ගඩාෆි-Rox

NEWS1

Member
Mar 16, 2011
712
59
0
අවසානෙදි ජය අපිටලු .... මෙහෙම කියන්නේ මුහම්මද් අල් ගඩාෆි .
ZuEQB.jpg

මෙයා ජය ලබනකොට ලිබියාවේ මිනිස්සු ඉතුරුවෙලා ඉදිද ?

news1 සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට
 
Last edited:

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    අවසානෙදි ජය අපිටලු .... මෙහෙම කියන්නේ මොහොමඩ් ගඩාෆි .
    ZuEQB.jpg

    මෙයා ජය ලබනකොට ලිබියාවේ මිනිස්සු ඉතුරුවෙලා ඉදිද ?

    news1 සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට

    libya we minissunta uwa hoda nam ubata mokakda thiyena amaruwa?:rolleyes:
     

    NEWS1

    Member
    Mar 16, 2011
    712
    59
    0
    kawda ban mohomad gadaffi kiyanne ? gadaffi ge sahodarayek de ?

    සමාවෙන්න ඕන මුහම්මද් අල් ගඩාෆි ලෙස නිවැරදි වෙන්න ඕන
    Muammar Muhammad al-Gaddafi
     

    NEWS1

    Member
    Mar 16, 2011
    712
    59
    0

    කවුරු කොහොම මොනවා කිව්වත් බටහිර රටවල් ගෆිව මරලා දායි.
    ගඩාෆි ගේ එක පුතෙක් නම මරලා දාලා ඉවරලු .

    මේ ගඩාෆි මරලා දාපු තමන්ගේම රටේ පුරවැසියෙක්
    74128467-young-boy.jpg



     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    පොන්සි ඇමරිකන් කාරයො ගහන ඒවලදි මැරෙන මිනිස්සුන්වත් කැරැල්ලෙන් මැරුනයි කියල දානව ඇති. පොන්සියො ටික එකතු වෙලා අහිංසක මිනිස්සු කී දාහක් මරයිද දන්නෑ
     

    mrcell

    Member
    Mar 1, 2011
    54
    4
    0
    I don't think this will be successful war for the coalition as already there is conflict in term of who is going to lead the war.
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    පොන්සි ඇමරිකන් කාරයො ගහන ඒවලදි මැරෙන මිනිස්සුන්වත් කැරැල්ලෙන් මැරුනයි කියල දානව ඇති. පොන්සියො ටික එකතු වෙලා අහිංසක මිනිස්සු කී දාහක් මරයිද දන්නෑ

    wade kiyanne ape lankawe kalu suddoth pahara UK,US eunta p**a dena ekane.munta mathaka naha ape army ekata un kiyapu eva:angry:











    88
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    ඈමරිකන් කාරයෝ ලිබියාවේ අහින්සක මිනිස්සුන්ට බෝමබ දානකොට හොදයි... ලOකාව කොටින්ට බෝම්බ දානකොට උන්ට ඈ* කහනව..
    ඈයි ඈමරිකාව ලිබියාවට දන්නේ පුස් බෝම්බද..? ඒ පිපිරුවාම මෑරෙන්නේ මිනිස්සු නෙවේද..?

    එක්සත් ජාතින්ගේ සOවිදානය කියන එක තියෙන්නේ මේ වගේ මිනීමෑරිම් වලට අනුමෑතිය දෙන්නද..? ලOකවට ලොකු සීන් දාන UN එක, ඈමරිකාවට ඒ විදියටම සලකන්න බයද..?

    මන්කි මුනක් තියෙන බෑන්කි මූන් කියන පොන්සියා මේව ගෑන මොකද කියන්නේ..? ඒ වල් බල්ලා ඈමරිකාවයි යුරෝපයයි කිව්වොත් අම්මටත් ගහයි.. කොන්ද පන නෑති පොන්සියෙක්..
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    කවුරු කොහොම මොනවා කිව්වත් බටහිර රටවල් ගෆිව මරලා දායි.
    ගඩාෆි ගේ එක පුතෙක් නම මරලා දාලා ඉවරලු .

    මේ ගඩාෆි මරලා දාපු තමන්ගේම රටේ පුරවැසියෙක්
    74128467-young-boy.jpg




    යකෝ LTTE එකේ හිටියෙත් ලංකාවෙ මිනිස්සු තමයි.. ඒ උනාට අපි උන්ව මැරුවනෙ. එහෙම නොකලනං උන් අපේ රට නැති කරනව... :angry::angry::angry::angry:
    අපි LTTE එකට ගහන කොට UN ඇවිල්ල පු# දෙන්න ගියානං උඹ කියන්නෙත් ඕකද?

    :angry::angry::angry: