නායකයා-Ranil mai

dod

Member
Feb 24, 2010
1,281
76
0
Colombo
:eek:නායකයා රනිල්මයි. සජිත්ට 'නියෝජ්‍ය නායක සූප්පුවක්' :D



- එළවන්න නේටෝ හමුදා ගෙන්නන්න ඕනෑලූ
අද පස්වරුවේ රැස්වූ එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් රනිල් වික‍්‍රමසිංහ මහතා තව දුරටත් පක්‍ෂ නායකයා ලෙස තෝරා පත් කරගෙන ඇත. සජිත් පේ‍්‍රමදාස මහතාට සහ කරූ ජයසූරිය මහතාට පක්‍ෂයේ නියෝජ්‍ය නායක තනතුරු දෙක් පිරිනමා ඇති බව වාර්තා වේ. නායකත්වය සඳහා කිසිදු ඡන්ද විමසීමක් පැවැත්වී නැත. ඒ අනුව ඉදිරියේදී නිළවරණයක් පැවැත්වෙන්නේ නම් එතෙක් එක්සත් ජාතික පක්‍ෂ නායකත්වය රනිල් වික‍්‍රමසිංහ මහතාම හොබවනු ඇත.

මේ සම්බන්ධයෙන් අප හා අදහස් දැක්වූ එජාප පසුපෙල මන්ත‍්‍රීවරයෙකු පවසා සිටියේ රනිල් වික‍්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් කිරීමට නම් නේටෝ:shocked: හමුදා මැදිහත්වීමක්වත් කල යුතු බවයි.




Source: www.lankacnews.com
 

NEWS1

Member
Mar 16, 2011
712
59
0
නේටෝව අවත් එලවනවා බොරු
කටෙන් නෙවෙයිනේ වැඩ මොලෙන්නේ
 

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,514
    5,973
    113
    sirwata ban.... UNP eka kiyanne wipakshayane... ithin eka ratakata tiyenna ona.....Ranila nam wili lajja nathi minihek...paw wade sajithta.....

    bala thanahawa thama ban oya serama..oya ekek wath api gana balanne nah.... unta ona balaya..wena kehel malak wath neme