පෘථක්ජනයා කියන්නේ
- කළ යුතු දේ ගැනත් නොදැන
- නොකළ යුතු දේ ගැනත් නොදැන
- කළ යුතු දේ නොකළ යුතු දේ හැටියට අත හැර
- නොකළ යුතු දේ කළ යුතු දේ හැටියට සලකා, එයම කරන මෝඩ, පිස්සු, හිස් අනාර්ය පුද්ගලයාටයි.
මේ බව බෝහෝ තැන් වල "සබ්බාසව" සූත්‍රයේ බුදුරදුන් දේශනා කර ඇත. ඒ පෘථක්ජන හෙවත් "අයෝනිසෝ මනසිකාරයම" කරන පෘථක්ජනයාටය.
බුදු රදුන්ගේ ආර්ය මාර්ගයට පිවිසෙන, ආර්යාගේ මාධ්‍ය, "යෝනිසෝ මනසිකාරය" වන ප්‍රභාශ්වර සිතින් (Enlighten Mind) කෙලින්ම අරමුණ බැලීමයි.
මෙහි අර්ථයවත් නොදන්නා, මෝඩ, පිස්සු, අග්ග අග්ග මහ පණ්ඩිතයින්, රාජකීය පණ්ඩිතයින්, පණ්ඩිතයින්, මහචාර්ය, ආචාර්ය වසන, ඒ අයගෙන්ම උපදෙස් ලබා කරන, රාජ්‍යයක රාජ්‍යයත්, රජ දරුවන්ගේ ඉරණමත්, ඔහුන් විසින් ඔහුන්ට ඇති කුඩා බුද්ධියෙන් හෝ සලකා බැලිය යුතුයි.
"බුද්ධ" යනු අවබෝධයයි. අවබෝධ කළ යුත්තේ මොනවාද? "දහම" යන්නයි.
මෙය සම්ම සම්බුද්ධ රදුන්ගේ ශ්‍රේෂ්ඨ, අද්විතීය, උත්තරීතර, ප්‍රයෝගික ආර්ය අෂ්ඨාංගික බ්‍රහ්ම චර්යාව ඇතුලතදී අවබෝධ කළ හැක්කකි.
"ධම්මේ අවේරක්ඛති ධම්මචාරී"
එළකිරියේ ගිහි නම් වලින් සිටින චීවරධාරීන්ටයි :- කුලප්පු නොවී ඉවසා මේ අවවාද ගෙන ධර්මයෙහි හැසිරෙන්න.
මාගේ සියළුම ත්‍රෙඩ් වලට අවලාද දැමූයේ ගිහි නම් වලින් පෙනී සිටින චීවරධාරීන් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග වලින් පෙනී යයි. ඒ මන්ද ඒ ඒ User Names වලින් Login වන්නන්ගේ IP ලිස්ට් එක ගත් කළ එම IP ලිස්ට් සියල්ලම අයත් වනුයේ පුණ්‍යාධාර ආයතන වලට Register වූ ඒවාටය.
මේක දැම්මේ තරහකට නොවෙයි. පෘථක්ජන හිත තේරුම් ගෙන දහමෙයි හැසිරෙන්න. උච්ච මනසක් ලබා මිනිසත් බව ලැබූයේ තිරිසන් වෙන්න නෙමෙයි. මනුසත් වෙන්න.
ඔබ සැමට සම්මා සම්බුදු සරණයි!
Last edited:

