Online Videos~~VLC හරහා ඩවුන්ලෝඩ් කරමු..!

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එලනේ.. මම vlc පාවිච්චි කරලම නෑ.. try එකක් දාලා බලන්න ඕනේ... :):)
    රෙප් නම් දෙන්න බැහැල්ලු...

    ආ.. මේ ලඟදි උබේ ගම් පලාතේ මම රවුමක් ගහුවා.. :P
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    එලනේ.. මම vlc පාවිච්චි කරලම නෑ.. try එකක් දාලා බලන්න ඕනේ... :):)
    රෙප් නම් දෙන්න බැහැල්ලු...

    ආ.. මේ ලඟදි උබේ ගම් පලාතේ මම රවුමක් ගහුවා.. :P
    vlc 1 හොදයි ට්‍රයි කරලා බලන්න ඕන එකක් play වෙනවා.
    අහ් බීච් ඒක පැත්තේ ගියාද නැත්තන් වෙන කොහේ හරිද?:rolleyes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    vlc 1 හොදයි ට්‍රයි කරලා බලන්න ඕන එකක් play වෙනවා.
    අහ් බීච් ඒක පැත්තේ ගියාද නැත්තන් වෙන කොහේ හරිද?:rolleyes:

    :yes:

    මාරවිල club palm bay එකටයි... බිංගිරියෙ කුකුල් ෆාම් එකකටයි ගියා බං.. :lol:
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    :yes:

    මාරවිල club palm bay එකටයි... බිංගිරියෙ කුකුල් ෆාම් එකකටයි ගියා බං.. :lol:
    මාරවිල ක්ලබ් පාම් බේ එකනම් මැක්සා ප්ලෙස් 1:yes:
    ඒත් කුකුල් ෆාම් එකට මොකො ගියේ:eek:
     
    • Like
    Reactions: gayankuwait

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මාරවිල ක්ලබ් පාම් බේ එකනම් මැක්සා ප්ලෙස් 1:yes:
    ඒත් කුකුල් ෆාම් එකට මොකො ගියේ:eek:
    මැක්සා තමයි.. පූල් එක හෙන සයිස්.. :) කෑමත් එල... :P
    හාම් එකට ගියේ යාලුවෙක්ගේ වැඩකට.. :)
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මැක්සා තමයි.. පූල් එක හෙන සයිස්.. :) කෑමත් එල... :P
    හාම් එකට ගියේ යාලුවෙක්ගේ වැඩකට.. :)
    අහ් කියන්නේ හොදට නාලා වගේ:P එල එල :D
    11.gif