා කතාව....
    India Out wena eka hodai...mokade ethekote no team has home advantage..., other thing is after India...all Indians will suport to sri lanka...api nikamme gode...:P
    :yes::yes:
    INDIA GO HOME.....
    අනිව....
    11.gif
    11.gif

    mona asalwasidha para ballo okun giya para ENG vs SL T20 game eke okkoma wage support kale England ta :angry::angry: mokada api unta gahala eliyata dapu hinda mata nan Aussie dinnoth hodai ethakota final eke apita Crowd pressure naha :D:D:D
    ඒක ඈත්ත. නෑත්තම් ඔයෙ ගොන් ඉන්දියන් crowd එක පරදිනකොට ගල් ගහන්නත් බෑරි නෑ... :oo:
    athatama ape kollanta puluwan waida ban cup eka ganna

    අනිවා පුළුවන් මචෝ.... මොකද බෑරි...
    7.gif
     
    crkwnm

    Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    ඉන්දියාව පරදින එක හොදයි. කොහොම උනත් මොකා දින්නත්, දෙගොල්ලොම අපිත් එක්ක ගහද්දි, අනිව අපිට පන්න පන්න ගහනවා..................

    මමනම් , මොනවහරි සීන් එකක් වෙලා දෙගොල්ලොම World Cup එකෙන් විසි වේවා, කියල ප්‍රාර්ථනා කරනවා.

    පකිස්තාන් කාරයින්ටත් එච්චරයි.........

    :no::no::no::no::no::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::D:D:D:lol::lol::lol::lol:
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    indiawa gedara yawanda onee un world cup eka gaththoth apita lankaweth inda hambawennaha (ounge thiyena p+++show ekata)
     
    Leo_D

    Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    india paradinna one
    australiawa dinala un apith ekka match ekak set unoth giya para world cup eke apiwa paradduwa ekata paliya meda para ganna puluwanne etakota :P
     
    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    මම නම් කැමති ඔස්ට්‍රේලියාව කනවා නම් ... ;)
    මොකෝ ඉන්දියාව ආසියාතික රටක් වගේම අපේ අල්ලපු රට