යකෝ LTTE එකේ හිටියෙත් ලංකාවෙ මිනිස්සු තමයි.. ඒ උනාට අපි උන්ව මැරුවනෙ. එහෙම නොකලනං උන් අපේ රට නැති කරනව...
අපි LTTE එකට ගහන කොට UN ඇවිල්ල පු# දෙන්න ගියානං උඹ කියන්නෙත් ඕකද?
![]()
මෙතෙන ත්‍රස්තවාදී ප්‍රශ්නයක් නැහැනේ .
තියෙන්නේ පාලන ක්‍රමය පිළිබද ප්‍රශ්නයක්
මේ මිනිස්සු කියන්නේ අවු 40 ක් රට පාලනය කරපු ගඩාෆිට ගෙදර යන්න කියලා
රටෙන් කෑල්ලක් වත් පාලන ක්රමයේ වෙනසක් වත් වෙන ආගමික මතවාද වත්
මේ මිනිස්සුන්ගේ ඔලුවේ නැහැ
ඉල්ලන්නේ සාදාරන ඉල්ලීමක් විතරයි.
news1 සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට




