පෘථක්ජනයා

noble

Member
Mar 16, 2011
96
21
0
enlighten.jpg


පෘථක්ජනයා කියන්නේ
- කළ යුතු දේ ගැනත් නොදැන
- නොකළ යුතු දේ ගැනත් නොදැන
- කළ යුතු දේ නොකළ යුතු දේ හැටියට අත හැර
- නොකළ යුතු දේ කළ යුතු දේ හැටියට සලකා, එයම කරන මෝඩ, පිස්සු, හිස් අනාර්ය පුද්ගලයාටයි.

මේ බව බෝහෝ තැන් වල "සබ්බාසව" සූත්‍රයේ බුදුරදුන් දේශනා කර ඇත. ඒ පෘථක්ජන හෙවත් "අයෝනිසෝ මනසිකාරයම" කරන පෘථක්ජනයාටය.

බුදු රදුන්ගේ ආර්ය මාර්ගයට පිවිසෙන, ආර්යාගේ මාධ්‍ය, "යෝනිසෝ මනසිකාරය" වන ප්‍රභාශ්වර සිතින් (Enlighten Mind) කෙලින්ම අරමුණ බැලීමයි.

මෙහි අර්ථයවත් නොදන්නා, මෝඩ, පිස්සු, අග්ග අග්ග මහ පණ්ඩිතයින්, රාජකීය පණ්ඩිතයින්, පණ්ඩිතයින්, මහචාර්ය, ආචාර්ය වසන, ඒ අයගෙන්ම උපදෙස් ලබා කරන, රාජ්‍යයක රාජ්‍යයත්, රජ දරුවන්ගේ ඉරණමත්, ඔහුන් විසින් ඔහුන්ට ඇති කුඩා බුද්ධියෙන් හෝ සලකා බැලිය යුතුයි.

"බුද්ධ" යනු අවබෝධයයි. අවබෝධ කළ යුත්තේ මොනවාද? "දහම" යන්නයි.

මෙය සම්ම සම්බුද්ධ රදුන්ගේ ශ්‍රේෂ්ඨ, අද්විතීය, උත්තරීතර, ප්‍රයෝගික ආර්ය අෂ්ඨාංගික බ්‍රහ්ම චර්යාව ඇතුලතදී අවබෝධ කළ හැක්කකි.

"ධම්මේ අවේරක්ඛති ධම්මචාරී"

එළකිරියේ ගිහි නම් වලින් සිටින චීවරධාරීන්ටයි :- කුලප්පු නොවී ඉවසා මේ අවවාද ගෙන ධර්මයෙහි හැසිරෙන්න.

මාගේ සියළුම ත්‍රෙඩ් වලට අවලාද දැමූයේ ගිහි නම් වලින් පෙනී සිටින චීවරධාරීන් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් පෙනී යයි. ඒ මන්ද ඒ ඒ User Names වලින් Login වන්නන්ගේ IP ලිස්ට් එක ගත් කළ එම IP ලිස්ට් සියල්ලම අයත් වනුයේ පුණ්‍යාධාර ආයතන වලට Register වූ ඒවාටය.


මේක දැම්මේ තරහකට නොවෙයි. පෘථක්ජන හිත තේරුම් ගෙන දහමෙයි හැසිරෙන්න. උච්ච මනසක් ලබා මිනිසත් බව ලැබූයේ තිරිසන් වෙන්න නෙමෙයි. මනුසත් වෙන්න.

ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!
 
Last edited:
  • Like
Reactions: Topology

noble

Member
Mar 16, 2011
96
21
0
"කලල ගුලුණු මත වරනිදු ගොඩ ගනිත
තුමුල බ්ලැති ගිජිදෙකු මිස අන් කෙවත"
 

noble

Member
Mar 16, 2011
96
21
0

මොකක්ද මේකෙන් කියන්නේ.??

අපි මේ එරිල ඉන්න එරිල්ලට බුදු කෙනෙක්ම පහළ වෙන්න ඕනි ගොඩ යන්නනම්. ඇතෙක් මඩේ එරුනාම ඒකව ගොඩ ගන්න තව ඇත්තු දෙතුන් දෙනෙක්ම ඕනේ. ඒ වගේම තමයි මේ කලියුගයේ අධර්මය රජවන විට ධර්මට ඉස්මතුකරන්න ඒ හපන්කම කරන්න බුදුවරයෙක්ම ඉන්න ඕනේ. එදා බුදුන්ටත් නොයෙකුත් අපහාස. අද බුදුන් පහල වුනොතිතින් බුදුන්ටත් ඇඳුම් නැතුව පාරෙ එලවන තරමටම මිනිහා පිරිහිලා.

අද මෛත්‍රි බුදුන් පහල වූවොතින් "මේක බුදු නෙමෙයි" කියල ගහල පන්නන සමාජයක් තියෙන්නේ.
 

Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
අපි මේ එරිල ඉන්න එරිල්ලට බුදු කෙනෙක්ම පහළ වෙන්න ඕනි ගොඩ යන්නනම්. ඇතෙක් මඩේ එරුනාම ඒකව ගොඩ ගන්න තව ඇත්තු දෙතුන් දෙනෙක්ම ඕනේ. ඒ වගේම තමයි මේ කලියුගයේ අධර්මය රජවන විට ධර්මට ඉස්මතුකරන්න ඒ හපන්කම කරන්න බුදුවරයෙක්ම ඉන්න ඕනේ. එදා බුදුන්ටත් නොයෙකුත් අපහාස. අද බුදුන් පහල වුනොතිතින් බුදුන්ටත් ඇඳුම් නැතුව පාරෙ එලවන තරමටම මිනිහා පිරිහිලා.

අද මෛත්‍රි බුදුන් පහල වූවොතින් "මේක බුදු නෙමෙයි" කියල ගහල පන්නන සමාජයක් තියෙන්නේ.

ඒකද තෙරුම. ස්තුතියි කිව්වට. මන් නම් දන්නේ නෑ. බුදු දහම ගැන වැඩියි. මොකද මම ඉස්සර ක්‍රිස්තියන් ඉදලා අවුරුදු කිහිපයකට කලින් බෞද්ධ වුනේ. ඒකෙ තියෙන වටිනා කම නිසාමයි. පුලුවන් තරම් තව ලිපි දාන්න. Copy Paste කරනවට වඩා ලියන එක හොදයි කියලා මම හිතන්නේ.
 

Goodsender

Banned
Jun 12, 2010
141
91
0
Amalrukmal සහ පුත්‍රයෝ...

එක ID එකකින් එන්න තරම් කොන්ද පණ නැති, බුදු දහම විකෘති කර කර අනුන් අපාගත කරන Amalrukmal සහ උගේ (අව ) ජාතක fake පැටව් වන mhdsuranga සහ noble ගේ එකමුතු බයිලා සංසදය.

http://www.elakiri.com/forum/showthread.php?t=1091475

අතුරුදහන් වෙලා හිටපු
mhdsuranga ත් මේකට පාත් වෙලා.

මෙච්චර කල් මූ හිතාගෙන ඉන්නේ එළකිරි එකේ ඉන්නේ 2 පාස් මෝඩයෝ කියල.



http://www.elakiri.com/forum/showthread.php?t=1091007

http://www.elakiri.com/forum/showthread.php?t=1090628

මේ thread දෙකේ fake id දෙකකින් ඇවිල්ලා නටපු නාඩගම පෙන්වා දුන්නා විතරයි, ඒවට වෙච්ච දෙයක් නැහැ.

හොහ් හොහ්.... ආයිත් බඩු අතේ මාට්ටු.....:lol::lol::lol::lol:

Noble ෆේක් පැටියා thread දෙකක් දාලා
8.26 ට පළවැනි එක,
8.33 ට දෙවෙනි එක.


ටයිප් කරල ඉවර උනේ 8.33 ට......

ඒවා ටයිප් කරල ඉවර වුනා විතරයි,
amalrukmal ඇවිත් එකම උත්තරය දුන්නා
8.36 ට
සහ 8.37 ට...


Log off වෙලා
amalrukmal id එකෙන් log on වෙන්න විනාඩි 2 යි....

ආයිත් Noble id එකෙන් log on උනා -- එකම උත්තරය thread දෙකටම දුන්නා....
හරියටම 8.39 ට.
ආයිත් විනාඩි 2 යි...

අනේ ගොනෝ තමුසේ හිතාගෙන ඉන්නේ මේකෙ ඉන්නේ මන්දබුද්ධිකයො කියලද???:rolleyes:

කොන්ද පණ තියනවා නම් එක ID එකකින් වරෙන්..


වචනයක් වත් කියන්න නැහැ. :lol::lol:

මේ බල්ලට හූමිටි තියන මෝඩයොත් ඉන්නවනේ