windows 7 windows 8 කරගන්න කෙමති අය ඉන්නවද ???? කෙමති අය මට pm කරන්න ඉක්මනටම ඔයාගේ පරිගණකය windows 8 කරලදෙන්නම් 



Last edited:


windows 7 windows 8 කරගන්න කෙමති අය ඉන්නවද ???? කෙමති අය මට pm කරන්න ඉක්මනටම ඔයාගේ පරිගණකය windows 8 කරලදෙන්නම්![]()
මචන් තම වින්ඩෝස් 8 BEta එකක්වත් ඇවිත් නැහැ .එත් අපි ලග තියෙන වින්ඩොව්ස් 7 එක වින්ඩොව්ස් 8 කරගන්න එක ලේසි .
1.http://www.mediafire.com/?m7jbvd2311ta3n2 පොඩි file එකක් බාගන්න
2.C:\Windows\Branding\Basebrd\en directory එකට ගිහින් basebrd.dll.mui කියන File එකේ
security and administor control ලබාගන්න. basebrd.dll.mui එක Rename කරන්න ඕනි basebrd.dll.mui.1 කියල ....
3.ඊට පස්සේ මම දුන්න ලින්ක් ඒකෙන් බාගත්ත basebrd.dll.mui එක C:\Windows\Branding\Basebrd\en එකට past කරන්න .දැන් පරිගණකය restart කරන්න .
4. දැන් my computer ගිහින් properties බලන්නකෝ ...පට්ට 88888888888888888 REP දැම්මට පාඩු නෑ..
Writen BY DCSDJ...2011












අපෝ windows 8 මතක් කරන්න එපා

