Hotels in Sri Lanka

.::|Dark_Knight|::.

Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    Hotels in Sri Lanka


    ශ්‍රී ලංකාව යනු ස්වභාව සෞන්දර්‍ර්‍යයෙන් අනූන රටකි.සංචාරක ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ ප්‍රධාන අදායම් මාර්ගයක්ද වේ.ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල සංචාරක හෝටල් පිහිටා ඇති අතර ඒවා අතරිනුත් සුවිශේෂී සංචාරක හෝටල් පවතී.මෙම ත්‍රෙඩ් එකේ අරමුණ එම සංචාරක හෝටල් වල ඡායාරූප එකතුවක් නිර්මානය කිරීම හා එවැනි සංචාරක හෝටල් පිළිබඳ තොරතුරු එළකිරි මිතුරන් අතර බෙදා හදා ගැනීමයි:cool:.

    මෙවැනි සංචාරක හෝටල් වල ඡායාරූප ඔබ සතුවත් ඇත්නම් මෙහි පෝස්ට් කළ හැකි අතර එම හෝටල්වල අය කිරීම් ගැන දන්නේ නම් ඒවාද මෙහි පෝස්ට් කළ හැක.එමගින් ඒ ඒ ප්‍රදේශ වල සංචාරය කරන එළකිරි මිතුරන්ටද එම ප්‍රදේශ වල හෝටල් පිළිබඳ දළ අදහසක් ලබා ගත හැක:).



    We all know Sri Lanka is a very beautiful country,rich with it's glorious nature and culture.Since tourism is one of Sri Lanka's successful industries I thought of starting a thread which includes photos and information regarding famous Hotels in Sri Lanka.Some may have visited them and some may not.Believe me,there are Hotels in Sri Lanka which you may not think that there are such hotels in Sri Lanka
    ;)

    Everyone can chip in to this thread by posting photos they have and others can make comments to keep this thread alive.Post the price rates of those hotels if you can,so that when we travel to those areas we can consider about those hotels:)



    Add Rep+ If You Like



    හැකි සෑම විටම ත්‍රෙඩ් එක අප්ඩේට් කෙරෙනු ඇත|The Thread Will Be Updated When Ever Possible

    එම නිසා|So

    සෑම පිටුවක්ම බලන්න|Check Every Page

     
    Last edited:

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    The Tea Factory-Nuwara Eliya


    nbp0ed.jpg



    2vkme0g.jpg



    9qh8qd.jpg



    optdfq.jpg



    29ehriu.jpg



    2gtth5s.jpg



    i214bo.jpg


     
    Last edited:
    • Like
    Reactions: malkavi

    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka