අප්පටසිරි උබ එහෙනම් නිදාගන්නේ නැතුව වෙන මොන්නවහරි කරන්න ඇති![]()
na ban patta rasne.ubalath kalisamak nathuwa nida ganin mn kyanawa eka dawask.patta athal ekak thiyenne 
u raawela 5*5 kiyanawa athi ....ekai seen eka...![]()
5*5 kiyanne mokadda oi?

අප්පටසිරි උබ එහෙනම් නිදාගන්නේ නැතුව වෙන මොන්නවහරි කරන්න ඇති![]()
na ban patta rasne.ubalath kalisamak nathuwa nida ganin mn kyanawa eka dawask.patta athal ekak thiyenne 
u raawela 5*5 kiyanawa athi ....ekai seen eka...![]()

මෙහෙට හොදටම වහිනවා...විදුලි කොටනවා...![]()

මෙහෙත් වහිනවා. ගස් ටික දියවෙලා යන පාටක් නෑ.. විකිරන නැතුව ඇති..

කවුද කිව්වෙ ගස් දියවෙනවා කියලා..මෙහෙත් වහිනවා. ගස් ටික දියවෙලා යන පාටක් නෑ.. විකිරන නැතුව ඇති..

මෙහෙටනම් හොදටෝම වහිනවා............විදුලි කොටද්දි තමයි එපා වෙන්නෙ...කොහෙද? මෙහෙනම් වහිනවා තියා තාම හිතලවත් නෑ![]()

කමක් නැද්ද ? බයයි බං, දියවෙලා ගියොත් එහෙම..පොඩ්ඩක් නාගනින් අදවත්![]()

වරෙං, වරෙං, දවස් හතේම උඹවත් මේ වතුරෙන්ම නාවන්න කියලා තමයි අන්තිම කැමැත්තෙ තියෙන්නෙ..දවස් 7ම මම එනවා![]()

සෙනසුරාදටනන් වහින්න එපා මගේ දෙය්යෝ...