රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    55,584
    53,483
    113
    හිටපු ඇමති රවී කරුණානායන මහතාගේ නම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස මැතිවරණ කොමිසමට යවා ඇත්තේ කිසිදු අනුමැතියකින් තොරව අත්තනෝමතික ආකාරයෙන් බව එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ.

    එම පෙරමුණේ නියෝජිතයන්ට හෙතෙම පෙන්වා දී ඇත්තේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පෙර පක්ෂ ලේකම්වරිය අත්තනෝමතිකව එම ක්‍රියාව සිදුකර ඇති බවයි.


    එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙක් වන රවී කරුණානායක මහතාට සාමූහික තීරණයකින් තොරව කටයුතු කිරීමටද හැකියාවක් නැති බවද වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත.


    අදාළ මන්ත්‍රී ධුර දෙක සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හෙට දිනයේ එම පෙරමුණේ සියලු පක්ෂ කොළඹට රැස්වීමට නියමිතව තිබිණි.

    kerima keri demalek thamai me raviya
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,838
    5,357
    113
    ybNcJgB.png

    රනිල්ගෙ ගැලවුම් කාරයා...
    මහ බැංකු කේස් එක ඇදෙද්දි ඇලෝසියස්ලා, වික්‍රමසිංහලා දෙගොල්ලොම අඳුනන කෙනෙක්
    වරප්‍රසාදවලට මුවාවෙලා ඇතුලෙ ඉන්න එක වාසියි.
    ඒ නිසා මෙයාව දාන්න ඇත්තෙ...

    හැබැයිිතිං සිහි කල්පනාව අඩුයි.
    "මම දන්නෙ නෑ... මට මතක නෑ... නෝන තමයි දන්නෙ..."
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    36,196
    105,435
    113
    දෙහිවල
    horata hora sure, eka hari
    a kiyanne passe shape eke maru kara ganna puluwan, wena ekekta dunnoth badu banis
    එකනේ. පොරට සුවර් එකාව දැම්මා.
    BTW, අවුරුදු 24ක් CD එකක් කියන්නේ තමුසේ හෙන නාකියෙක්නේ ඔයි. 50 පැනලා ඒ කියන්නේ?
     

    lilman

    Well-known member
  • May 10, 2009
    34,648
    44,184
    113
    Colombo
    සතොසෙන් හොරාකාපු පරන කොන්ඩම් දාගෙන අරිනවලුද ??
     
    • Like
    Reactions: haunte

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    1,982
    113
    Matara
    හිටපු ඇමති රවී කරුණානායන මහතාගේ නම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස මැතිවරණ කොමිසමට යවා ඇත්තේ කිසිදු අනුමැතියකින් තොරව අත්තනෝමතික ආකාරයෙන් බව එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කර තිබේ.

    එම පෙරමුණේ නියෝජිතයන්ට හෙතෙම පෙන්වා දී ඇත්තේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පෙර පක්ෂ ලේකම්වරිය අත්තනෝමතිකව එම ක්‍රියාව සිදුකර ඇති බවයි.


    එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙක් වන රවී කරුණානායක මහතාට සාමූහික තීරණයකින් තොරව කටයුතු කිරීමටද හැකියාවක් නැති බවද වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත.


    අදාළ මන්ත්‍රී ධුර දෙක සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට හෙට දිනයේ එම පෙරමුණේ සියලු පක්ෂ කොළඹට රැස්වීමට නියමිතව තිබිණි.

    kerima keri demalek thamai me raviya

    රවි කියන්නෙ මොන තරම් කැරි පොන්නයෙක්ද කියල දැනගන්න ඕනිනම් Recommend to watch this 😅
     
    • Haha
    Reactions: SLK_sri

    shenat

    Well-known member
  • May 13, 2007
    50,708
    76,928
    113
    ආශ්චර්යමත් රටක
    තමන්ගෙ ජාතික ලැයිස්තුවට හොරෙන් එක එකාලා දාන එක නවත්තගන්න බැරි පොන්නයෙක්ට රටක් බාරදෙන්න ගියපු මීහරක් ඉන්න රටක් 😹😹😹

    බෝම්බ ගහල නොගියොත්, බංකොළොත් නොවුණොත් තමයි පුදුම මුන් රටවල් කරොත්
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    55,584
    53,483
    113
    තමන්ගෙ ජාතික ලැයිස්තුවට හොරෙන් එක එකාලා දාන එක නවත්තගන්න බැරි පොන්නයෙක්ට රටක් බාරදෙන්න ගියපු මීහරක් ඉන්න රටක් 😹😹😹

    බෝම්බ ගහල නොගියොත්, බංකොළොත් නොවුණොත් තමයි පුදුම මුන් රටවල් කරොත්

    mehe warella ranilge kukko tika @2osama @netudara @hirashgeff @monson @dxx @G Starlin @Podinilame
     

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,535
    1,574
    113

    Cylinder eke Secretaryta Ravi uge Duwa demme mey geymata tamai..Raniltath horen Ravi nominate to parliament..Duwa secretary kamen as karanna too late
    Ravee Ranil tath passata eriya kiyankon ethin.
    Ranja mona Backside karayek da Ravee essarahadi 😂😂😂

    Ravi's name gazzetted short while ago.
    UNP guys kept calling him from today noon but says Ravi switched off mobile phone and hided himself at someother place until grazzette printed today evening 😂😂😂
    ------ Post added on Nov 18, 2024 at 9:46 PM
     
    Last edited:
    • Like
    Reactions: haunte