අපි හැමෝටම බලපු ෆිල්ම් වල ටිවි ශොව් වල හිතට අල්ලපු දෙබස්,බස් ,
(බස් කියන්නේ තනියෙන් කියාගත්ත එව්වා
) තියනවනේ,,,,
මෙව්වා ඒක ඒක විදියයිනේ. සමහර එව්වා අමුතුයි, සමහර එව්වා ආතල්, තව පොර ටෝල්ක්,දාර්ශනික ටෝල්ක්, වගේ...
හිතට අල්ලපු එව්වා තියෙනවනම් දාන්න....
සාමන්යයෙන් එහෙම ටිකක් මතක හිටින වීශේශ Quotes නම්
Imdb එකේන් බලාගන්න පුලුවන්,,,,,,