---: ElaKiri Official Cricket Thread for Sri Lanka & England Match (26.03.2011) :-

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
---: ElaKiri Official Cricket Thread for Sri Lanka & England Match (26.03.2011) :-

cricket_worldcup_2011.jpg



hh.JPG


ඔන්න එහෙනම් කට්ටියම අද ඉතාම උණුසුම් තරගයක් බලාපොරොත්තුව ඉන්න මොහොතේ තරගයේ විස්තර සහ ප්‍රතිපල ගැන කතා කරන්න ත්‍රෙඩ් එකක් හැදුවා.අද තරගයෙන් අපේ කණ්ඩායම නියත ජයක ලබන බව නම් සිකුරුයි.ඉතින් ඒ ජය ලැබීමට අපේ සතුට පිරි සුබ පැතුම් මෙතනින් එකතු කරන්නට ඔබ සියලු දෙනාටම මම ආරාධනා කරනවා.

Proud_To_Be_A_Sri_Lankan_by_GanjaNinja.jpg

Sri+Lanka+team+2011.jpg


Remaking_the_Cricket_by_isuru71.jpg

ICC-Cricket-World-Cup-2011-Sri-Lanka-announce-15-member-squad-51818.jpg


මේ අපේ රට ! අපේ මව්බිම! එකතුවෙන්න අපේ සිංහ පැටුවුන්ගේ පවුර්ෂ්‍ය නංවන්නට !
:yes::yes:

"අපේ සිංහ පැටවුන්ට හදවතින්ම සුභ පතමු ! (සමස්ත ශ්‍රී ලාන්කික ජනතාව )"

images


http://www.crictime.com