Recover Samsung Hard Disk !

JananRush

Well-known member
  • May 17, 2006
    1,796
    213
    63
    Nittambuwa
    www.facebook.com
    Samsung-HD502HJ-top.jpg

    Yaluwangen lokuma loku help ekak Ona...

    Mage Samsung-HD502HJ model eke hard ekak tibuna eka parama On kalama Eka wada Karanne Na...

    Okkoma ekatu karagatta Sindu,, moves....eda idan gatta Photos ekematamai..

    Pulg kalata Ditect karannet Na.... :sorry:

    Hard eka run wenawa wage danennet Na... (Motor Not Working) :no:

    Mukutma wenne Na.

    itin mokada Karanna Ona.??? mekata galapena Mother Board ekak dala goda daganna Puluwan weida?????

    Ka Laga Hari Tiyenawa nam parana Board ekak Hari..

    3373169300_1339253487.jpg

    Parana Hard ekak hari mata denna Ple.....

    Lokuma loku Help ekak..

    ehema natiwa kohomada meke tiyena data ganna widihak hari ok...

    JananRush

    Well-known member
  • May 17, 2006
    1,796
    213
    63
    Nittambuwa
    www.facebook.com
    Please Heeeeeeeeeeeeeelp

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    මොඩල් එක විතරක් බලලා මදි බන්
    සැම්සුන්ග් නම් ෆර්ම්වෙයාර් මැච් කරන්න ඔනේ නැතනම් වැඩ කරන් නෑ .ඩේටා ගන්න බෑ වැඩ කරත්

    ඒ කරලත් හරි යන්වා අඩුයි ගොඩක් දුරට ඕකේ බයොස් චිප් එක අලුත් බොඩ් එකට තියන්න වෙනවා..
     
    ayyooo ehemada????? etakota mokada karanne?

    ane mage data tika??
    ple can i talk to you??

    0714 322 360 just sms me if you free
     
    JananRush

    Well-known member
  • May 17, 2006
    1,796
    213
    63
    Nittambuwa
    www.facebook.com
    මොඩල් එක විතරක් බලලා මදි බන්
    සැම්සුන්ග් නම් ෆර්ම්වෙයාර් මැච් කරන්න ඔනේ නැතනම් වැඩ කරන් නෑ .ඩේටා ගන්න බෑ වැඩ කරත්

    ඒ කරලත් හරි යන්වා අඩුයි ගොඩක් දුරට ඕකේ බයොස් චිප් එක අලුත් බොඩ් එකට තියන්න වෙනවා..

    ayyo samsung wala e taram gamak denna onada???

    e kiyanne ee model ekamat aragena.....

    board eke IC okkoma e Numbers walatama aragenat karaganna bari weida????
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    ayyo samsung wala e taram gamak denna onada???

    e kiyanne ee model ekamat aragena.....

    board eke IC okkoma e Numbers walatama aragenat karaganna bari weida????
    බොඩ් එක දැම්මම ඔන් වෙනවා... ඩේටා රීඩ් කරගන්න බෑ බන් ඒකයි ..උබේ වෙලාව තමා කුකුලෝ.
    එහෙම උනොත් චිප් එක මාරු කරලා බලන්න වෙනවා
    ම්න් බොට කොල් එකක් දෙන්නම්
     
    JananRush

    Well-known member
  • May 17, 2006
    1,796
    213
    63
    Nittambuwa
    www.facebook.com
    බොඩ් එක දැම්මම ඔන් වෙනවා... ඩේටා රීඩ් කරගන්න බෑ බන් ඒකයි ..උබේ වෙලාව තමා කුකුලෝ.
    එහෙම උනොත් චිප් එක මාරු කරලා බලන්න වෙනවා
    ම්න් බොට කොල් එකක් දෙන්නම්

    Itin mama kohomada machan Oka Goda daganne??

    Ape Yaluwo SET eka laga Tiyenawada Parana Samsung Hard ekak ganna????

    Tiyenawa nam me welawe Help me...
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    Itin mama kohomada machan Oka Goda daganne??

    Ape Yaluwo SET eka laga Tiyenawada Parana Samsung Hard ekak ganna????

    Tiyenawa nam me welawe Help me...

    පරණ පරිගණක විකුනන කඩයකට ගිහින් බලපන් රු 1500 අඩුවෙන් පරණ හාඩ් එකක් ගන්න පුලුවන් වෙයි.

    තව දෙයක් කියන්නම් ඔචර වැදගත් දේවල් තියෙනවා නම් Pen Drive එකකට හරි Online Drive එකකට හරි වෙනත් හාඩ් Disk එකකට බැරිනම් DVD එක්ක ගහලාවත් තියා ගනින්.
     
    JananRush

    Well-known member
  • May 17, 2006
    1,796
    213
    63
    Nittambuwa
    www.facebook.com
    පරණ පරිගණක විකුනන කඩයකට ගිහින් බලපන් රු 1500 අඩුවෙන් පරණ හාඩ් එකක් ගන්න පුලුවන් වෙයි.

    තව දෙයක් කියන්නම් ඔචර වැදගත් දේවල් තියෙනවා නම් Pen Drive එකකට හරි Online Drive එකකට හරි වෙනත් හාඩ් Disk එකකට බැරිනම් DVD එක්ක ගහලාවත් තියා ගනින්.

    thanks for Info.....Next time definitely do it..

    mokada mehema deyak wennama ona ehema hitenna...