WIN7-Original CD Keys and Online upgrade

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    අනේ ඉතින් මේව කාට කියන්ඩද?මී හරක් වගේ ඔහේ බානව .ස්කෑන් කරල බලනව.ආහ් වයිරස් නෑ කියල කෙලින්ම ගහල අප්ග්ඩෙට් කරනව.හොඳයි ඉතින් උබල වගේ උන් ඉන්නකන්.ඕව බාල පාවිච්චි කරන්ඩ ඉස්සෙල්ල අඩුමගානෙ අහපල්ල ත්‍රෙඩ් දාන එවුන්ගෙන් මේ කීජෙනරේටර් වල වගකීම උන් බාර ගන්නවද කියලවත්.
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    :confused:

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    අනේ ඉතින් මේව කාට කියන්ඩද?මී හරක් වගේ ඔහේ බානව .ස්කෑන් කරල බලනව.ආහ් වයිරස් නෑ කියල කෙලින්ම ගහල අප්ග්ඩෙට් කරනව.හොඳයි ඉතින් උබල වගේ උන් ඉන්නකන්.ඕව බාල පාවිච්චි කරන්ඩ ඉස්සෙල්ල අඩුමගානෙ අහපල්ල ත්‍රෙඩ් දාන එවුන්ගෙන් මේ කීජෙනරේටර් වල වගකීම උන් බාර ගන්නවද කියලවත්.

    :P
    මම ඉන්නවා, මොකෝ උනේ....
     
    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    කාට කියම්ද! :lol::lol::lol:

    ඇයි බන්, මේක දාන්නේ හොර කොපි වලට.. ඒවට ගැරන්ට් කරන්නේ කව්ද...?
    මමත් දාලා පෙන්නලා තියෙන්නේ..
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    :lol::lol:
    සැකේ නැතිවෙන්න තමයි මම දාපු එකේ screens දැම්මේ..
    මම තාම ඔන්ලයින් එනවානේ, අවුලක් නැතුව ඇති:baffled:
    mama ahanne mechcharaie.kawuda meka haduwe kiyapan?ubada?ow nam ow naththan ne