මෙතන ඉන්න හුඟක් අය හිතන් ඉන්නේ ඇමරිකාවට, බ්‍රිතාන්‍යයට ඇෆ්ගන්, ඉරාක යුද්ධෙන් ආර්ථික වාසි වුනා කියලා.නෑ බං.මේ රටවල්වල ආර්ථිකය වැටුනේ මේ යුද්ධ නිසා.ලිබියන් යුද්දෙන් ඒක තව වැඩි වෙනවා.ඇමරිකාවට එහෙම නිකන් තෙල් අරගෙන යන්න බැහැ.සල්ලි දීලානම් පුලුවන්. හුඟක් තෙල් කොම්පැනි බහුජාතික සමාගම්.ඒවගේ කොටස් අයිතිකාරයෝ රුසියන්, චීන,ජපන් අයත් ඉන්නවා. යුරෝපීය අයත් ඉන්නවා.ඇමරිකාවට විතරලක් ආර්ථික වාසියක් වෙනවා කියන එක වැරදියි.

![]()
ගඩාපියා මේ බඩු ටික ආරක්ෂාවට තියාගෙන ඉන්නව කියලා හිතන්නේ තම්බි මෝඩයෝ ටිකයි ,අපේ රටේ ඉන්න ගොන් අලි ටිකයි
![]()
ඇමරිකාවට ඩොලර් බිලියන 3000ක් විතර යනවලු යුද්දෙට? මේක කොහොමද බන් ඔය තෙල් වලින් හම්බ කරන්නේ?
හම්බ කරානම් ඒවත් ප්‍රසිද්ධ වෙනවනේ. බටහිර මාධ්‍ය මේවත් හොයනවනේ එහෙනම්

ගඩාෆිට ගහද්දි ටොපලොජි අඬන්නෙ ඇය්?????

මට ඕනී ගඩාපිගේ ඒකාධිපතිකමෙන් ලිබියානු ජනතාව මුදවගන්න.ගාඩාපි බෙන්ගාසි සමුල ගාතනය කරන එකෙන් ජනතාව බේරාගන්නඇමරිකාවට Destiny Found, lkdood, Mr Bond ,Rope ඇතුලු සෙට් එක පඩි නොලබා කඩේ යන්නේ ඇයි??.![]()
මට ඕනී ගඩාපිගේ ඒකාධිපතිකමෙන් ලිබියානු ජනතාව මුදවගන්න.ගාඩාපි බෙන්ගාසි සමුල ගාතනය කරන එකෙන් ජනතාව බේරාගන්න


chanda mokatada. rata palakaya vadi kalayak inna vita godak deval kaanna puluwan.
namuth palakaya hoda nam. pamani, dan gadai mokakda kare kiyanna balanna.
mahindath eka pic gattha ekada varadda?[/QUOTE
]
මහින්දත් එක්ක ෆොටෝ ගැහුවා කියලා මට ප්‍රශ්නයක් නෑ.අනිත් එක ඒක මහ ලොකු සම්බන්ධයකුත් නෙවෙයි. යාලු කමකුත් නෙවෙයි.ඒක ලොකු යාලුකමක් වුනත් කමක් නෑ.
ඒක නෙවෙයි වෙලා තියෙන්නේ.ගඩාපි ඩොලර් බිලියන ගනන් ගහපු හොරෙක්.
ස්විට්සර්ලන්තේ එක ඔප්පු කරලා තියෙනවා.අනිත් එක ඒකාධිපතියො තියාගන්න මේක ගල්යුගයක් නෙවෙයි. මම කියන්නේ සවුදි රජත් එලවන්නම ඕනී. බහරේන් රටෙත් එහෙම කරන්න ඕනී.
sawudi raja wa nam kawadawath elawanna baha.u americawata p**a deegena ne inne![]()
ai oya hithane kellonta ba kiyalada bodyguards la venne.
me inna ayava venamma academy ekaka train karavana masa ganak.
ethanadi martial arts,weapons practice, spying okkoma kiyala denava.
itin ekama ati practice ekata. anika pirimi aya vage nevi kellonta sahaja iva thiyenava anik ayava aduna ganime.
aiy machan LTTE eketh hitiye ganu suicide bombersla.munta ithin dan eva okkoma amathakai nesawudi raja wa nam kawadawath elawanna baha.u americawata p**a deegena ne inne![]()
ඉජිප්තුවෙත් රජතුමා අමරිකාවටන් දීගෙන තමා හිටියේ .
ඔය ලස්සනට ගහලා පැන්නුවේ
ඉජිප්තුවෙත් රජතුමා අමරිකාවටන් දීගෙන තමා හිටියේ .
ඔය ලස්සනට ගහලා පැන්නුවේ
ratawal deka wenas neda?
![]()