ගඩාපිට හෙණ ගහපිය.ඇමරිකාවට ජයවේවා

Mr.Bond

Member
Mar 15, 2011
191
27
0
ගඩාපිට හෙණ ගහපිය.ඇමරිකාවට ජයවේවා

ගඩාපි පිස්සු බල්ලා ඉලෙක්ෂන් තියන්නේ නැතිව ,ජනතාවට බොම්බ ගහලා වෙඩි තියලා ප්‍රශ්නේ විසදන්න ගියේ . ඌ හින්දනේ මේ ප්‍රශ්න.බලය අතහැරලා සාධාරන චන්දයක් තිබ්බානම්, රටේ නිදහස ප්‍රජතන්ත්‍රවාදය ඇතිකරානම් මෙහෙම වෙන්නේ නෑ.ඒක නිසා ගඩාපි මිනීමරුවට හෙණ ගහපිය.
 
Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
chanda mokatada. rata palakaya vadi kalayak inna vita godak deval kaanna puluwan.
namuth palakaya hoda nam. pamani, dan gadai mokakda kare kiyanna balanna.
mahindath eka pic gattha ekada varadda?
 
Destiny Found

Member
Feb 17, 2011
729
123
0
chanda mokatada. rata palakaya vadi kalayak inna vita godak deval kaanna puluwan.
namuth palakaya hoda nam. pamani, dan gadai mokakda kare kiyanna balanna.
mahindath eka pic gattha ekada varadda?

:lol: ඔව් ඉතින් අපි ගල් යුගයෙනෙ ඉන්නෙ. ඦන්ද මොකටද නෙ
 
Mr.Bond

Member
Mar 15, 2011
191
27
0
chanda mokatada. rata palakaya vadi kalayak inna vita godak deval kaanna puluwan.
namuth palakaya hoda nam. pamani, dan gadai mokakda kare kiyanna balanna.
mahindath eka pic gattha ekada varadda?[/QUOTE
]
මහින්දත් එක්ක ෆොටෝ ගැහුවා කියලා මට ප්‍රශ්නයක් නෑ.අනිත් එක ඒක මහ ලොකු සම්බන්ධයකුත් නෙවෙයි. යාලු කමකුත් නෙවෙයි.ඒක ලොකු යාලුකමක් වුනත් කමක් නෑ.
ඒක නෙවෙයි වෙලා තියෙන්නේ.ගඩාපි ඩොලර් බිලියන ගනන් ගහපු හොරෙක්.
ස්විට්සර්ලන්තේ එක ඔප්පු කරලා තියෙනවා.අනිත් එක ඒකාධිපතියො තියාගන්න මේක ගල්යුගයක් නෙවෙයි. මම කියන්නේ සවුදි රජත් එලවන්නම ඕනී. බහරේන් රටෙත් එහෙම කරන්න ඕනී.
 
badtnc

Member
Jul 17, 2007
3,980
51
0
Nugegoda, Anuradhapura

mara wirayek ne.. forum wirayek!!
 
djHiran

Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    තෙල් නැති රටක වුණත් ඡන්ද තිබ්බෙ නැත්නම් ඇමරිකාව "අපට පාං ද?" කියල ඉන්නෙ නැතුව ඔහොම පැනගෙන ඇවිත් ගහයි ද දන්නෙ නැහැ හැබැයි
     
    Mr.Bond

    Member
    Mar 15, 2011
    191
    27
    0
    තෙල් නැති රටක වුණත් ඡන්ද තිබ්බෙ නැත්නම් ඇමරිකාව "අපට පාං ද?" කියල ඉන්නෙ නැතුව ඔහොම පැනගෙන ඇවිත් ගහයි ද දන්නෙ නැහැ හැබැයි
    ඇෆ්ගනිස්තානේ කොහෙද බං තෙල්.
     
    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    ඇෆ්ගනිස්තානේ කොහෙද බං තෙල්.

    ඇෆ්ගනිස්තානෙ බින් ගෙ පොට් එක නෙ. බින් රිද්දෙව්ව නෙ කණු බාලා
     
    Mr.Bond

    Member
    Mar 15, 2011
    191
    27
    0
    මෙතන ඉන්න හුඟක් අය හිතන් ඉන්නේ ඇමරිකාවට, බ්‍රිතාන්‍යයට ඇෆ්ගන්, ඉරාක යුද්ධෙන් ආර්ථික වාසි වුනා කියලා.නෑ බං.මේ රටවල්වල ආර්ථිකය වැ‍ටුනේ මේ යුද්ධ නිසා.ලිබියන් යුද්දෙන් ඒක තව වැඩි වෙනවා.ඇමරිකාවට එහෙම නිකන් තෙල් අරගෙන යන්න බැහැ.සල්ලි දීලානම් පුලුවන්. හුඟක් තෙල් කොම්පැනි බහුජාතික සමාගම්.ඒවගේ කොටස් අයිතිකාරයෝ රුසියන්, චීන,ජපන් අයත් ඉන්නවා. යුරෝපීය අයත් ඉන්නවා.ඇමරිකාවට විතරලක් ආර්ථික වාසියක් වෙනවා කියන එක වැරදියි.
     
    Mr.Bond

    Member
    Mar 15, 2011
    191
    27
    0
    The Iraq war has proved far more costly than the US government thought when it went to war five years ago.
    But controversy still rages over the ultimate size of the bill for the war, with some suggesting the cost could reach $3 trillion ($3,000bn, or £1,500bn).
    According to the non-partisan Congressional Budget Office, the direct costs of the war on terror, which include operations in both Iraq and Afghanistan, have so far have reached $752bn, if the current year's appropriation of $188bn is included.

    About 80% of that cost has been spent in Iraq.
    By the end of next year, the direct cost to US Treasury will be over $1 trillion.
    The war has been far more costly than planned because it has gone on so long.
    That has led to growing spending on procurement, to replace ammunition and vehicles, as well as higher costs for the large numbers of troops on the ground. In fact, the yearly cost has doubled since the 2003 appropriation of $74bn - which the Bush administration expected to be the total cost of the war.
     
    Mr.Bond

    Member
    Mar 15, 2011
    191
    27
    0
    eka varadi. Libya ve thel nidivala aiti vadi pura thiyenne Gadaffi athe.
    මේ කොම්පැනි වල සල්ලි වැඩි හරිය ගඩාපි ගහලා.රට දියුණු නම් මිනිස්සු පාරට බහීද?
    බලපන් ලිබියාවේ මිනිස්සුන්ගේ හැටි.
     
    Mr.Bond

    Member
    Mar 15, 2011
    191
    27
    0
    Oil companies fear nationalisation in Libya

    By Sylvia Pfeifer and Javier Blas in London
    Published: March 20 2011 22:22 | Last updated: March 20 2011 22:22

    Western oil companies operating in Libya have privately warned that their operations in the country may be nationalised if Colonel Muammer Gaddafi’s regime prevails.
    Executives, speaking on condition of anonymity because of the rapidly moving situation, believe their companies could be targeted, especially if their home countries are taking part in air strikes against Mr Gaddafi. Allied forces from France, the UK and the US on Saturday unleashed a series of strikes against military targets in Libya.
     
    It is certainly a concern. There are good reserves there,” said one executive at a western oil company with operations in Libya. “We have lost some of our production [because all operations have stopped] but our bigger concern is what will happen to the exploratory work as that gives you a future rather than the immediate impact,” he added.
    Most of the world’s large international oil companies have producing assets in Libya, including Spain’s Repsol, France’s Total, and Italy’s Eni, which is the largest single investor there. Germany’s Winstershall – a unit of BASF – and OMV of Austria are also present
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    itin Americavata ochcra karunava ai.
    arahe Iraq,Afaganista,Somalia.Latin American, vala yudda hariyata, evaedi minisu kochara marenavada. ai itin Libyavata ma gahanne?
     
    Mr.Bond

    Member
    Mar 15, 2011
    191
    27
    0
    itin Americavata ochcra karunava ai.
    arahe Iraq,Afaganista,Somalia.Latin American, vala yudda hariyata, evaedi minisu kochara marenavada. ai itin Libyavata ma gahanne?

    ඇමරිකාව ගහන්නේ ගඩාපි භයානක පුද්ගලයෙක් නිසා. ඒකා බෙන්ගාෂි වල ඉන්න ඔක්කොම මරන්න යනකොට එක වලක්වන්න තමයි එයාලා ගහන්නේ
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මෙතන ඉන්න හුඟක් අය හිතන් ඉන්නේ ඇමරිකාවට, බ්‍රිතාන්‍යයට ඇෆ්ගන්, ඉරාක යුද්ධෙන් ආර්ථික වාසි වුනා කියලා.නෑ බං.මේ රටවල්වල ආර්ථිකය වැ‍ටුනේ මේ යුද්ධ නිසා.ලිබියන් යුද්දෙන් ඒක තව වැඩි වෙනවා.ඇමරිකාවට එහෙම නිකන් තෙල් අරගෙන යන්න බැහැ.සල්ලි දීලානම් පුලුවන්. හුඟක් තෙල් කොම්පැනි බහුජාතික සමාගම්.ඒවගේ කොටස් අයිතිකාරයෝ රුසියන්, චීන,ජපන් අයත් ඉන්නවා. යුරෝපීය අයත් ඉන්නවා.ඇමරිකාවට විතරලක් ආර්ථික වාසියක් වෙනවා කියන එක වැරදියි.

    එතකොට ඇමරිකන් කරයින්ගෙ පුක කසනවටද කොටි ගනන් වටින මිසයිල අරින්නෙ.France(වැටුනු) කෆිර් 2 ක උබලගෙ තාතාගෙ සල්ලි වලින් හදපුවද. උන්ගෙ පුක ඉක්කා ගහනවට ද උන් වියදම් කරන්නෙ. නැ තෙල් ටිකට තමා විදින්ඩ යන්නෙ බලගනින් ඉස්සරහට උබත් උන්ට පුක දෙන්න්නෙ උබලත් ඇමරිකන් කරයෙක් ගෙ පුක හොදලා වෙන්ඩ ඇති ජිවත් වෙන්නෙ එතකොට කොහොමත් උන්ගෙ පැත්ත ගන්ඩ එපැයි... සුබ අනාගතයක්
     
    • Like
    Reactions: chaarr

    Mr.Bond

    Member
    Mar 15, 2011
    191
    27
    0
    The Iraq war has proved far more costly than the US government thought when it went to war five years ago.
    But controversy still rages over the ultimate size of the bill for the war, with some suggesting the cost could reach $3 trillion ($3,000bn, or £1,500bn).
    According to the non-partisan Congressional Budget Office, the direct costs of the war on terror, which include operations in both Iraq and Afghanistan, have so far have reached $752bn, if the current year's appropriation of $188bn is included.

    ඇමරිකාවට ඩොලර් බිලියන 3000ක් විතර යනවලු යුද්දෙට? මේක කොහොමද බන් ඔය තෙල් වලින් හම්බ කරන්නේ?
    හම්බ කරානම් ඒවත් ප්‍රසිද්ධ වෙනවනේ. බටහිර මාධ්‍ය මේවත් හොයනවනේ එහෙනම්