ElaKiri thread review center(ත්රෙඩ් එක ගැන විග්රහයක්)
This is a thread review center.
If your thread get low ratings, low number of replies, U can add your Article(Thread) for the review.
A review will be given to your thread by it's
►Topic Selection
►Title
►Content
►Pictures and Videos
►Fonts Colors and etc
If you need to take a review of your thread and make your mistakes never happen again post it here...
It will be a way to add more views to your thread also.
ඔබගේ ත්රෙඩ් එකට ප්රතිචාර අඩුයිද...?
මෙමඟින් ඔබ නිර්මාණය කරන ලිපිය(ත්රෙඩ්) එක පිළිබඳ විචාරයක් සපයනු ලබනවා. එයට එහි
►අදහසක් තෝරාගැනීම
►ලිපියේ මාතෘකාව
►අන්තර්ගතය
►අඩංගු ඡායාරූප හා වීඩියෝ
►භාවිතා කරන අකුරු, පාට
වෙනත් සියල්ලම ඇසුරෙන් එහි හොඳ හා අඩුපාඩු සාකච්ඡා කරමු. එය වෙනත් අයටත් ඔබටත් ප්රයෝජනවත් වෙයි ඉදිරියට තවත් හොඳ දේ කිරීමට....
තවද මෙය වෙනත් අයව ඇදගැනීමේ මාර්ගයක්ද වෙනවා...

Last edited: