Samsung Champ ( mala haththilawway)

King Red

Member
Nov 30, 2010
1,131
37
0
HACKERS BUILDING ( WIKILEAKS)
machan mama samsung champ ekak gatta .ekata memory card eka gahuwama 4n eka on wenne na :(.galawapu gamanma on wenawa.:sorry:chip eke virus na:yes: :( wena chip ekak gahuwa ethakota memory card eka pennan na..:sorry::eek::(:growl: mekata mokada bn karanne?


PLZ help me EK guysz !!!
if u dnt kno plz post a bmp !

 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
පොඩි මෙමරි කාඩ් එකක් ගහලා බලන්න....
Micro SD වල වර්ග දෙකක් තියනවා. ඒ Micro SD සහ Micro SDHC. සමහර ෆෝන් වලට Micro SDHC සපෝට් කරන්නෙ නෑ. 1GB විතර මෙමරි කාඩ් එකක් ගහලා බලන්න. වැඩේ හරි යන්නෙ නැත්තං ෆෝන් එකේ අවුලක් තමා.