Windows 11 මේ ප්‍රශ්නය ආපු අය

super077

Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    windows 10 ඉදලා Windows 11 upgrade කරා. ඔරිගිනල් version එකක්..
    ඒත් දැන් Zip & RaR file open කරන්න බෑ.. Windows File Explorer crash වෙනවා..
    win Rar uninstall කරලා ආයෙමත් දැම්මා.. ඒත් වැඩේ හරි නෑ.. search පාරකුත් දාලා බැලුවා.. ඒත් මේ සම්බන්දව හොයා ගන්න නෑ. දන්න අය ඉන්නවා නම් කියමු බලන්න විසදුමක්..
    download.jpeg
     
    • Wow
    Reactions: Reincarnator

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    windows 10 ඉදලා Windows 11 upgrade කරා. ඔරිගිනල් version එකක්..
    ඒත් දැන් Zip & RaR file open කරන්න බෑ.. Windows File Explorer crash වෙනවා..
    win Rar uninstall කරලා ආයෙමත් දැම්මා.. ඒත් වැඩේ හරි නෑ.. search පාරකුත් දාලා බැලුවා.. ඒත් මේ සම්බන්දව හොයා ගන්න නෑ. දන්න අය ඉන්නවා නම් කියමු බලන්න විසදුමක්..
    View attachment 252596
    pay karanda onada ?
     
    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,644
    952
    113
    Mawanella Town

    mama nam win rar 6.24 version nam kisima awulak na denata.

    1750672023302.png
     
    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    Windows 11 - මට ආපු ගැටළුව ...........
    ### Printer - Canon LBP 2900 වැඩ නැත ( Drivers නොමැත )
     
    • Wow
    Reactions: super077

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,644
    952
    113
    Mawanella Town
    Windows 11 - මට ආපු ගැටළුව ...........
    ### Printer - Canon LBP 2900 වැඩ නැත ( Drivers නොමැත )
    oka win 10 tiyenawa neda? eka drive file aran add karanna ona manual walin

    Same Situation " Compressed file ekak open karaddi explorer crash wenawa"

    Baluwa.. not working
    ------ Post added on Jun 23, 2025 at 4:01 PM
    oya dapu windows version mokkada ?
    1750754672214.png

    ------ Post added on Jun 24, 2025 at 2:14 PM
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,628
    30,822
    113
    අපායෙ දොරකඩ
    🆙

    I installed the latest version of Windows 11 Pro on a VM just a week ago and haven’t encountered any such issues. The host machine (my laptop), which runs Windows 11 Education and has been continuously updated since 2023, has also never shown that problem. I’m using both WinRAR and 7-Zip on the host and the VM.