ලිංගික වර්ගීකරණය

Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
ලිංගික වර්ගීකරණය

සමාජයේ ලිංගික වර්ග ක්‍රම රාශි දක්නට ලැබෙන අතර කාලීන අවශ්‍යතා මත පදනම් කරටු කොට ගෙන මෙම ලිපිය වැදගත් වේවි යැයි සිතේ. මක් යත් මෙමගින් සැබෑ වංචා කාරී පුද්ගලයන් පිළිබදව යම්තාක් දුරට හදුනා ගැනීමට හැකිවනු අතර එමගින් ස්වකීය ආරක්ෂාව රැකගැනීමට මෙන්ම නොමගයැම් වලින් පවා බේරීමට හැකියාව ලැබෙනු ඇත.බහුතර ලෙස සමාජ අඩවිවල මේවා ජයටම කරගෙන යන උදවිය කූට උපක්‍රම මගින් පුද්ගලයන් රවටා ගන්නේ විවිධ අරමුණු පසක් කරගෙනයි. මෙම ලිපිය කියවීම මගින් සමාජයේ ලිංගික වර්ගීකරණයේ ප්‍රධාන අවස්තා හදුනාගත හැක. ඉදිරි ලිපි මගින් ඒවා තවදුරටත් ගැඹුරින් විග්‍රකරන අතර දැනට මෙය ප්‍රමාණ වත් ලෙස සැලකේ. Post එකක් ලෙස පෙර මා විසින් ඉදිරි පත් කර ඇති මෙකී සටහන හුදෙක් අවශ්‍යතාව මත යළි Thread එකක් ලෙස පළකරමි.

මේ ලෝකේ තියෙනවා ලිංගික වර්ගීකරණ ක්‍රම කිහිපයක්. පලමු එක තමයි භෞතික(භාහිර පෙනුමැති) කාණ්ඩය, දෙවැනි එක ජෛව කාණ්ඩය ,චෛතසික කාණ්ඩය, ආරෝපිත කාණ්ඩය.
දැන් මම පැහැදිලි කරන්න එකින් එක. ඔයගොල්ලන් දන්නා පරිදි
භෞතික
කාණ්ඩය නම් මතුපිටින් ඔහුගේ හෝ ඇයගේ රූපය දෙස බලා ලිංගය නිර්ණය කිරීමයි, මේ යටතේ ලිංගික අවයව පවා සැලකිය හැක. දෙවැනි එකනම් අභ්‍යන්තර හෝමෝන, අවයව, ක්‍රියාවන් අදාල ලිංගය අනුව ක්‍රියා කිරීමයි.
නිදර්ශනයක් ලෙස කිව්වොත්. ස්ත්‍රින්ගේ හෘද ස්පන්දනය වැඩියි පිරිමින්ට වඩා, හෝමෝන ලෙස ටෙස්ටස්ටරෝන් පිරිමින්ටද, ඊස්ට්‍රජන් ස්ත්‍රින්ටද තිබෙනවා. ඒකී නිර්ණායක මැනිමෙන් ඔහුගේ හෝ ඇයගේ ලිංගය නිර්ණය කළ හැක. ඊළග එකනම් එම පුද්ගලයා සිතන පතන අකාරයයි. හැමෝම දන්න පරිදි බහුතර ස්
ත්‍රින් හිතන්නේ පිරිමින් වගේ නෙවෙයි. ඒ වගේම තමයි අනිත් පැත්තත්. ස්ත්‍රින් අඩු හිංසා කාරී ලෙස හිතත්දී. පිරිමින් හිතන්නේ හිංසා කාරි ක්‍රියාවන් පිළිබදව යි. අන්තිම එක ලෙස
නම් පුද්ගලයා තමන්ගේ ලිංගය මෙය යැයි ආරෝපණය කරගැනීමයි. එය තමන් විසින් හෝ අන් අය විසින් කළා වෙන්න පුලුවන් කොහොම හරි මෙකී කාණ්ඩයේ
වැරදියට කරණ
පිරිස් දැන් අන්තර්ජාලය තුළ සිට පවා නිතර නිතර වාර්තා වෙනවා.
මන් හිතන්නේ මුණු පොතේ පවා මේ වගේ කට්ටිය ඉන්නවා හරියට.
ආරෝපණය කරගැනීම විවිධාකාරයෙන් වීමට පුලුවන්
එය අවතාර මගින්, එකී භාවිතයාගේ නම මගින් හෝ වෙනය
ම් ඕනම ක්‍රමයකින් වීමට පුලුවන.
සැබෑ පිරිස් පවා ආරෝපණ ක්‍රියාවන් සිදු කරන්න පුලුවන්. නිදර්ශනයක් ලෙස සැබෑ ලෙස පිරිමියෙක් තමන් අන්තර්ජාලය තුළදි පිරිමියෙකු /
සැබෑ ලෙස ස්ත්‍රියෙක් තමන් අන්තර්ජාලය තුළදි ස්ත්‍රියෙකු ලෙස හදුන්වා ගන්න පුලුවන්. ඒක ගැටලුවක් නෑ .

-By Topology.

Last edited:

somadantha

Well-known member
  • Mar 7, 2008
    4,449
    430
    83
    Scotland
    kolla apiwa thawath danuwath karanna.... mata podi prashnayak thiyanawa... mata kanda hathara echchara therenne naha... mata nam okkoma eka wage mokada roopaya desa balala hithanneth hithin & mano widiyata athal ganneth hithin ane manda.....
     
    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    kolla apiwa thawath danuwath karanna.... mata podi prashnayak thiyanawa... mata kanda hathara echchara therenne naha... mata nam okkoma eka wage mokada roopaya desa balala hithanneth hithin & mano widiyata athal ganneth hithin ane manda.....

    කාණ්ඩ හතර හෙවත් ආරෝපිත කාණ්ඩය තමයි අමාරුම නිර්ණය කිරීමට මොකද මේක අවස්ථාව අනුව වෙනස් වෙන නිසා. ඉදිරි ලිපි මගින් ආරෝපිත කාණ්ඩය විශ්ලේෂනයෙන් අනෙක් කාණඩ ගැන වටිනා කියයුතු අවබෝධයක් ලබා ගන්නා හැටි සාකච්චා කරන්නම්.
     
    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    සමාජයේ ලිංගික වර්ග ක්‍රම රාශි දක්නට ලැබෙන අතර කාලීන අවශ්‍යතා මත පදනම් කරටු කොට ගෙන මෙම ලිපිය වැදගත් වේවි යැයි සිතේ. මක් යත් මෙමගින් සැබෑ වංචා කාරී පුද්ගලයන් පිළිබදව යම්තාක් දුරට හදුනා ගැනීමට හැකිවනු අතර එමගින් ස්වකීය ආරක්ෂාව රැකගැනීමට මෙන්ම නොමගයැම් වලින් පවා බේරීමට හැකියාව ලැබෙනු ඇත.බහුතර ලෙස සමාජ අඩවිවල මේවා ජයටම කරගෙන යන උදවිය කූට උපක්‍රම මගින් පුද්ගලයන් රවටා ගන්නේ විවිධ අරමුණු පසක් කරගෙනයි. මෙම ලිපිය කියවීම මගින් සමාජයේ ලිංගික වර්ගීකරණයේ ප්‍රධාන අවස්තා හදුනාගත හැක. ඉදිරි ලිපි මගින් ඒවා තවදුරටත් ගැඹුරින් විග්‍රකරන අතර දැනට මෙය ප්‍රමාණ වත් ලෙස සැලකේ. Post එකක් ලෙස පෙර මා විසින් ඉදිරි පත් කර ඇති මෙකී සටහන හුදෙක් අවශ්‍යතාව මත යළි Thread එකක් ලෙස පළකරමි.

    මේ ලෝකේ තියෙනවා ලිංගික වර්ගීකරණ ක්‍රම කිහිපයක්. පලමු එක තමයි භෞතික(භාහිර පෙනුමැති) කාණ්ඩය, දෙවැනි එක ජෛව කාණ්ඩය ,චෛතසික කාණ්ඩය, ආරෝපිත කාණ්ඩය.
    දැන් මම පැහැදිලි කරන්න එකින් එක. ඔයගොල්ලන් දන්නා පරිදි
    භෞතික
    කාණ්ඩය නම් මතුපිටින් ඔහුගේ හෝ ඇයගේ රූපය දෙස බලා ලිංගය නිර්ණය කිරීමයි, මේ යටතේ ලිංගික අවයව පවා සැලකිය හැක. දෙවැනි එකනම් අභ්‍යන්තර හෝමෝන, අවයව, ක්‍රියාවන් අදාල ලිංගය අනුව ක්‍රියා කිරීමයි.
    නිදර්ශනයක් ලෙස කිව්වොත්. ස්ත්‍රින්ගේ හෘද ස්පන්දනය වැඩියි පිරිමින්ට වඩා, හෝමෝන ලෙස ටෙස්ටස්ටරෝන් පිරිමින්ටද, ඊස්ට්‍රජන් ස්ත්‍රින්ටද තිබෙනවා. ඒකී නිර්ණායක මැනිමෙන් ඔහුගේ හෝ ඇයගේ ලිංගය නිර්ණය කළ හැක. ඊළග එකනම් එම පුද්ගලයා සිතන පතන අකාරයයි. හැමෝම දන්න පරිදි බහුතර ස්
    ත්‍රින් හිතන්නේ පිරිමින් වගේ නෙවෙයි. ඒ වගේම තමයි අනිත් පැත්තත්. ස්ත්‍රින් අඩු හිංසා කාරී ලෙස හිතත්දී. පිරිමින් හිතන්නේ හිංසා කාරි ක්‍රියාවන් පිළිබදව යි. අන්තිම එක ලෙස
    නම් පුද්ගලයා තමන්ගේ ලිංගය මෙය යැයි ආරෝපණය කරගැනීමයි. එය තමන් විසින් හෝ අන් අය විසින් කළා වෙන්න පුලුවන් කොහොම හරි මෙකී කාණ්ඩයේ
    වැරදියට කරණ
    පිරිස් දැන් අන්තර්ජාලය තුළ සිට පවා නිතර නිතර වාර්තා වෙනවා.
    මන් හිතන්නේ මුණු පොතේ පවා මේ වගේ කට්ටිය ඉන්නවා හරියට.
    ආරෝපණය කරගැනීම විවිධාකාරයෙන් වීමට පුලුවන්
    එය අවතාර මගින්, එකී භාවිතයාගේ නම මගින් හෝ වෙනය
    ම් ඕනම ක්‍රමයකින් වීමට පුලුවන.
    සැබෑ පිරිස් පවා ආරෝපණ ක්‍රියාවන් සිදු කරන්න පුලුවන්. නිදර්ශනයක් ලෙස සැබෑ ලෙස පිරිමියෙක් තමන් අන්තර්ජාලය තුළදි පිරිමියෙකු /
    සැබෑ ලෙස ස්ත්‍රියෙක් තමන් අන්තර්ජාලය තුළදි ස්ත්‍රියෙකු ලෙස හදුන්වා ගන්න පුලුවන්. ඒක ගැටලුවක් නෑ .

    -By Topology.

    Topology is bit by bit on to homology :lol::lol:
     
    • Like
    Reactions: Topology

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    bump02.jpg
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ගැටළුව තියෙන්නේ ව්‍යාජ ආරෝපණයයි.........
    මේ එලකිරියෙ වුනත් කීදෙනෙක් කොල්ලෝ ඉන්නවද කෙල්ලො විදිහට අනිත් අයව බයිට් කරන.....
    ඒක එක අතකට මානසික ආතතියක් විදිහටත් කියන්න පුළුවං...........
    පැහැදිලි මනසක් තියන කෙනෙකුට ඒ වගේ දෙයක් විකාරයක් විදිහට පේන්න පුළුවං......
    මොනව වුනත් විවෘත්තව අදහස් ප්‍රකාශකරන්න පුළුවං සමාජයක ඔය ප්‍රශ්න අඩුයි..........
    හොඳ මාතෘකාවක්..........
    ස්තූතියි සාඛච්ඡාවට භාජනය කරාට......
     
    Instant messenging has its roots in BBSes, military, AOL and IRC. Now you can use Hi Yahoo!, AIM, eBuddy, Meebo, Nimbuzz, or Fring on your Droid and Beejive, Yahoo!, AIM, Palringo, Skype, Fuze and more on your iPhone. Which brings us to … the theatre of the Internet… Very few men who have used the Internet for a long enough period of time can honestly say they have never pretended to be a woman while online. Why do they do this? Curiosity? Like what is is like to be a woman? Maybe you think that women can get away with things that men can’t. Maybe you want to “be a woman” in a way that you know men want women to be … online? Do you really wish you were a woman? If yes, why? Do you want to see how people react to women as opposed to men? Do you do it to find out the secrets of other men or other women you know? And why would you do that?
    Perhaps if you befriend another woman in a female facade, you will learn more about what women are like? Maybe you think they hide who, how, what, and why they are the way they are? And you may get one epiphany after another when pretending to be one? Is it roleplay? Research?
    Do you want to cartoonize women and act in ways that are exaggeratedly like the stereotypes? Make everyone and yourself ROTFL… Are there bad motives? Good motives? What are they?
    Being online and anonymous gives you the freedom to do, be, and say anything you want. Think about some of the things you’ve said to people online. Would you speak that way in real life? Maybe in your case the answer is yes, but many people use their newfound freedom to act in a manner that they wouldn’t dare in real life. Is this bad or good or in between?
    One anonymous contributor to a Techistan survey on this topic said, “It’s not a new phenonemon. Long before the Internet came to be
    frog-prince.gif
    known to the general public, there were systems called BBSes, which rather acted like web forums that you find now on the Internet. The big difference being that a BBS was run on a computer by a hobbyist, and you had to call that computer directly from yours, and usualy only one person could be on a particular BBS at a time.
    That was back in the 1980s, and I was rather active in that culture at the time. It became well known that there were some “female” personalities on the BBSes that were really men. I coined the term “Televestite” to describe such.
    I would imagine that for man who is into such a thing, it’s probably a lot easier to hide behind the anonymity and safety of an Internet persona, and pretend to be a woman, than to dress up in womens’ clothing and go out in public that way.”
    Another set of ideas from the Internet, “I also coined the term “televestite” on Compucations BBS in 1985. The sysop now runs a website in Big Bear. I used to use chat rooms on AOL and “men” (ßeta males) would very often piss off other men because they were hiding behind a monitor screen. There was a punk named “BchLivin27″ who in Summer of 1996 who, together with a bimbo named “Discobroad” were taunting me.
    She since then left AOL and because I remembered his and her screen name, I assumed her screen name and let him think I was her. I tricked him into giving HIS phone number and address to me. I never acted on it.
    The Germans in WW2 used female spies because male allies would easily have given up information to them, in fact much more easily than they would under torture. So, I used this same tactic against Brad because this “man” (a ßeta male pretending to be an alpha male)
    pretending.jpg
    Men on AOL chat rooms in the 1990’s were so desperate to be “with a woman” that they would tell a woman anything just to get her to talk back. I actually talked to a guy at an AOL function at Foxfire in Anaheim Hills who had used the same tactic against another ßeta male. He then broadcast his phone number in the chat room.
    So to sum it up: Men might use televestitism as an interrogation tactic?”
    A third, “I have no idea. To me, lying online is the same as lying face to face.”
    Another says, “Looks and gender do matter. Being a hot female ENHANCES all your other qualities. Take Beyonce for example. She can dance, and she can sing. But would it be the same if she was a hairy old man? Those who say gender and looks don’t matter don’t realize they’re prejudice at all.
    It’s a harsh reality, we as human beings are shallow.”

    A final one says, “So, many men (or boys) pretend to be women (or girls) in order to have more people talk to them. They feel like they can open up; whereas, society, in general, makes me think they have to be solid and silent. That can be a little lonely. I mean, people do it online for the same reasons they do it offline.”
    What do you think?

    Read this.

    Source
    http://www.techistan.com/2010/05/12/cyber-men-pretending-to-be-women-techistan/