ගඩාෆි-Rox

NEWS1

Member
Mar 16, 2011
712
59
0
යකෝ LTTE එකේ හිටියෙත් ලංකාවෙ මිනිස්සු තමයි.. ඒ උනාට අපි උන්ව මැරුවනෙ. එහෙම නොකලනං උන් අපේ රට නැති කරනව... :angry::angry::angry::angry:
අපි LTTE එකට ගහන කොට UN ඇවිල්ල පු# දෙන්න ගියානං උඹ කියන්නෙත් ඕකද?

:angry::angry::angry:

මෙතෙන ත්‍රස්තවාදී ප්‍රශ්නයක් නැහැනේ .
තියෙන්නේ පාලන ක්‍රමය පිළිබද ප්‍රශ්නයක්
මේ මිනිස්සු කියන්නේ අවු 40 ක් රට පාලනය කරපු ගඩාෆිට ගෙදර යන්න කියලා
රටෙන් කෑල්ලක් වත් පාලන ක්‍රමයේ වෙනසක් වත් වෙන ආගමික මතවාද වත්
මේ මිනිස්සුන්ගේ ඔලුවේ නැහැ
ඉල්ලන්නේ සාදාරන ඉල්ලීමක් විතරයි.

news1 සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    මෙතෙන ත්‍රස්තවාදී ප්‍රශ්නයක් නැහැනේ .
    තියෙන්නේ පාලන ක්‍රමය පිළිබද ප්‍රශ්නයක්
    මේ මිනිස්සු කියන්නේ අවු 40 ක් රට පාලනය කරපු ගඩාෆිට ගෙදර යන්න කියලා
    රටෙන් කෑල්ලක් වත් පාලන ක්‍රමයේ වෙනසක් වත් වෙන ආගමික මතවාද වත්
    මේ මිනිස්සුන්ගේ ඔලුවේ නැහැ
    ඉල්ලන්නේ සාදාරන ඉල්ලීමක් විතරයි.

    news1 සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට

    එතකොට සත්‍යයේ සටහන ඕකද? මහරජා[සිරසේ ලොක්ක] ඩොලර් කොච්චර ගෙවනවද උබට , බටහිර බල්ලොන්ට කඩේ යන්න
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo

    But there's more support to Gaddafi in the county... And if Gadafi is not good there's a way to solve it..

    Why US is so interested in them?
     
    NEWS1

    Member
    Mar 16, 2011
    712
    59
    0

    එතකොට සත්‍යයේ සටහන ඕකද? මහරජා[සිරසේ ලොක්ක] ඩොලර් කොච්චර ගෙවනවද උබට , බටහිර බල්ලොන්ට කඩේ යන්න

    1.ජනතා උද්ගෝෂණ එනකොට ගඩාෆි ගෙදර ගියානම් අද ජිවිත කියක් නම් ඉතුරුද ?
    2.අවු 40 ක් ඉදලා තවත් බලයට වලිකන එක හොදද?
    රටේ ජනමතයට ඇහුන්කම් දුන්නනං අදමෙහෙම වෙන්නේ නැහැ
    එක නොකර බලයට ලොබ කමේ මරෙනං හදනවා
    ඒවගේ හොරුන්ට කඩේ යන හොරුත් ලංකාවේ ඉන්නවනේ

    news1 බටහිරටවත් නැගෙනහිරටවත් කඩේ යන්නේ නැහැ .
    කඩේ යනවනම් යන්නේ ජනතාව වෙනුවෙන් විතරයි.​
    news1 සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    1.ජනතා උද්ගෝෂණ එනකොට ගඩාෆි ගෙදර ගියානම් අද ජිවිත කියක් නම් ඉතුරුද ?
    2.අවු 40 ක් ඉදලා තවත් බලයට වලිකන එක හොදද?
    රටේ ජනමතයට ඇහුන්කම් දුන්නනං අදමෙහෙම වෙන්නේ නැහැ
    එක නොකර බලයට ලොබ කමේ මරෙනං හදනවා
    ඒවගේ හොරුන්ට කඩේ යන හොරුත් ලංකාවේ ඉන්නවනේ

    news1 බටහිරටවත් නැගෙනහිරටවත් කඩේ යන්නේ නැහැ .
    කඩේ යනවනම් යන්නේ ජනතාව වෙනුවෙන් විතරයි.​
    news1 සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට

    My question is not Gadaffi.. What's USA has to do here?
    They are going to rob Libyans oil
     
    NEWS1

    Member
    Mar 16, 2011
    712
    59
    0
    But there's more support to Gaddafi in the county... And if Gadafi is not good there's a way to solve it..

    Why US is so interested in them?
    Not only US even China and Russia passed the UN security bill .so what the pob with US
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ලිබියාවේ ප්‍රශ්න වලට අත දාන්න ඇමරිකාව කවුද..? ලිබියාවේ මිනිස්සුන්ට බෝම්බ දාන්න උන්ට තියෙන අයිතිය මොකද්ද..??
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    14 countries now in the war against Gaddafi

    22px-Flag_of_Belgium_%28civil%29.svg.png
    Belgium
    22px-Flag_of_Canada.svg.png
    Canada
    22px-Flag_of_Denmark.svg.png
    Denmark
    22px-Flag_of_France.svg.png
    France
    22px-Flag_of_Greece.svg.png
    Greece
    22px-Flag_of_Italy.svg.png
    Italy
    22px-Flag_of_the_Netherlands.svg.png
    Netherlands
    22px-Flag_of_Norway.svg.png
    Norway
    22px-Flag_of_Qatar.svg.png
    Qatar
    22px-Flag_of_Romania.svg.png
    Romania
    22px-Flag_of_Spain.svg.png
    Spain
    22px-Flag_of_Turkey.svg.png
    Turkey
    22px-Flag_of_the_United_Kingdom.svg.png
    United Kingdom
    22px-Flag_of_the_United_States.svg.png
    United States
     
    csg

    Junior member
  • Dec 11, 2007
    611
    11
    18
    dwntwn
    nt only america.....

    Belgium
    Canada
    Denmark
    France
    Greece
    Italy
    Netherlands
    Norway
    Qatar
    Romania
    Spain
    Turkey
    United Kingdom
    United States

    oya okkoma support.. even Qatar.......ithin americawata banala wada naaa...........
    oya okkoma sypprt wenna hethuwakuth athi ne...........
    gaddafi chaterr athi.........
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    මෙතෙන ත්‍රස්තවාදී ප්‍රශ්නයක් නැහැනේ .
    තියෙන්නේ පාලන ක්‍රමය පිළිබද ප්‍රශ්නයක්
    මේ මිනිස්සු කියන්නේ අවු 40 ක් රට පාලනය කරපු ගඩාෆිට ගෙදර යන්න කියලා
    රටෙන් කෑල්ලක් වත් පාලන ක්‍රමයේ වෙනසක් වත් වෙන ආගමික මතවාද වත්
    මේ මිනිස්සුන්ගේ ඔලුවේ නැහැ
    ඉල්ලන්නේ සාදාරන ඉල්ලීමක් විතරයි.

    ඒක තමයි අපිත් අහන්නේ...
    ත්‍රස්තවාදින්ට ගහන කොට කෑ ගහන ඈමරිකාවට රටක අහින්ස්ක මිනිස්සුන්ට බෝම්බ දන්න තියෙන අයිතිය මොකක්ද..?
    වෙනත් රටක ඈතුලෙ ප්‍රශ්න වලට හොට දාන්න තියෙන අයිතිය මොකක්ද..?
    කව්ද එහෙම අයිතියක් දුන්නේ උන්ට..?
    UN . යුරෝපා ස්Oවිදානය වගේ ඒව වෙනත් රටවල් වලට මෙහෙම බලපෑම් කරන එක සාදාරනද..?
    ප්‍රශ්න විසද ගන්න තියෙන හොදම මාර්ගය රටවල් ගොඩක් එකතු වෙලා , එක රටකට බෝම්බ දාන එකද..? ඒකෙන් කොහොමද ප්‍රශ්නේ විසදෙන්නේ..?
     
    csg

    Junior member
  • Dec 11, 2007
    611
    11
    18
    dwntwn
    mehema kiyamank thiyanwa...

    " RAJA KAM KARATH KALA KAM PALA DE " kiyala
    ithin dan GADFFI ta eka pala dena widiha thama oka.........
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    1.ජනතා උද්ගෝෂණ එනකොට ගඩාෆි ගෙදර ගියානම් අද ජිවිත කියක් නම් ඉතුරුද ?
    2.අවු 40 ක් ඉදලා තවත් බලයට වලිකන එක හොදද?
    රටේ ජනමතයට ඇහුන්කම් දුන්නනං අදමෙහෙම වෙන්නේ නැහැ
    එක නොකර බලයට ලොබ කමේ මරෙනං හදනවා
    ඒවගේ හොරුන්ට කඩේ යන හොරුත් ලංකාවේ ඉන්නවනේ

    news1 බටහිරටවත් නැගෙනහිරටවත් කඩේ යන්නේ නැහැ .
    කඩේ යනවනම් යන්නේ ජනතාව වෙනුවෙන් විතරයි.​
    news1 සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට

    balala mallen panna:lol::lol::lol::lol::lol::lol::lol: