pau wade tama..okkotama mula oya ara tabili ghaha tama...oka wahama kiryathmaka wana paridi wahama kapala danna one..nath nam mun adat jewatun atara ne...
yakada godak kollek taram vatinne na modayoo...
we may not have a BENZ S class..
but tiyana ekaAta sapa karanna epa..
umbat ekak ganna try karapan..
CARS MAY FLY AND SOME MAY DIE..
they may enjoy of their wealth..
whats wrong with u...,
a car must be still a magic for u.
but still it has a value and price..
can u tell me the price of that young lives?
shame on u brother..
your attitudes matter......
nothing else..
rest in peace
dear friend dilan........








ජීවිතයක වටිනාකම දන්නෙ නැති කාලකන්නි මෙතන බෙන්ස් ගැනයි තැඹිළි ගස් ගැනයි ශෝක වෙනවා!!
ඔය පර හැත්ත රට ගැන හිතන්නෙත් ඔය විදියටම තමා!!
ඕකුන් තමා මෙතන පොර ටෝක් දීලා අපට උගන්නන්න එන්නෙ!!
අවජාතකයො!!!!!![]()









වැඩක් න බන් අපේ කාලකන්නි හැත්ත ගැන කතා කල්ල.. මුන්ට වාහනේ තමා වටින්නේ.. කාගේ උනත් දරුවෙක්,, හැම මිනිහටම පින නෑ බෙන්ස් පාවිච්චි කරන්න, එහෙම කියල ඒ මැරුණු මිනිහ ගැන නොහිත වාහනේට වෙච්ච හානියි තැබිලි ගසුයි ගැන කියෝන එවුන්ම දවසක උන්ගේ අම්මල අප්පල මරුනමත් පෙට්ටියට යන වියදමයි අදාහනෙට යන වියදමයි ගැන දුක් වෙවී ඉන්න එක තමයි කරන්නේ..
ඩිලාන් ඔබට නිවන් සුව...
![]()
ඕක තමයි මචන් කියන්නෙ "සර්කස් පැස්පියා, ලිස්සුවොත් ලෙලි ගියා කියලා",
ඩිලාන් සහ මතිල් ඔබලාට අමාමහ නිවන් සුව ලැබේවා !
ඒ දෙන්නා ගෙනාපු ආයුෂ ඉවරයි, දෛවයේ ලියලා තිබුනේ මෙවන් අකල් මරනයක් නම් ඒක කාටවත්ම නවත්තන්න බැහැ, ඩිලාන් ඔය වාහනේ එලෙව්වෙ නැතත් ඒයාගේ දෛවයේ ලියලා තිබුන විදියට වෙනා වාහනයක් අවිත් හැප්පිලා හරි වෙන්න තියෙන දවසට ඒ මරනය සිද්ද වෙනවා, කාගේ හරි දෛවයේ ලියලා තියෙනවන් වතුර හිරවෙලා මැරෙන්න නම්, එයා ගඟක මුහුදක බහින්න ඕනෙම නැහැ, මූන හොදන වතුර බේසමට වැටිලා හරි එහෙමත් නැත්තන් බොන වතුර එක හිර වෙලා හරි ඒ කෙනා මැරෙනවා, එක තමයි දෛවයේ ඒක කාටවත් වෙනස් කරන්න බැහැ. ජීවිතන් අනියතන් මරණන් නියතන්,
