Official Fashion Week & Party 2011

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
උබ ඒ පාර මගේ පව්ලත් නැති කරන්නද යන්නේ.........:shocked::shocked::shocked:

KFC coke :rolleyes:

197312_1773276502964_1570837955_2249800_416744_n.jpg
 

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    mathaka...guys plz come on 7pm..we will start it on 7 :rolleyes:

    wasse themila anthimata giyama...anith party ekata set una..weula weuala indala anthimata Fort walta awith :lol::lol::lol:
    Fort වලට ඇවිත් කරපු දේ මෙතන කියන්න හොද නෑ. පොඩි උන් ඉන්නවා නේ. :lol::lol::lol::lol:
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    මේ පාර නම් කැමරාව ගෙනියන්නේ නෑ.....

    :lol: ගෙනියන්න විදියක් නැහැනේ මොකද ගිය පාර ආපහු ගෙනාවේ නැහැනේ:eek:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ubata wayasa wadi lu neda? :rolleyes:

    giya paara ekek CAMERA wak nathi kara gatta kiyala ithihaasa kathaa poth wala tiyanawalu

    උඹලාව පරිස්සම් කරන්න අපි වගේ වැඩිහිටියෙක් යන්න ඕනා, උඹලා නැත්නම් නොමඟ යනවා:lol:

    අළුත් එකක් තියෙනවා, කිරි කිරි බාන්ඩයක්;)