අනේ ඉතින් මේව කාට කියන්ඩද?මී හරක් වගේ ඔහේ බානව .ස්කෑන් කරල බලනව.ආහ් වයිරස් නෑ කියල කෙලින්ම ගහල අප්ග්ඩෙට් කරනව.හොඳයි ඉතින් උබල වගේ උන් ඉන්නකන්.ඕව බාල පාවිච්චි කරන්ඩ ඉස්සෙල්ල අඩුමගානෙ අහපල්ල ත්රෙඩ් දාන එවුන්ගෙන් මේ කීජෙනරේටර් වල වගකීම උන් බාර ගන්නවද කියලවත්.



.kawuda ubada crack eka haduwe?

))
