Smokers Please

BLACK MONEY

Member
Jul 28, 2010
8,832
423
0
36
වැලිකඩ
:lol::lol:

mata nam aathal,ada jaathi 3k thiyenawa,beer thiyenawa,aya monada,dan me match eke highlights enakan inne
මට ඇඩෙනවා වගේ සිරාම ඒ කතාවටනම්....:lol:
බියර් නම් තිබේ ඒත් දුම නැතුව හරියන්නේ නැහැ...:sorry:
elaz. math ewa nam ganan ganna ban.



:D umba kalu wela thiyenne ekai ochchara.
ඔව් බන් දවසක් බයික් එකක් පිපුරුවා......:lol:
:yes:

:lol::lol: ස්පාර්ක් බ්ලැකා
මම කලු නැ ඩෝව්.....:growl:
 

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඇයි උඹලා සිගරට් බොන්නේ. මොනාද හම්බෙන්නේ මේවා බීලා. මටනම් කමක් නෑ උඹලා බිව්වට ඒත් අනිත් මිනිස්සුන්ට කරදරයක් නොවන විදියට:yes::cool:

    :lol:
     

    TROJAN-MAN

    Well-known member
  • Sep 13, 2008
    8,973
    324
    83
    Irc
    maath oka gana hithuwa,mokatada anith ewunta api bona eke duma denne,un balanne nikan ciga gahanna,balan yaddi apita wada un bonawa
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    maath oka gana hithuwa,mokatada anith ewunta api bona eke duma denne,un balanne nikan ciga gahanna,balan yaddi apita wada un bonawa
    මොනා උනත් දුම් පානයට මම විරුද්ධයි:cool:
    මහින්ද මහත්තයගේ මතට තිතට අපි සහයෝගය දෙන්න ඕනි:yes: තරුණ පරපුර මේ අසහනයෙන් මුදව ගන්න ඕනි.

    :lol:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මොනා උනත් දුම් පානයට මම විරුද්ධයි:cool:
    මහින්ද මහත්තයගේ මතට තිතට අපි සහයෝගය දෙන්න ඕනි:yes: තරුණ පරපුර මේ අසහනයෙන් මුදව ගන්න ඕනි.

    :lol:

    දැනට 2යි තව එකක් ගහන්න යන්නේ
    :eek:
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    අද රෑ වැඩ බං. ගෙනත් තියා ගත්තා එදා වගේ දුක් විඳින්න බෑ
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    :eek: උඹට ඕනි නැති ඒවා අදින්නේ නැතුව හිටපිය:growl:

    මම කියන්නේ අපි ඔක්කොම දුම් පානයට විරුද්ධ වෙන්න ඕනි:D
    එතකොට රට සංවර්ධනය වෙන්නේ කොහොමද?:eek:
    උබ නිකමට හිතුවද අපි රට වෙනුවෙන් කරන්නේ කොච්චර උතුම් සේවයක්ද කියලා?:yes::lol:
    අද රෑ වැඩ බං. ගෙනත් තියා ගත්තා එදා වගේ දුක් විඳින්න බෑ
    උබත් 24 පැය වැඩනේ:nerd: