ගඩා‍ෆි poll

ගඩාපී ලිබියාවේ

  • සදාකාලිකවම ඒකාධිපතිව සිටිය යුතුයි

    Votes: 7 36.8%
  • ජනතාවට නායකත්වය වෙනස් කිරීමට හැකියාව තිබිය යුතුයි

    Votes: 12 63.2%

  • Total voters
    19

Mr.Bond

Member
Mar 15, 2011
191
27
0
ගඩාපි සදාකාලිකම ප්‍රජාතන්ත්‍රවාදය වලලලා, මිනිස්සුන්ගේ නිදහස නැති කරලා සල්ලි හොරකම් කර කර ලිබියාවේ නායකත්වයේ සිටිය යුතුද?
වෙනස් කිරීමේ පරම ප්‍රජාතාන්ත්‍රික අයිතිය ලිබියානු ජනතාවට ලැබිය යුතුද?
 
westminster

Member
Dec 4, 2010
145
41
0
ගඩා‍ෆි හැත්තෑව දශකයේ ලංකාවට ආවා.ගඩාපි කොලඹ පල්ලියක මුස්ලිම් විද්වතුන්ට, නායකයන්ට විතරක් සහභාගි කර ගත් ‍රැස්වීමක් තිබ්බා.මේකට ලංකාවේ ආණ්ඩුවේ සිංහල ඔත්තු කාරයොත් මුස්ලිම් විදිහට වෙස්වලාගෙන ගිහින් තිබුනා.ඒ ‍රැස් වීමේදි ගඩාපි ලංකාවේ ඉන්න මුස්ලිම් අයට කීවේ මොකක්ද දන්නවද?
ගඩාපි කියලා තිබුනේ මේක ලස්සන දිවයිනක්.මේක අපි මුස්ලිම් රටක් කරන්න ඕනී.උඹලා පුලුවන් තරම් ලමයි හදලා ජනගහනය වැඩි කරපල්ලා. සිංහලයන්ගේ හොඳ ව්‍යාපාරික ඉඩම් සල්ලි වලට ගනිල්ලා. ලංකාවේ හොඳම ඉඩම් මුස්ලිම් වරු අත්පත් කර ගනිල්ලා.ක්‍රමානුකූලව සිංහලයන් එලවලා,බෞද්ධාගම මේ දිවයිනෙන් තුරන් කරලා මේක අල්ලාගේ රටක් කරපල්ලා කියලා.මුහමද් මුස්ලිම්වරුන්ට කියන කතාව තමයි මූ ආපහු කීවෙ,
 
MuslimLankan

Member
Nov 25, 2008
6,319
697

Proof ?
 
topedo

Banned
Jun 27, 2010
343
34
0
මේක හුඟක් ප්‍රසිද්ධ කතාවක්.පත්තර වලත් තිබුනා.ලංකාවේ CID එකේ මේක වාර්ථාවෙලා තියෙනවා ලිඛිතවම.

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
මේක හුඟක් ප්‍රසිද්ධ කතාවක්.පත්තර වලත් තිබුනා.ලංකාවේ CID එකේ මේක වාර්ථාවෙලා තියෙනවා ලිඛිතවම.

Aththada ? :lol:
 
Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ගඩා‍ෆි හැත්තෑව දශකයේ ලංකාවට ආවා.ගඩාපි කොලඹ පල්ලියක මුස්ලිම් විද්වතුන්ට, නායකයන්ට විතරක් සහභාගි කර ගත් ‍රැස්වීමක් තිබ්බා.මේකට ලංකාවේ ආණ්ඩුවේ සිංහල ඔත්තු කාරයොත් මුස්ලිම් විදිහට වෙස්වලාගෙන ගිහින් තිබුනා.ඒ ‍රැස් වීමේදි ගඩාපි ලංකාවේ ඉන්න මුස්ලිම් අයට කීවේ මොකක්ද දන්නවද?
    ගඩාපි කියලා තිබුනේ මේක ලස්සන දිවයිනක්.මේක අපි මුස්ලිම් රටක් කරන්න ඕනී.උඹලා පුලුවන් තරම් ලමයි හදලා ජනගහනය වැඩි කරපල්ලා. සිංහලයන්ගේ හොඳ ව්‍යාපාරික ඉඩම් සල්ලි වලට ගනිල්ලා. ලංකාවේ හොඳම ඉඩම් මුස්ලිම් වරු අත්පත් කර ගනිල්ලා.ක්‍රමානුකූලව සිංහලයන් එලවලා,බෞද්ධාගම මේ දිවයිනෙන් තුරන් කරලා මේක අල්ලාගේ රටක් කරපල්ලා කියලා.මුහමද් මුස්ලිම්වරුන්ට කියන කතාව තමයි මූ ආපහු කීවෙ,

    03-22-2011, 01:10 AM