Yamaha Fazer 153cc

hama athinma hodama bike 1a

  • Yamaha Fazer 153 cc

    Votes: 30 34.1%
  • Yamaha FZ 153 cc

    Votes: 41 46.6%
  • Bajaj Pulsar 220 cc

    Votes: 17 19.3%

  • Total voters
    88

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    FZ eka wheel karanna, back wheelata wage wada danna hondai. Fazer eka Alutma desighn ekak wena hondak narakak kiyanna naha. Pulser 220 eka wada dannai, ona widiyata arala yannai hama detama hondai.
     

    kasunmax01

    Well-known member
  • Jan 4, 2010
    3,591
    251
    83
    ..DUBAI..
    machan mata kurunegala awatin modified beat silencer ekak ganna danna kenek innawada..?aduwata...

    ahhh mekath.,...
    mee backfire daanne kohomada..?
    poddak e gana wistara kiyannakooo...danne kohomada kiyala...thanakuth kiyanna...

    danna kenek help karanna,.,...
     

    byker rox

    Junior member
  • Feb 15, 2011
    539
    7
    18
    matath aluth ekak ganna one ....... mewa thama mage selections

    tvs apache rtr 160
    bajaja discover 150


    medeken mokakda hoda ganna :sorry:...... mama hond ekak thama hoyanne sporty gathiyak thiyena .... 150 cc nam godak hodai :D eeta ehenam epa race yanne man ;)
    apoooo:(:(:(:( discover 150 mnam ganna epa bn.mal jarawak.rtr eaka ganini.niyama bande.yanda puluwan leladenna.:yes::yes::yes::yes::yes:
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    බජාජ් බයික්

    [FONT=&quot]බජාජ් බයික් පැදල තියෙනව.. සී.ටී [/FONT]100[FONT=&quot] පල්සර්... ඩිස්කවර්[/FONT]

    [FONT=&quot]බජාජ් වල පාවිච්චියට හොද බයික්.[/FONT]
    [FONT=&quot]බජාජි වල අපු හොදම බයික් එක්ක තමයි.. [/FONT]
    [FONT=&quot]පල්සර් [/FONT]150, 180 [FONT=&quot]නෝමල් මීටර් [/FONT]
    [FONT=&quot]අනික ඩිස්කවර් [/FONT] 135


    [FONT=&quot]බජාජ් අනික් බයික් වලට වඩා ඇති වෙනස..[/FONT]


    [FONT=&quot]හොදට බර තියෙනව අනික් බැලන්ස් හොදටම හොදයි..තෙල් හොදට වැඩ කරනව[/FONT]
    [FONT=&quot]අපි සතුටු විය හැකි දෙවෙනි මිලකට විකුනගන්න පුලුවන්[/FONT]

    [FONT=&quot]නවතම බජාජ් බයික්වල ඇති වෙනස සහ අඩුපාඩු[/FONT]

    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]දැන් ගොඩක් පල්සර් වල එන්නේ ඩිජිටල් මීටර සහිත බයි ක්[/FONT]
    [FONT=&quot]අලුත් බයික් වල පිටතින් ලස්සන විතරයි තියෙන්නේ..[/FONT]
    [FONT=&quot]මන් දන්න විදියට ඩිජිටල් මීටර් කැඩුනොත් රිපයාර් කරන්නත් බෑ...අලුතින්ම දානන් වෙනව...[/FONT]
    [FONT=&quot]මන් මුලින් සදහන් කල බයික් වගේ [/FONT] [FONT=&quot]හාඩ් යූස් කරන්නත් බෑ...[/FONT]
    [FONT=&quot]උපරිම අවුරුද්දයි..[/FONT]
    [FONT=&quot]අවුරුද්ද පැන්න ගමන්ම කච කච සද්දේ එනව...[/FONT]
    [FONT=&quot]අනික දෙවනි මිලක් ඇත්තේම නෑ...[/FONT]


    [FONT=&quot]පොදුවෙ ගත් කල බජාජ් බයික් වල ඇති දුර්වල තාවයක්.[/FONT]


    [FONT=&quot]බජාජ් බයික් වල තියෙන එක් දුර්වලතාවයක් තමා බ්‍රෙක්..හේතුව හදිසියේ හයියෙන් බ්‍රෙක් එකක් ගැහුවොත් පස්සේ ටයර් එක වෙන පැත්තකට විසි වෙනව..දකුනට හෝ වමට..ඒක හරිම අවදානම්. අපිට පාලනය කරගන්න බැරිව යනව..[/FONT]


    [FONT=&quot]පොදුවෙ ගත් කල බජාජ් බයික් වල ඇති [/FONT] [FONT=&quot]වාසිය[/FONT]


    [FONT=&quot]තෙල් හොදට වැඩ කිරීම..[/FONT]
    [FONT=&quot]සර්විස් කිරීමට ඇති පහසුව...[/FONT]
    [FONT=&quot]මිලදී ගැනීමෙදී ඇති පහසුව..මොකද අපිට පහසු ගෙවීමෙ ක‍්‍රමයට ගන්න පුලුවන් වීම.[/FONT]

    [FONT=&quot]මන් යමහ බයික් එකනම් පාවිච්චි කරල නෑ ඒක ගැන හරියටම කියන්න දන්නෙ නෑ.[/FONT]

    [FONT=&quot]දන්න විදියට හොදම බයික් තමයි ජපන් බයික්.....[/FONT]

    [FONT=&quot] [/FONT]
    [FONT=&quot]උඹල අලුතින් එන බජාජ් බයික් එකක් ගන්න වියදම් කරන මුදල.. පල්සර් අලුත් එක්ක අඩුම තරමින් ලක්‍ෂ [/FONT]2[FONT=&quot] පනිනවනේ...[/FONT]
    [FONT=&quot]මෙ මුදලින් පාවිච්චි කරපු හොද ජපන් බයික් එකක් ගන්න පුලුවන්... හොනට්.සී.එම්. සහ එල්.ඒ.කස්ටම්.[/FONT]



    ඉන්දියන් එවා පැදල එවා වෙලා
    මන් දැන් පදින බයික් එක තමයි මෙ

    DSC08123.jpg



     

    byker rox

    Junior member
  • Feb 15, 2011
    539
    7
    18
    machan mata kurunegala awatin modified beat silencer ekak ganna danna kenek innawada..?aduwata...

    ahhh mekath.,...
    mee backfire daanne kohomada..?
    poddak e gana wistara kiyannakooo...danne kohomada kiyala...thanakuth kiyanna...

    danna kenek help karanna,.,...
    me tiyenne mage byk eaka.oya wage beet eakak da uba hoyanne.
    wa5b9k.jpg
     
    Last edited:

    byker rox

    Junior member
  • Feb 15, 2011
    539
    7
    18
    machan mata kurunegala awatin modified beat silencer ekak ganna danna kenek innawada..?aduwata...

    ahhh mekath.,...
    mee backfire daanne kohomada..?
    poddak e gana wistara kiyannakooo...danne kohomada kiyala...thanakuth kiyanna...

    danna kenek help karanna,.,...
    machan back fir da miss fir da.man hitanne uba kiyanne siliencer eaken gindara widina seen eaka wennati.math eaka kalayak gahuwwa.eth eaka gahanna hoda naha.:(:(:(:(:(:(value sawuttu wenawa.anika CDI eakatath hoda naha.eaka karanna epa.byk eaka aparade.:shocked::shocked::shocked::shocked::shocked:
     

    thusithadm

    Junior member
  • Feb 4, 2007
    405
    16
    18
    Prise
    FZ-240
    Fzs- 250
    Fazer-277
    Palsar 135cc - 177
    Palsar 150cc - 206+
    Palsar 180cc - 230+
    Palsar 220cc - 278+
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    Miss fire නම් Plug වල අවුලක් Back fire කියන්නෙ Flame thrower කියන දේට වෙන්න ඕනෙ :yes:
    කොහොමත් Yamaha කියල ආවට එවත් දැන් Indian බඩු :rolleyes:

    පුංචි අවුලක් තියෙනවා
    ඔය කියන Beat Can (කන පැලෙන්න සද්දෙ තියෙන Silencers) දාලා Bike පදින එක Case ද? නීති විරෝධි ද?
    හරියටම දන්න කෙනෙක් ඉන්නවා නම් කියමු බලන්න

    මගෙත් Hornet එකක් තියෙනවා ඒකෙත් තියෙන්නෙ මේ වගේ Can දෙකක්
    z_ss2hor-b.jpg


    Thanks!
     
    Last edited:

    Recycle Bin

    Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    Miss fire නම් Plug වල අවුලක් Back fire කියන්නෙ Flame thrower කියන දේට වෙන්න ඕනෙ :yes:
    කොහොමත් Yamaha කියල ආවට එවත් දැන් Indian බඩු :rolleyes:

    පුංචි අවුලක් තියෙනවා
    ඔය කියන Beat Can (කන පැලෙන්න සද්දෙ තියෙන Silencers) දාලා Bike පදින එක Case ද? නීති විරෝධි ද?
    හරියටම දන්න කෙනෙක් ඉන්නවා නම් කියමු බලන්න

    මගෙත් Hornet එකක් තියෙනවා ඒකෙත් තියෙන්නෙ මේ වගේ Can දෙකක්
    z_ss2hor-b.jpg


    Thanks!

    bumpiyoo :confused:
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    TVS නම හොදයි
    කැඩෙන්නේ නැහැ

    සිරා මචෝ.. ඇස්වහක් කටවහක් නෑ, මගේ ෆ්ලෙම් එක සුපිරි බාන්ඩේ.. අරගන දැන් අවුරුදු 1 මාස 10 යි කිලෝ මීටර් 16000 ක් දිවුවා තාම කිසි ලෙඩක් නෑ..:yes::yes: වෙලාවට සර්විස් කරලා බබා වගේ මං තියන් ඉන්නවා.. මට කිසි වදයක් දීල නෑ..:love::love: මරු වැඩේ කියන්නේ එකම එක පාරක් පිටිපස්සේ රෝදේ හුලන් ගියා එකත් හරියටම ටයර් කඩයක් ඉස්සරහ.. ඒ වෙලේම පැච් එක දැම්ම එතන ඉදල කොල්ල ගමනේ..:cool::cool: :P :D:D:D
     

    Recycle Bin

    Well-known member
  • Mar 30, 2010
    2,068
    399
    83
    කුණු ගොඩේ
    සිරා මචෝ.. ඇස්වහක් කටවහක් නෑ, මගේ ෆ්ලෙම් එක සුපිරි බාන්ඩේ.. අරගන දැන් අවුරුදු 1 මාස 10 යි කිලෝ මීටර් 16000 ක් දිවුවා තාම කිසි ලෙඩක් නෑ..:yes::yes: වෙලාවට සර්විස් කරලා බබා වගේ මං තියන් ඉන්නවා.. මට කිසි වදයක් දීල නෑ..:love::love: මරු වැඩේ කියන්නේ එකම එක පාරක් පිටිපස්සේ රෝදේ හුලන් ගියා එකත් හරියටම ටයර් කඩයක් ඉස්සරහ.. ඒ වෙලේම පැච් එක දැම්ම එතන ඉදල කොල්ල ගමනේ..:cool::cool: :P :D:D:D

    :cool: