අද වහිනවා, පරිස්සමෙන්.... Beware of the Rain

Mozilla

Well-known member
  • අප්පටසිරි උබ එහෙනම් නිදාගන්නේ නැතුව වෙන මොන්නවහරි කරන්න ඇති :shocked::shocked::yes:

    :confused: na ban patta rasne.ubalath kalisamak nathuwa nida ganin mn kyanawa eka dawask.patta athal ekak thiyenne ;)

    u raawela 5*5 kiyanawa athi ....ekai seen eka...:D:D:D

    5*5 kiyanne mokadda oi?:confused::confused::eek:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙහෙත් වහිනවා. ගස් ටික දියවෙලා යන පාටක් නෑ.. විකිරන නැතුව ඇති..
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    අදනම් වහින සීන් එකක් තමයි තියෙන්නේ

    ලොවෙත් නැති වෙන්න මොනවහරි කරලා පොඩි ඇලට් එකක් දාන්න එලම දවස නේද?

    තැන්කු මචා තොරතුරට.. ජය ශ්‍රී !!:D
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දවස් 7ම මම එනවා:lol:
    වරෙං, වරෙං, දවස් හතේම උඹවත් මේ වතුරෙන්ම නාවන්න කියලා තමයි අන්තිම කැමැත්තෙ තියෙන්නෙ.. :P
     

    sujith330

    Member
    Apr 20, 2007
    235
    3
    0
    වැස්සොත් නම් හොදයි. එත් ජපානේ ටින්කිරි අපිටත් ගාගන්න වෙයිද දන්නේ නෑ...