අවසානෙදි ජය අපිටලු .... මෙහෙම කියන්නේ මොහොමඩ් ගඩාෆි .![]()
මෙයා ජය ලබනකොට ලිබියාවේ මිනිස්සු ඉතුරුවෙලා ඉදිද ?
news1 සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට

libya we minissunta uwa hoda nam ubata mokakda thiyena amaruwa?![]()









kawda ban mohomad gadaffi kiyanne ? gadaffi ge sahodarayek de ?
libya we minissunta uwa hoda nam ubata mokakda thiyena amaruwa?![]()
පොන්සි ඇමරිකන් කාරයො ගහන ඒවලදි මැරෙන මිනිස්සුන්වත් කැරැල්ලෙන් මැරුනයි කියල දානව ඇති. පොන්සියො ටික එකතු වෙලා අහිංසක මිනිස්සු කී දාහක් මරයිද දන්නෑ

කවුරු කොහොම මොනවා කිව්වත් බටහිර රටවල් ගෆිව මරලා දායි.
ගඩාෆි ගේ එක පුතෙක් නම මරලා දාලා ඉවරලු .
මේ ගඩාෆි මරලා දාපු තමන්ගේම රටේ පුරවැසියෙක්
![]()






