ElaKiri thread review center(ත්‍රෙඩ් එක ගැන විග්‍රහයක්)

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ElaKiri thread review center(ත්‍රෙඩ් එක ගැන විග්‍රහයක්)

    thumb178.jpg

    This is a thread review center.
    If your thread get low ratings, low number of replies, U can add your Article(Thread) for the review.

    A review will be given to your thread by it's

    Topic Selection

    Title

    Content

    Pictures and Videos

    Fonts Colors and etc

    If you need to take a review of your thread and make your mistakes never happen again post it here...

    It will be a way to add more views to your thread also.;)

    ඔබගේ ත්‍රෙඩ් එකට ප්‍රතිචාර අඩුයිද...?
    මෙමඟින් ඔබ නිර්මාණය කරන ලිපිය(ත්‍රෙඩ්) එක පිළිබඳ විචාරයක් සපයනු ලබනවා. එයට එහි

    අදහසක් තෝරාගැනීම

    ලිපියේ මාතෘකාව

    අන්තර්ගතය

    අඩංගු ඡායාරූප හා වීඩියෝ

    භාවිතා කරන අකුරු, පා

    වෙනත් සියල්ලම ඇසුරෙන් එහි හොඳ හා අඩුපාඩු සාකච්ඡා කරමු. එය වෙනත් අයටත් ඔබටත් ප්‍රයෝජනවත් වෙයි ඉදිරියට තවත් හොඳ දේ කිරීමට....

    තවද මෙය වෙනත් අයව ඇදගැනීමේ මාර්ගයක්ද වෙනවා...;)
     
    Last edited:

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    එල එල, දැන් කව්ද විචාරය කරන්නේ? මේ අපි අපිමද?මගෙත් තියන නුල් ටික ටික දාන්නම්කෝ එහෙනම්. :cool::)
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    එල එල, දැන් කව්ද විචාරය කරන්නේ? මේ අපි අපිමද?මගෙත් තියන නුල් ටික ටික දාන්නම්කෝ එහෙනම්. :cool::)

    :yes::yes:
    මම මගේ අදහස දෙනවා, අනිත් අයටත් කියන්න පුළුවන්:)
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    :yes::yes:
    මම මගේ අදහස දෙනවා, අනිත් අයටත් කියන්න පුළුවන්:)

    හොඳයි හොඳයි, මාත් විචාරකයෙක් වෙන්න පුන පුනා බලාගෙන හිටියේ, ;):yes:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Splash Player Pro :)
    ලුත් විදියකට Movies බලන්න කැමති අයට වෙන්වෙච්ච Software එකක් :)

    http://www.elakiri.com/forum/showthread.php?t=950365

    අළුත් software එකක් හඳුන්වාදීමක්... ගොඩක් වටිනවා

    පින්තූර ප්‍රමාණයට වඩා ඇතුල්කරලා ත්‍රෙඩ් එකට, ඒක නිසා ත්‍රෙඩ් එක ලෝඩ් වීමට වැඩිවේලාවක් යනවා. පළමු පින්තූරය ඉතාමත් විශාලයි.

    පැහැදිලි කිරීම උසස් ලෙස කරලා තියෙනවා. ඒත් වාක්‍ය අතර පේලියක් හිස්තැනක් නොමැති නිසා ක්ෂණිකව බැලීමේදී වාක්‍යවල අපහැදිලිකමක් තිබෙනවා.

    ඩවුන්ලෝඩ් ලින්ක් එක mediafire බැවින් ඒක ලොකු උදව්වක් හැමෝටම.
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Torrent උපරිම වෙගයෙන් Download කරගන්න හැටි :)
    Download Torrents with Very High Speed :D
    http://www.elakiri.com/forum/showthread.php?t=671967

    මාතෘකාව ඕනෑම අයෙක් ඇදෙන ලෙස යොදාගෙන තිබෙනවා..
    ඉතාමත් වටිනා වගේම ප්‍රයෝජනවත් ක්‍රමවේදයක්.

    මෙයද ලෝඩ් වීමට වැඩිවේලාවක් ගත්වෙනවා, ඒ වගේම පින්තූර අතිවිශාලයි. browser එකෙහි scroll bar එකක් අවශ්‍යවෙනවා සම්පූර්ණ ත්‍රෙඩ් එක බැලීමට. එය කරදරකාරී දෙයක්.
    පින්තූර අවශ්‍ය නිසා පින්තූර thumbnail ආකාරයට දැමුවානම් වඩා පහසුයි.
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    අළුත් software එකක් හඳුන්වාදීමක්... ගොඩක් වටිනවා

    පින්තූර ප්‍රමාණයට වඩා ඇතුල්කරලා ත්‍රෙඩ් එකට, ඒක නිසා ත්‍රෙඩ් එක ලෝඩ් වීමට වැඩිවේලාවක් යනවා. පළමු පින්තූරය ඉතාමත් විශාලයි.

    පැහැදිලි කිරීම උසස් ලෙස කරලා තියෙනවා. ඒත් වාක්‍ය අතර පේලියක් හිස්තැනක් නොමැති නිසා ක්ෂණිකව බැලීමේදී වාක්‍යවල අපහැදිලිකමක් තිබෙනවා.

    ඩවුන්ලෝඩ් ලින්ක් එක mediafire බැවින් ඒක ලොකු උදව්වක් හැමෝටම.
    පින්තුර ඇතුල් කරන්නෙ නැතිව හොදටම පැහැදිලි කරන්න වෙන විදිහක් තියෙනවනම් කැමති දැනගන්න . මම හිතන්නෙ Thread එකක තියෙන ප්‍රධාන පින්තුරයෙන් තමා එ Thread එක කියවන්න කැමැත්ත ඇතිකරන්නෙ :yes:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මේක ගැන පොඩි විචාරයක් දෙනවද:eek:

    http://www.elakiri.com/forum/showthread.php?t=772232

    කේන්ති ගන්න බෑ :lol::lol:

    :yes::yes:
    ත්‍රෙඩ් එක ඉවත්කර තිබෙනවා, ඒත් එහි quote එකක් අනුව බැලුවොත්
    හොඳ අදහසක් මතුකිරීමට කරනු ලැබූ උත්සාහයක් ටිකදෙනෙක් ත්‍රෙඩ් එකට අදාල නොමැති දේ මතුකිරීම නිසා ත්‍රෙඩ් එකෙහි නියම අර්ථය සාමාජිකයන්ට නොලැබී තියෙනවා.