ඉපදුන තැන...........

mgmunasinghe

Junior member
  • Dec 19, 2008
    235
    23
    18
    Rathmalana
    යාළුවනේ.....අපි දැන් කොහේ හිටියත් ගොදක් අය ඉපදිලා තියෙන්නෙ දැන් ඉන්න තැන නෙවෙය්. එහෙම නේද ??????. ඉතින් මෙතන කොටලා යන්න ඔයාලා ඉපදුන තැනයි...දැන් ඉන්න තැනයි....???????????
     

    mgmunasinghe

    Junior member
  • Dec 19, 2008
    235
    23
    18
    Rathmalana
    ඔන්න මමම පටන් ගත්තා...

    මම ඉපදුනේ මාතර වැලිගමදි. දැන් ඉන්නෙ රත්මලානේ:D