fashon bug NO srilanka cricket tea shirt

Banks PLK

Well-known member
  • Apr 18, 2010
    3,994
    411
    83
    AUH, CMB , DXB
    okkoma ewun thibuna kiyanawa

    mole nathi potta gon patiyek fashion bug gihin sl t-shirt eka hoya ganna baruwa gedara awith post ekak dala

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ethanath pakistan karayo waradeey
    dan ethana stock ivara unama eke branch manager ge nemei waradda
    ethanath muslim ewunge waradda
    ane me thread eka dapu ekage tikiri mole
     
    • Like
    Reactions: medianet85

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔයා එක ශාඛාවකින් විතරයි ද බැලුවේ.. ?
    මහනුවර ශාඛා 4 රින් එකක විතරයි තිබ්බේ නැත්තේ..
    ඔයා කියන විදියට නම් පකිස්ථාන් ටි-ෂර්ට් නම් තිබ්බා තමයි..
    මම වෙනත් ශාඛාවකින් බලද්දි ලංකාවේ ටි-ෂර්ට් නම් තිබ්බා..

    යාලුවා මේ වගේ ත්‍රේඩ් එකක් දාන කොට පොඩ්ඩක් හිතලා බලලා දාන්න..
    තේරුමක් නැතිව ආගම් බේද ඇති කරලා මේ රටේ තවත් ජාතිවාදි ප්‍රශ්න ඇති කරන්න උත්සහ කරන්නේ නැතිව...

    අනික මේ වගේ පොඩි දෙයක් වුනත් ඇති..
    වැරදි වැටහිමෙන් හිතන පතන උදවියට යුද්ධයක් වගේ දරුණු අවස්ථාවට වුනත් ගෙනෙන්න..
     
    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    ඔයා එක ශාඛාවකින් විතරයි ද බැලුවේ.. ?
    මහනුවර ශාඛා 4 රින් එකක විතරයි තිබ්බේ නැත්තේ..
    ඔයා කියන විදියට නම් පකිස්ථාන් ටි-ෂර්ට් නම් තිබ්බා තමයි..
    මම වෙනත් ශාඛාවකින් බලද්දි ලංකාවේ ටි-ෂර්ට් නම් තිබ්බා..

    යාලුවා මේ වගේ ත්‍රේඩ් එකක් දාන කොට පොඩ්ඩක් හිතලා බලලා දාන්න..
    තේරුමක් නැතිව ආගම් බේද ඇති කරලා මේ රටේ තවත් ජාතිවාදි ප්‍රශ්න ඇති කරන්න උත්සහ කරන්නේ නැතිව...

    අනික මේ වගේ පොඩි දෙයක් වුනත් ඇති..
    වැරදි වැටහිමෙන් හිතන පතන උදවියට යුද්ධයක් වගේ දරුණු අවස්ථාවට වුනත් ගෙනෙන්න..

    aGreed !!!
    100% true !!